අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්එළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේබලන්නබුද්ධික ලක්ෂාන්රහස් පරීක්ෂකවෙනත් භාෂාසංගීතමයසිංහල උපසිරැසිහින්දි

Welcome (2007) | පුදුම පිළිගැනීම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 6 votes.
Please wait...

Welcome 2007

ඔන්න එහෙනම් මගෙ දෙවෙනි එකත් බයිස්කෝප් සයිට් එකට දැම්මා. මේක මම දෙවනියට උපසිරැසි ගන්වපු එක. කලින් හදපු එක ඔයාලා බැලුවනේ. මේකත් හින්දි එකක්මයි එහනෙම් බලන්නකෝ..

බඩ අල්ලන් හිනාවෙන්න වගේම ත්‍රාසජනක අවස්තාවන්ගන් පිරුණු ලස්සනම ලස්සන හින්දි චිත්‍රපටියක් තමයි මේක. අක්ශේ කුමාර්, නානා පටෙකාර්, අනිල් කපූර්, කත්‍රිනා කායිෆ් සහ මල්ලිකා ශේරාවත් යන සුපිරි රංගන ශිල්පීන් ගොඩක් රඟපානවා. පාතාල නායකයකුවන ශංකර් ශෙට්ටි තම බිරිඳ මියගිපසු තවත් කාන්තාවක්කසාද බඳිනවා. එම කාන්තාවට ලැබෙන ලස්සනම ලස්සන දුව තමයි සංජනා කියල කියන්නේ. තම පළමු විවාහයේ පුතකු වන උදය ඔහුගේ තාත්තා මියගිය පසු ඔහුගේ අඩි පාරේ යමින් පාතාලයට සම්බන්ද වෙනවා. උදය මේ සන්ජනාව කසාද බැන්ද වීමේ මේ අපේක්ශාවෙන් ඉන්නේ. නමුත් තම එකම නැගනිය වන සංජනාව මැර පවුලකට සම්බන්ද කරවීමට කැමති නැති උදය සහ ඔහුගේ සහයකයා වන මජ්නු වැදගත් පව්ලක තරුණයෙකු බව දැන ගන්නා රාජීව්ට කසාද බන්ද වන්න උත්සාහ කරනවා. නමුත් රජිව්ට විවාහ යෝජනාව ගෙනා පව්ල මැර පව්ලක් බව දැන ගන්නා රජිව්ගේ මාමා මෙම යෝජනාවෙන් ගැලවීමට තම පව්ලෙ සාමාජිකයන් සමග දකුණු අප්‍රිකාවට පලා යයි. මේ යෝජනාවෙන් ඔවුන්ට ගැලවීමට හැකි වේද?මෙතැනින් එහාට සිදුවන හාස්‍යජනක සිදුවීම් චිත්‍රපටිය බලලම දැනගන්නකෝ… නැවතත් අපි ළඟදිම හමුවෙමු තවත් පට්ට පිල්ම් එකකින්.

Dum Maaro Dum (2011) on IMDb

 

 

[button link=”http://g.oc.gs/xuoud” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

DFF1868F8F0BFAFD356569B6BAC943483BEADF81

[button link=”http://h.oc.gs/gadal” type=”icon” “center” newwindow=”yes”] 1.00 GB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

96E058CD1EBEFF3C82671EF7B76F48D243BC0F2D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික ලක්ෂාන් (LUCK)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

30 thoughts on “Welcome (2007) | පුදුම පිළිගැනීම… [සිංහල උපසිරසි සමඟ]

  • අසිත

    elama saho thanks

    Reply
  • විදුර ප්‍රසංගන

    තෑන්කූ ….

    Reply
  • සබ් එක බාගෙන නිකන්ම නොගිහින් කමන්ට් කරපු හැමෝටම ස්තූතියි.

    Reply
  • නලින්

    ස්තුතියි බුද්ධික සහෝ!

    ජය වේවා!

    Reply
  • thanksssssss…..a….lotttttttttttt.

    Reply
  • බොහොම ස්තූතියි බුද්ධික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks Saho…………

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි කියන්නේ සුපිරිම කොමඩියක්..
    නැතිවෙන්න හිනා වෙන්න පුලුවන්..
    නානා පටෙකර් සහ අනිල් කපූර් ගේ රඟපෑම් නම් සුපිරියි.,..
    මේ ෆිල්ම් එකේ වැඩි පුර කැපී පේන්නේ ඒ දෙන්නගේ රඟපෑම්,…
    සුපිරිම කොමඩියක්…
    මම 10 සරයකට වඩා බලල ඇති..ආයෙත් බලනවා..
    ජය වේවා..

    Reply
  • pattai saho pattai. sab ekata thanks
    puluwannam London Dreams (2009) ready 2011 me film valatath sub denna

    Reply
  • Thank You……………………..

    Reply
  • fun movie ekak wage.math banda yanne.thanks

    Reply
  • නියමයි මචන්.
    ස්තුතියි සබ් එකට.

    Reply
  • අයේෂ්

    සබ් එකට ගොඩාක් ස්තුතියි..

    Reply
  • kanthaDLA

    Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • holiday denne naddoo.. supiri copy awith tyenne

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • Sachintha

    Ela balanna hitaya film1k “LUCK” ta good luck!

    Reply
  • “චූටී මල්ලි”

    බලමුකො බලන්න උත්සහයක් දිලා
    මචෝ
    තව සබ්ස් කරහන් මචෝ
    සබට තුති
    ඔබට ජය…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *