අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඅසිත ජයසිංහඉංග්‍රීසිඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Black Beauty (1994) Sinhala Subtitles | අශ්වයෙකුගේ ජිවිත කතාවක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 22 votes.
Please wait...

ආයුබෝවන් ! අද අරන් ආවේ 1994 තිරගත කරපු, ගොඩක් පරණ චිත්‍රපටියක්. මේක කරන්න ඕනි කියලා හිතුනේ, මම පොඩි කාලේදී මේ අනුසාරයෙන් ලියවුන පොත කියවලා තිබ්බ හින්දයි. මේක ඇමරිකන් චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, ඇමරිකානු නවකතා රචකයෙක් වගේම චිත්‍රපටි අධ්‍යක්ෂිකාවක් වන Caroline Thompson විසින්. ඒ 1877 දී එංගලන්ත ලේඛිකාවක් වන Anna Sewell විසින් රචනා කරපු Black Beauty කියන නවකතාව ඇසුරෙන්. ඒ නවකතාවත් රචනා කරලා තියෙන්නේ ඇත්තම අශ්වයෙක්ගේ කතාවක් ඇසුරින් කියලා තමයි කියන්නේ.මේ චිත්‍රපටිය මනාප 8,013 ලබාගෙන IMDb රේටින්ග්ස් 6.6/10 ලබාගෙන තියනවා. ඒ වගේම 1995 පවතී Genesis Awards වල හොදම විශේෂාංග චිත්‍රපටියට හිමි සම්මානය දිනාගෙන තියනවා.

තව මේ චිත්‍රපටිය බලද්දී මට War Horse (2011) චිත්‍රපටියත් මතකයට ආවා. මොකද මේ චිත්‍රපටියෙන් කියවෙන්නේ අශ්වයෙක්ගේ ජිවිත කතාවක් හින්දා වගේම ඒ වගේම අශ්වයෙක් මේ චිත්‍රපටියෙත් ඉන්න හින්දා. මේ චිත්‍රපටිය කතාව දිහා බලලා තියෙන්නේ අශ්වයාගේ කෝණයෙන් හින්දා ටිකක් වෙනස් ආරක චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. අපි කවුරුත් හොදින් දන්න Harry Potter කතා මාලාවේ මහාචාර්ය ලුපින්ගේ චරිතයට පණපොවන David Thewlis මේ චිත්‍රපටියේ එක් චරිතයක ඉන්නවා. එහෙනම් කතාව හොදයිද කියලා බලලම කියන්න.

නැවත හමුවෙමු, ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/08/Asitha-Jayasinghe-new.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසිත ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

12 thoughts on “Black Beauty (1994) Sinhala Subtitles | අශ්වයෙකුගේ ජිවිත කතාවක්… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Damithmadu

    404 error ekak enawane download wenne na ane macho poddak balapan mokada kiyala

    Reply
  • Damithmadu

    Thanku hode kollo

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අසිත සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • Udara Damith Dissanayaka

    නියමයි හොදේ
    මන් මේකේ පොත කියවනකොට එකේ අන්තිම ටිකේ ඇඩුනත්
    කොහොම හැරී මේක අදම බලනවා
    එල
    කස්ටිය මේක බලන්ඩ

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • AsithaDilruwan

    ela ela thanks saho

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply

Leave a Reply to හසිත මධුෂාන් Cancel reply

Your email address will not be published. Required fields are marked *