Blindspot [S02 : E11] with Sinhala Subtitles | හවුල් මෙහෙයුම්! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න කොහොමින් කොහොමින් හරි Blindspot අලුත් කොටසට උපසිරැසිය ගෙනාව. කිහිප දෙනෙක්ම ප්‍රමාද ඇයිද ඇහුවත් හැමදාම මේ වගේ වෙලාවට තමයි දෙන්න වෙන්නෙ. ඒ කොහොම වුනත් කොහොමහරි උපසිරැසිය ගේන්නම්.
දැන් රෝමන් FBI භාරයට පත්වෙලා. නමුත් රෝමන්ට තවම සෑන්ඩ්ස්ටෝම් ගැන කිසිම මතකයක් නෑ. රෝමන්ට මතක දකුණු අප්‍රිකාවෙ අනාථාගාරයේ සිදුවුන අමිහිරි මතකයක් විතරයි. ඒ අතරෙ ජේන් උත්සහ කරනව තමන්ගෙ සහෝදරයව ආයෙත් යථා තත්වයට පත්කරන්න.
පැටර්සන් දැන් උත්සහ කරනව ජේන්ගෙන් අයින්කරපු දිවියෙකුගේ පච්චය ගැන හොයන්න. කොහොම වුනත් අවසානයේ පැටර්සන් කෙල්ල සාර්ථක වෙයි.
අද කොටස CIA එකත් FBI එකත් එකතුවෙලා කරන්න සිදුවෙන මෙහෙයුමක්. CIA කිව්වට ජේන්ට “බ්ලැක් සයිට්” එකේ වදදුන්නු කීටන් තමයි මෙහෙයුමය එකතුවෙන්නෙ. ජේන් ඒකට කොහොම මුහුණදෙයිද? කතාව බලලම දැනගන්න.
එහෙනම් ලබන සතියෙ නැවත හමුවෙන්න බලාපොරොත්තුවක් තියාගෙනම සමුගමු.
ඔබට ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7809 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for a sub,…..! keep it up…
Thanks ……………….good luck ……………………..
tz sub ekata…
Anith ewwa ewith sub den nedda aye.
Please
sub wada karanne nathooooo
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ….
සහෝ sub වැඩ කරන්නේ නැ නේ
සහෝ sub වැඩ කරන්නේ නැ නේ
ස්තූතියි රවිදු සහෝ සබට තෑන්ක්ස්
එපි12 ත් ආපු ගමන් සබ් ඕන
Sub akata bhoma ස්තුතියි
Thanks saho…….jayawewa…..!
උප සිරැසියට බෝම ස්තූතියි සහෝ..
ජය වේවා
Thank you Ravindu
Tanks bro obata jaya
Ravindu Thenabadu Thnaks a lot bro… digatapan Sub dapan jaya wewa!!! 😉
Thanks bro.
niayamai…denakm unne.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සහෝ……
thanks bro
Paraku ubata kamk nae ayyee..Kayhawa natharakaranne naethuwa den ek withryi owner..Bohooma sthuthiy subtitles..
IMG epyen hmuwemu….
thx sub ekata