අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස්අමුතුයි (TV)නාට්‍යමය (TV)රවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Blindspot [S02 : E07] with Sinhala Subtitles | අකේඩියන්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 9 votes.
Please wait...

Blindspot S2-1

Blindspot කතාමාලාවෙ හත්වනි කොටස අරගෙන හමුවුනා. හැමදාම වගේ ප්‍රමාදයි. 😀 ඉදිරියේදිවත් මීට කලින් උපසිරැසිය ගේන්න උත්සහ කරන්නම්. පළවෙනි කතාසමයෙදි අපිට හමුවුන “Rich.com” අද ආයෙත් දකින්න ලැබෙනව. පළමු කතාසමයෙදි මතක ඇති රිච් අවසානයේ පැනගන්නව. ඒකට රිච්ගෙ හවුල්කාරයාගෙ උදව් ලැබෙනව. එදා පැනගත්ත රිච් අද FBI ආයතනයට හැකිං ප්‍රහාරයක් එල්ලකරනව. ඒත් ඒකට හේතුව මොකක්ද?

රීඩ්ගෙ ෆුට්බෝල් පුහුණුකරු, ජෝන්ස්ගෙ මරණය ගැන දිගටම පරීක්ෂණ කෙරීගෙන යනව. දැන් ඒක රීඩ්ගෙ විතරක් ප්‍රශ්ණයකට වඩා ටාෂාත් පැටලිලා ඉවරයි. ඒ නිසා දෙන්නම එකතුවෙලා පැටලුණු නූල්බෝලය ලිහන්න උපරිම උත්සහ ගන්නව. ඇත්තටම ජෝන්ස්ව මරන්න ඇත්තෙ කවුද? ඒ ගැන යම් ඉඟියක් අවසානයේ දකින්න ලැබෙයි. ඒ අතරෙ සෑන්ඩ්ස්ටෝම් එක ප්‍රධාන සැලසුමට සූදානම්වෙනව. කතාවෙ කෙරෙන දෙබස්වලින් තේරෙන විදිහට ඒක දැවැන්ත සැලසුමක්. කොහොම වුනත් ජේන් තාමත් උත්සහකරනව තමන්ගෙ සහෝදරයව තමන්ගෙ පැත්තට නම්මගන්න. ජේන් සාර්ථක වෙයිද? නැත්නම් ජේන් FBI එකට පක්ෂපාතී කියල සෑන්ඩ්ස්ටෝම් එකට දැනගන්න ලැබෙයිද?
එහෙනම් මම සමුගන්නව. වැඩි කාරණා කියන්න විදිහක් නෑ.

ජයෙන් ජය!

Blindspot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode              All Episodes                       Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

21 thoughts on “Blindspot [S02 : E07] with Sinhala Subtitles | අකේඩියන්! [සිංහල උපසිරැසි සමඟ]

  • ThusharaIndunilRathnayaka

    Thanks for a sub,…..! keep it up

    Reply
  • Thanks …………………..good luck …………………..

    Reply
  • tz sub ekata..jayawewa!!

    Reply
  • sahena kalayak balana hitiya sahoo sirawatama,kamak na ela bn,good luck

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thank you machan…….jayawewa….!

    Reply
  • Lakhishitha Mathngadeera

    thnx saho sub 1te 😀

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    Reply
  • බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහො

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • බලාගෙන හිටියේ කවදාද එන්නේ කියලා සබ් එකට ස්තුතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *