අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)නාට්‍යමය (TV)ප්‍රනීත් මධූසත්‍ය කතාසත්‍ය කතා (TV)සිංහල උපසිරැසි

Fargo [S03 : E03] with sinhala subtitles | තැඩියස් මොබ්ලි [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

හොදයි කලින් සතියේ දැක්කනේ රේ යනවා අයියගෙන් මුද්දරේ හොරකන් කරන්න. නමුත් එයාට ඒක කරන්න වෙන්නෑ. ඒ වගේම වී එම් වර්ගගේ සෙල්ලම් ටිකකුත් දැක්කා. අද කොටසින් සම්පූර්ණයෙන්ම වගේ කතා කරන්නෙ ඝාතනය උන එනිස් ස්ටසි ගැන. පේන විදිහටනම් මිනිහා අමාරු කාරයා තරුණ කාලයේදි. ඒ වගේම මිනසෝටා වලට එන්න කලින් මිනිහගේ නම තමයි තැඩියස් මොබ්ලි. දක්ෂයෙක් විද්‍යා ප්‍රබන්ධ කතා ලියන්න. ඉතින් අද කොටසත් බලන්න ආරාධනා කරනවා. සෙල්ලන් නෑ ෆාර්ගෝ සබ් එකනම් හැම තැනම ඉඩියම් ඇත්තම කියනවනම් මෙයාලා ඉඩියම් වලින් විතරයි කථා කරන්නෙ ඔව්😣😣 ඉතින් ගූගල් එක පීරන්න ඕනි ඒවගේ තේරුම් හොයන්න මොක උනත් කතාවනම් උණුසුම් වීගෙන් එනවා කොහොමත් 6 වෙනි 7 වෙනි එපිසෝඩ් තමයි නැගලම යන්නෙ මේ කතා  වල මට හිතෙන විදිහටනන්. එහෙනම් ගිහින් එනනම් ඔබට ජය.

Fargo (2014) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Fargo.S03E03.HDTV.XviD-AFG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/01/PraneethMadhu3-e1483997108806.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Previous BT1

All BT1

Next BT1

15 thoughts on “Fargo [S03 : E03] with sinhala subtitles | තැඩියස් මොබ්ලි [සිංහල උපසිරසි සමඟ]

  • sam fisherr

    ම‍ෙක‍ෙ ප‍ොර ඩබල් ඇක්ටිං කරන්න‍ෙ කියල දැන ගත්ත‍ෙ දැංන‍ෙ මටනම් නිකමටවත් මිටර් උන්නැ සුපිරි එත් better call soul වලට පස්ස‍ෙ වැලලි යන show එකක් අන්තිමට උන‍ෙ ම‍ෙකද්ද කියලවත් බලාගන්න විදිහක් නැ.

    Reply
  • Thanks machn..! Jayen jaya

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • meka supiri storiyak yaluwa, sub dennako please

    Reply
  • Thanks malli ko anith ewa

    Reply
  • බොහොම ස්තුතියි. කථාවට ලැබෙන ප්‍රතිචාර අඩු නිසාද දන්නෑ ඉතිරි කොටස් වලට සබ් දෙන්න පරක්කු වෙන්නේ??? අපි සබ් දෙනකම් බලන් ඉන්නවා.

    Reply
  • Neranja Senarathne

    මේක නියම කතාවක් යාලුවා.. සබ් ඉතුරු ටිකත් දෙනකන් අපි බලන් ඉන්නේ.. ඔබට ජය

    Reply
  • machoo plz ithuru tikata sub diyanko. asawen balanne mchn, ubata pin

    Reply
  • ප්‍රදීප්

    තැන්ක් මචො..
    සුපිරි කතාව..
    දැන් එපි 5ත් ඇවිත්
    තියෙන්නෙ…
    සබ දෙන්නෙ කවද්ද මචො….

    Reply
  • machan hoyaganna puluwan torrent ekakata sub eka dennako

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

    Reply
  • රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

    Reply
  • නිරෝෂ්

    බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ.ජයවේවා !

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *