Chicago PD [S02 : E14] | තෑගි මුදල !! [සිංහල උපසිරැසි සමඟ]
IMDB දර්ශකයේ 8.9 වගේ සුපිරි අගයක් ගත්ත Chicago PD කතා මලාවේ 14 වෙනි කොටස තමා මේ අද මම ගෙනාවේ කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකො නේද, කලින් කොටස ඔයාලට අරගෙන ආවේ අපේ නලින් සහෝදරයනේ ඒ ගැන ඔහුට ස්තුති කරන්න ඕනේ,කලින් කොටසේදී උනේ පිස්සු නාකි බුලට් එකක් නගරයේ හැම තැනම ගිණි තිය තියා යන සිද්ධියක්නේ ඔහු රෝමන් සහ බර්ජස් ගේ කාර් එකත් පුපුරවනවා සහ ඇන්ටෝනියෝ ගේ නංගිවත් විදුලු සෝපානයක් ඇතුලේ හිරකරලා ගිණිතියන්න හදනවා අන්තිමට ඔහු නතර වෙන්නේ අන්ටෝනියෝගේ අතින් ඔලුවට වෙඩි උණ්ඩයක් බස්සවගෙන.
අද කොටස ගැන කිවොත් වෙන්නේ.
පවුලේ අයව ප්‍රාණ ඇපයට තියාගෙන පවුලේ සමාජිකයෙක් ලවා හොරකමක් කරවන දෙන්නෙකුගේ සිද්ධියක් ගැන,මේ ගැන ඔත්තුව දෙන්නේ එරින්ගේ අම්මා බනි,ඒ ඔස්සේ යන අපේ ටීම් එකට හම්බ වෙන්නේ චෙක් හුවමාරුවක් කොල්ල කන පොරක්,අනිත් පොර ඒ චෙක් හුවමාරුවේ පවුලේ අයව ප්‍රාණ ඇපයට තියාගෙන මැනේජර්ට බල කරනවා හොරකම් කරන්න,මුන්ට වැඩේ වරදින්නේ මැනේජර්ගේ සැමියාව සහ පොඩි ළමයව පෙට්ටි ට්‍රැක් එහෙක හිර කරලා හිමෙන් මිදුණු ගඟකට දාපු නිසා,සහ එරින්ගේ මවත් මේවා කරන්නේ සමාජ සේවාවක් නිසා නම් නෙමෙයි ඉතින. එහෙනම් බලමුකෝ නේද.අපේ සෙට් එකට මේ දෙන්නව අල්ල ගන්න හැකි වෙයිද..? එරින්ගේ මව මොකටද මේ දේවල් කරන්නේ..?ඇයත් කරදරයක වැටිලද ඉන්නේ..? එහෙනම් හැමෝටම සුභ දවසක්
෴ජය වේවා. ෴
[button link=”http://tinyw.in/Qmt5″ type=”icon” “center” newwindow=”yes”] 288 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/BkKj” type=”icon” “center” newwindow=”yes”] 347 MB කොපිය මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 775 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/gayanroo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එල
සබට තුති
ඔබට ජය……..
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල ඈ.
නියමයි ගයාන් අයියා.
ජය වේවා. !
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niayamai…thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
නියමයි නියමයි ජයවේවා! සබ් එක ගත්තා ස්තූතියි
Maru maru. Bro.(small will) tv serious 1ta sub dala dandako
Thanku saho sub 1ta
ස්තුතියි ගයානයා… මෙක බාගත්තා තාම බලන්න උනේ නැහැ.. දන්නවනේ ඉතිං..
අදම බලන්න ඕනේ..
ජය වේවා!