අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඉසුරු දිල්ශාන්එළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේබලන්නයුද්ධ (TV)සිංහල උපසිරැසි

Black Sails [S04 : E09] with Sinhala Subtitles | ඇටසැකිලි දූපත! (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 15 votes.
Please wait...

Black Sails P1

ගියවර කොටසේදී, ටිකෙන් ටික ගිලිහෙමින් තිබුන ෆ්ලින්ට් සහ සිල්වර් අතර විශ්වාසය මුළුමනින්ම බිදී ගියා. මොකද සිල්වර් ෆ්ලින්ට්ට දැනුම් නොදී නිධානය ගොඩ අරගෙන ඔවුන් සමඟ රැගෙන ඇවිත් තිබුනා. නමුත් සිල්වර් හිතුවා වගේම ඔහුට ඒක ඕනවුනා මැඩීගේ ජීවිතය බේරගන්න. නමුත් ගණුදෙනුව කරන්න කලින් ෆ්ලින්ට් තවත් කෙනෙක් හවුල් කරගෙන නිධානය රැගෙන යනවා. ඊශ්‍රායෙල් හෑන්ඩ්ස්ට ෆ්ලින්ට්ව අතටම අහුවුනත් ඔහු ෆ්ලින්ට්ට නිධානය රැගෙන යන්න දෙනවා.මොකද ඔහු දන්නවා මේ දෙන්නා අතර විශ්වාසය මේ සිදුවීමෙන් නිසැකවම නැතිවී යන බව. සිල්වර්ට ෆ්ලින්ට් ගැන තිබුන විශ්වාසය මුළුමනින්ම බිදී යාමත් එක්ක සිල්වර්, ඊශ්‍රායෙල් හෑන්ඩ්ස් ඇතුළුව මිනිසුන් සය දෙනෙක්ව ෆ්ලින්ට් පසුපස ඇටසැකිලි දූපතට යවනවා.

ඒවගේම ඔවුන්ට ෆ්ලින්ට්ව මරා දැමීමටත් නියෝග කරලයි තියෙන්නේ. ඉතින් ෆ්ලින්ට් කියන්නෙත් දක්ෂ සටන්කාමියෙක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒත් සයදෙනෙක්ට එරෙහිව, නිධානයත් රැකගෙන, භයංකාරය පිරුණු, නුපුරුදු තැනක ෆ්ලින්ට්ට මොනවගේ අවස්තාවක් තියේවිද ජීවිතය බේරගන්න? ඒක නරඹන එක එහෙනම් පමා වූ නිසා කුපිත වී සිටින බ්ලැක් සේල්ස් ප්‍රේක්ෂකයාට බාරයි.:-). අවසන් කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!!

 

Black Sails (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Black.Sails.S04E09.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

21 thoughts on “Black Sails [S04 : E09] with Sinhala Subtitles | ඇටසැකිලි දූපත! (18+) [සිංහල උපසිරැසි සමඟ]

  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Ty malli sub tikata.Last epiytath sub eka denna puluwn welawaka.gdk pin.

    Reply
  • Dhanushka

    ko anthima ekata sub nadda

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි ඉසුරු සහෝ.ජයවේවා !

    Reply
  • thanks machan sub ekata. anith ekath ikmanata denna. jaya!!

    Reply
  • Sudheera Kasun

    හම්මේ මම හිතුවෙ මේ සීරිස් එක අමතක වෙල වත් ද කියලා… එල එල බ්‍රෝ. අනිත් එකත් ඉක්මනටම දෙන්න..
    ජය ශ්‍රි…!

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • thanks machna
    anthima epiyath ikmanatama denna

    Reply
  • ස්තුතියි සහෝ.ජයවේවා !

    Reply
  • රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

    Reply
  • Thank you machan… Balagena hitiye denakan.

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • mcn Grimm tv series eketath sub diyanko..imdb 7.8

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *