අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅංජන ඉෂාන්අප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S03: E24] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

24 Season 3
මේ පැයේදී සොන්ඩර්ගේ එකොලොස් වෙනි ප්‍රවාහකයා හොයා ගන්න චේස් සහ ජැක් බවර් උත්සාහ කරනවා. නමුත් ඔහුගේ ජීපීස් සංඥාව වැඩ කරන්නේ නැහැ. මේ අතර ජනාධිපති තුමාගේ හිටපු බිරිද වන ෂෙරීව ඝාතනය කරනවා.

අද කොටසින් මොනවාද වෙන්නේ කියලා බලමු…

සීසන් 4 න් හෙට ඉදන් හමුවෙමු.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/7lqQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     4th Season >>

21 thoughts on “24 [S03: E24] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • මේ කතා මාලාවෙත් සබ් ලබාදීමට සහභාගි වූ සියලු දෙනාට මාගේ තුති.
    ඉතිරි කතා මාලා වලටත් ඉක්මනින්ම සබ් ලබා දෙන්න.
    ජය වේවා.!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා…!!!

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සීසන් 4 න් හෙට ඉදන් හමුවෙමු.
    oka thama mama kamathima wachana set eka..thanx bro…

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • රොහාන්

    බොහෝම ස්තුතියි මේ කථාව සම්පුර්ණ කරන්න ගන්න උත්සහයට. මේ වෙනුවෙන් කැපවීම් කළ හැම කෙනෙකුටම ගොඩාක් ස්තුතියි.
    ජයවේවා!!!!!!!!!

    Reply
  • Thanks a lot… magadi poi pamaawak thibbath anthima sub tika welaawatama dunna.. mahansi unu hamotama godak sthuthi… hathara weni season ekath hetama patanganna eka gana godakma sathutui… thx thx thx….

    Reply
  • jack bauer

    අන්තිමටම කියලා තියෙන වචනේ හරියට මී පැණී වක්කරනවා වගේ.හෙට සිට 4 වෙනි කොටස දෙන එක නම් මරූ. මේ කථාංගය දුන්නු සැමට උත්තමාචාරය​. බයිස්කෝප් එකටත් උත්තමාචාරය​.

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • චන්දිම අමරසිංහ

    සුභපැතුම් නියමයි ස්තුතිය්..

    Reply
  • thanx hamotama.. next season ekath ekmanata dsemu

    Reply
  • harsha hiranga

    Thanks Anjana!Apahu 24 ekata pana dunnata!Next seosan 1 heta idan denna.

    Reply
  • jagath ranasinghe

    thanks ayya oya kiyapu de karanawata.

    Reply
  • sub ekata bohoma sthuthi…………..
    Next season ekath digatama dei kiyla balaaporoththu wenawa……….

    Reply
  • සම්පත් පිරිස්

    3 වන වටය අවසන් කලාට සුබ පැතුම්!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *