Black Sails [S04 : E10] with Sinhala Subtitles | අවසානය! (18+) [සිංහල උපසිරැසි සමඟ]
බ්ලැක්සේල්ස් කතාමාලාව අහවරයක් කරන්න තමා මේ සූදානම! හැමෝම වගේ දන්නවා ඇතිනේ මෙතනින් බ්ලැක්සේල්ස් කතාමාලාව නිල වශයෙන් සමාප්ත වෙනවා. ඉවරවෙලා නම් මං හිතන්නේ දැන් මාසයකටත් වැඩියි. එතරම් ප්‍රමාදවීමක් වුනා. ඉතින් මේක කරන අතරේ චිත්‍රපටි ආවම තවත් හිරවුනා. කොහොමවුනත්, බොහෝ විට මේකෙන් පස්සේ ආයේ ටීවී සීරීස් එකක්නම් කරන්න වෙන එකක් නෑ. මොකද අන්තිමේදී මේකත් පරක්කුයි බාරගත්ත චිත්‍රපටිත් පරක්කුයි. ඉවසීමෙන් සබ් එක එනකම් බලාගෙන ඉදලා කමෙන්ට් එකක් දාලා යන එලකිරි සෙට් එකකුත් හිටියා. කෙනෙක් දෙන්නෙක් කෑගැහුවේ නැත්තෙත් නෑ.. කොහොමවෙතත් බාරගත්ත වැඩේ ප්‍රමාදවෙලා හරි ඉවරයක් කරන්න ලැබුන එක ගැන මට සතුටුයි.
මේ කතාව මෙතනින් ඉවරයි කියලා හිතෙද්දී දුකක් දැනුනට කලට වෙලාවට කතාව අවසන් කලා කියලා හිතෙනවා. මොකද සීසන් 4ක් පුරා කොටස් 38කින් දීර්ඝ කතාවක් ලස්සනට ගොඩනගලා තිබුනා. කතාව ආරම්භ කරලා මුල් සීසන් දෙක ලබාදුන්න හසන්ත අයියාවත් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. මේ සීසන් එකෙත් එක එපියක් හසන්ත අයියා කරලා දුන්නා. මේක බලපු නැති අයට කියන්න තියෙන්නේ අනිවාර්යෙන් බලන්න කියලා තමා. මොකද දැන් මේ වගේ කතා හැදෙන්නෙත් අඩුවෙන්. කොටින්ම මුහුදු මංකොල්ලකරුවන් ගැන තියෙන හොදම සීරීස් එක මේකයි කියලා මටනම් කියන්න පුළුවන්. කතාව හොදට විස්තර කරලා ලිපියක් ලියන්න හිතුවත් බෑ වගේ.. මොකද මගේ ලිපි ලියන හැකියාව අන්තිමයි වගේම දැනටමත් හොදටෝම ප්‍රමාදවෙලානේ තියෙන්නේ.
අන්තිම කොටස ගැන ඒ නිසා සදහන් කිරීමක් කරන්නේ නෑ. මට නම් මේකේ සාර්ථක අවසානයක් තිබුනා. හිතුවේ නැති විදියට තමයි දේවල් වුනේ. එහෙනම් කැප්ටන් ෆ්ලින්ට්, ජෝන් සිල්වර්, එලනෝර්, ජැක් රැකම්, චාර්ල්ස් වේන්, මැක්ස්, ටීච්, බිලී, රොජර්ස් ඇතුළු බොහෝ දෙනෙක් සමඟ ගෙවුනු කතාමාලාවේ අවසන මේ ලෙස සටහන් කරන්නම්! තවත් උපසිරැසියකින් හමුවෙන තුරු ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
Black.Sails.S04E10.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මුල ඉදන්ම උපසිරස දුන්න දෙන්නටම ස්තූතියි…
download krnn bene
මේක ඩවුන් දාන්න බෑනී
thanks for sub.good luck and keep it up
thanks for sub..thawa thawath nirmana karanna shakthiya labewa..good luck.jaya wewa..
සබට තෑන්ස්❤️
සබට තෑන්ක්ස් සහෝ❤️
Sub ekata tnx bro .aye supirima kathawak kiyanna wachana na❤️❤️❤️
උපසිරැසියට බොහෝම ස්තුතියි
Season 4 tama subtitles dunna okkolatama issthuthiii …… jayen jayama wewaaa
Thankz Thankz Sub ekata….
Digatama karamu…
Jaya weewa…
iwarai kiyla mathak wenakotasahenna dukai
niyamaiiiiiiiiiiii
Tnx
for sub
Thanks machan season4ma baluwa
SUb tika fatta..
THANKS for sub digatama sub demu
මචං කතාව ගැනත් පොඩ්ඩක් කියන්න කො සුපිරි කථාව ද….
මුල ඉඳලාම ආසාවෙන් බලපු පට්ටම කතාවක්..
ස්තූතියි!
ජයවේවා!
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thanks Machan Sub walata..Ubala nattam api mewa balalath iwarai..ela bro..patta..jayawewa
Thanks.
මේකට කමේට් එකක් දැම්මේ නැත්නම් එක ලොකු අඩුවක් කියලා හිතුනා.
ගොඩක් කල් ගියා මොකද බලන්න කතා මලා ගොඩයි.
දැන් තමයි අවසාන එපිය බලන්න යන්නෙත් මෙකේ.
මං ආසම කරන චරිතය කතා මලා වලින් කැප්ටන් ෆ්ලින්ට් කිව්වොත් එකේ වැරැද්දක් නෑ.
මොකද තමන්ට ඕනා තැනදි ඕනම දෙයක් වෙනස් කරන්න පුලුවන් කියන විශ්වසය ඔහු සතුයි.
අපි එක සීසන් හතර පුරාම දැක්කා.
ලස්සන සීසන් හතරකින් පසුව කතා මලාව ඉවරටෙම ඉවරයි.
හොඳ අවසානයක් තියෙයි කියලා හිතනවා.
ඒ වගේම මේකේ මුල් සීසන් දෙක දුන්න හසන්න සහෝටත් ගොඩක් ස්තූතියි.
එයා මේක ඉසුරුට බාර දෙන්න ඇත්තේ එයාගේ වැඩ නිසාත් අනික අපේ සම-හරක්
සේට් එකක් හසන්න සහෝටත් එපියක් පරක්කු උනාම සරම උස්සන් ආවා මතකයි.
ඒ වගේම බැරි වෙලාවත් මේකේ තව සීසන් එකක් ආවනම් සහෝටත් එපා වෙලා උපසිරැස කිරිල්ල,මේ පරත් බැනල තිබුනා.”කරන්න බැරිනම් බාරගන්න එපා” කියලා එහෙම.
එවා ගනන් නොගේන මේ කතා මලාව ඉවර වෙනකන්ම උපසිරැසි කරපු ඉසුරු සහෝටත් ගොඩක් ස්තුතියි.
කියෙව්වා වැඩි වගේ.
ජය වේවා !!!
තැන්ක් යු මචන් සබ් වලට
හෙන ආසාවෙන් බලපු කතවක් මෙක
මට සෙට් උන හොදම එපිසෝඩ් එක තමා සීවසන් 02 එපිසෝඩ් 02
ඒකෙ ෆ්ලින්ට් නැවේ කැප්ටන් කම ගන්න විදිය පට්ට නියමයි
ආයෙත් උබට තැන්ක් යු සබ් වලට
එල එල…
sub ekata thanks saho.. jaya wewa!!
නියමයි..සබ් එකට තැන්ක්ස්…
පට්ට ආසාවෙන් බලපු කතාවක්….
පයිරේට් ඔෆ් දී කැරිබියන් ෆිල්ම් එක හින්ද බලන්න සෙට් උනේ…
අපරාදේ ඉවර උනේ…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanx
Thanks bro
Elama Mcn…..Ty malli.Gdk Pin……
ස්තුතියි ඉසුරු සහෝ.ජයවේවා!
බොහොම ස්තුතියි!
season 4 sub dunnata tnx macho
Thanks saho..
thanks macho. hithata allapu mevage tv sereyes akak ivara venakota
butak kava vage dukai ban
ඔබට බොහොම ස්තුතියි
thanx bro
තෑන්ක්ස් යලූ… Black sails ඉවරයි කියල මතක් ටිකක් දුකයි ද මන්දා….!
Thanx saho.
THANK YOU VERY MUCH!