අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Arthdal Chronicles: The Sword of Aramun [S02 : E11] Sinhala Subtitles | වීරවරියන් [සිංහල උපසිරැසි]

No votes yet.
Please wait...

Arthdal Chronicles: The Sword of Aramun [S02 : E05] Sinhala Subtitles

Arthdal Chronicles: The Sword of Aramun [S02 : E11] Sinhala Subtitles

ආරක්ෂා කළ යුතු කෙනෙක්.
ජීවිතය පරදුවට තියලා
ආරක්ෂා කළ යුතු කෙනෙක් නිසයි.
එයා ටාගොන් රජුට වඩා වෙනස් කෙනෙක්.
අනුගමනය කරන්නත්, එයා මෙන් වෙන්නත්,
ආරක්ෂා කරන්නත් ඕනේ.
ඒ කෙනා ගොඩනගන ලෝකය ගැන විශ්වාස කරනවා.
කළු ලපය නොපෙනී ගියේ කාලය නිසා වුණත්,
ෂහාටි ලබාගත් හැඟීම් ආපසු දුන්නේ එයායි.

Arthdal Chronicles: The Sword of Aramun [S02 : E11] Sinhala Subtitles

ආර්ත් වනයේ සිදුවූ මහා යුද්ධය නිසාවෙන් ආර්ත්දල් වල ඉතිරිව සිටින්නේ ප්‍රධාන පූජකවරිය පමණයි. ආර්ත්දල් තමා යටතට පත් කරගැනීම උදෙසා ටාන්‍යාට උත්සාහා කරන්නට හැකිවේවිද? ඇය විසින් සිදුකරන ලද කුඩා දේවල් එක්වී මහා බලවේගයක් සෑදේවිද? මේ අතර ආර්ත්දල් වලින් පිටව ගිය ටියාල්හා ධවල කූට කන්දට ළඟා වේවිද? යුද්ධයේ අවසාන ප්‍රතිඵලය කුමක් වේවිද?

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Arthdal Chronicles: The Sword of Aramun [S02 : E11] Sinhala Subtitles

All BT1

3 thoughts on “Arthdal Chronicles: The Sword of Aramun [S02 : E11] Sinhala Subtitles | වීරවරියන් [සිංහල උපසිරැසි]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *