Big Driver (2014) | ලොකු ( ට්‍රක් ) රියදුරා… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ…..
ඔන්න මම සෑහෙන කාලෙකට පස්සේ ෆිලුමක් අරගෙන මේ පැත්තට ආවා…. ඇත්තටම අධ්‍යාපන වැඩ කටයුතු හින්ද තමයි ඉතින් උපසිරසියක්වත් කරන්න වෙලාවක් ලැබුනේ නැත්තේ…. නිවාඩු ලැබුන ගමන් කරන්න කියලා සමීර කරුණාරත්න සහෝ දුන්නා මේ ෆිලුම. ඒත් ඉතින් දෙයියනේ කියලා උපසිරැසිය කරන්න කලින් හොද කොන්දේ අමාරුවක් ඇවිත් සතියක් විතර වද දුන්නා.. ඒ නිසා ඉතින් ටිකක් විතර දෙන්න පරක්කු උනා… එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද ?
මේ චිත්‍රපටිය වැටෙන්නේ Crime, Thriller, Mystery ගණයට. මේක මුලින්ම තිරගත් කලේ 2014 ඔක්තෝම්බර් 18. ට්‍රෙස් ට්‍රෝන් කියන්නේ පොත් කතෘ කෙනෙක්… එයා එයාගේ ගේ ගාව ඉන්න වයසක කාන්තාවෝ එක්ක, එයාලගේ අදහස් එක්ක පොත් කියනවා…ඒ පොත් වල අන්තර්ගත වෙන්නේ අභිරහස් කතා.. මේක යන්නේ පොත් මාලාවක් වගේ. ඒ කියන්නේ The Willow Grow Knitting’s Society පොත් කියලා .. ඉතින් මෙයාට ආරාධනාවක් ලැබෙනවා Three Bees කියන එකේ රමෝනා නෝවෙල් ගෙන්.ඒ තමයි එයාට ඇවිත් කතාවක් කරන්න කියලා… ඉතින් මෙයා යනවා.. ගිහින් කතාව ඉවරවෙලා එනකොට රමෝනා නෝවෙල් කියනවා කෙටි පාරක් තියෙනවා ඒකෙන් යන්න කියලා… ඉතින් ට්‍රෙස් කෙටි පාරෙන් එනවා… ඒ එනකොට එයාට කරදරයක් වෙනවා… ඒ මොකක්ද ඒ වෙන්නේ ? එහෙම වෙන්න හේතුව මොකක්ද ? පළිගැනීම ද ඉතිරිව තියෙන විකල්පය ?
එහෙනම් මේ ප්‍රශ්න ටිකට උත්තර හොයන්නත් එක්කම මේක බලන්න යාළුවනේ…
එහෙනම් තවත් ෆිලුමකින් හමුවෙනකන් ජයවේවා…..!!!!!
SInhala Subtitles
-- Count 1616 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරිසියට බොහොම ස්තුති
elama saho thanks
එල
සබට තුති
ඔබට ජය………..
Thank u Dasan.
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
good job mcn
ela ela sahoo!subata thanks!
ස්තුතියි 🙂
summa……..elaz
gon katawak meka
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තුතියි දසන් මචෝ..! නිකං හොල්මන් කතාවක් වගේ ගෙනෙල්ලා තියෙන්නේ.
ජය වේවා!
නියමයි,,,, ස්තුතියි,,,,,
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
එල මචෝ.
කතාව හොදයි වගේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
ela ban thanks
නියමයි නියමයි.
අහලා පුරුදු කතාවක් වගේ.
මට මතක විදිහට, සුපර්නැචුරල් එකේ එක එපිසෝඩ් එකක් මේ හා සමාන සිද්ධියක් ගැන යනවා.
ඒ කෙසේ වෙතත් සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි.
ඉඩක් ලැබුනු වෙලාවට අනිවා බලනවා.
දිගටම ඉඩක් ලැබුනු වෙලාවට සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!
thanx broo
thank you sub ekata dan ithin bagena balanda thamai thiyenne
ela ela
bagena balannam
thanks
Patta fillm 1k dan banawa.bro.(smallville)tv serious 1ta sub dala dandako
සබ් එකට ස්තූතියි සහෝ
Thanku sub 1ta. Ela