අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නසිංහල උපසිරැසි

Breaking Bad [S01 : E02] | බෑග් එක ඇතුලේ මිනිස්සු… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 50 votes.
Please wait...

s01 e02

පොරොන්දු වුනා ව‍ගේම අද Breaking bad කතා මාලාවේ 2වෙනි කොටසත් එක්ක මම ආවා. පළවෙනි කොටස බලපු අයට තේරෙන්න ඇති මේ කතාව ටිකක් වෙනස් විදියේ කතාවක් කියලා. මොකද කිසිම කෘත්‍රිමව හදපු දෙයක් (Effects) නෑ කියලා. හැබැයි ඒ නිසා මේ කතාවට කිසිම අඩුපාඩුවක් නම් වෙලා නෑ. මේ කොටස 2008 ජනවාරි 27 වෙනිදායි විකාශය වුනේ.

වොල්ටර් වයිට් සාමාන්‍ය ඉස්කෝලයක සාමාන්‍ය රසායන විද්‍යා ගුරුවරයා. හැබැයි මෙයා අත ගහන්නේ නම් එසේ මෙසේ වැඩකට නෙවෙයි. රටේ තහනම් කරපු ගොඩක් ප්‍රබල වගේම ගොඩක් ඉල්ලුම තියෙන මෙත් කියන මත්ද්‍රව්‍ය හදලා විකුණන්නයි. තනියම නෙවෙයි ජෙසී පින්ක් මෑන් කියන එයාගෙන් ඉස්සර ඉගෙන ගත්ත කොල්ලෙක් එක්කයි. මේ දෙන්නා කොහොම හරි සල්ලි එකතු කරලා වාහනයක් හොයාගන්නවා. ඒ වාහනයේ ගිහින් මෙතුවක් කාලයකට හදපු සුපිරිම මෙත් ‍කොටස හදනවා. ඒත් මේවා විකුණන්නේ කොහොමද? ඒකට ජෙසී Krazy 8 කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයා ලගට ගියත් මෙයාලට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා ලොකු ඇබැද්දියක් වෙලා නූලෙන් බේරෙනවා. අන්තිමේට කොහොමෙන් කොහොම හරි Krazy 8 සහ එයාගේ ගෝලයා මැරිලා තමයි මේ වැඩේ නවතින්නේ. ඉතින් වොල්ටරුයි ජෙසියි මීට පස්සේ මොනවා නම් කරයිද? එතකොට අර දෙන්නාගේ මිනී වලට මොනවා වෙයිද? එතකොට එයාලගේ වාහනය? මේ හැමදේම ගැන දැනගන්න මේ කොටස බලන්නකෝ… . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

66 thoughts on “Breaking Bad [S01 : E02] | බෑග් එක ඇතුලේ මිනිස්සු… [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
    • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ඔබට ජයෙන් ජය.

      බයිස්කෝප් ඔයාලටත් බොහොම ස්තූතියි.

      ⚙️⚡⚡⚙️

      Reply
  • රිශාන්ත

    මගේ හද පිරි ස්තුතිය පල කරමි

    Reply
  • Chamodh_Karunamuni

    Thanks bro

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි

    Reply
  • Pramukmili

    thanxx bro………….

    Reply
  • Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

    Reply
  • ricadodamien

    Thank You කවිඳු ගිම්හාන් & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……

    Reply
  • Sanjula Jeter

    Thank’s Saho!

    Reply
  • Sub ekata thanx aaaaaaa

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • කසුන් තාරුක

    සුපිරි සබට සුපිරි තෑන්ක්ස් සහෝ…!!!!! 🙂

    Reply
    • කසුන් තාරුක

      තව පුන්චි ඉල්ලීමක් තියෙයි සහෝ.. තරහ ගන්න එපා.. 🙂 Fringe එකත් මේ වගේම TV Series එකක්. එකටත් බයිස්කෝප් එකෙන් සබ් ලැබෙනවනම් ගොඩාක් අගය කරනවා.. 😀

      Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • හිට්මැන්

    නියමයි සහෝ.
    😛
    ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජයවේවා. 😀 😀 😀

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanku saho sub 1ta, math balanda patan gaththa, niyama 1k wage, digatama karagena yamu…

    Reply
  • ප්‍රදීප්

    නියමයි සහෝ!
    දිගටම සබ දෙන්න.
    ජය වේවා!!!
    😀

    Reply
  • Hiran Sharanga Amarasinghe

    පැතුම් සහෝ කිව්වත් වගෙම ඉක්මනින්ම උපසිරැසි දෙනව කියල දැන්නම් පේනවා… මුලින් මං හිතුවේ මේ සීසන් එකත් අර Elementary සීරීස් එක වගේම සබ් සති ගණන් පරක්කු වෙයි කියලයි… මට ඒක එපා වුනෙත් ඒ නිසාමයි.

    ඒ කොහොම වුනත් මං මේක බලන්න පටන් ගන්නේ නම් තවත් ටිකක් පහු වෙලයි. මට ඕන කොටස් කීපයක් එක දිගට බලන්නයි. ඒ නිසා තව සති දෙක තුනකිත් සබ් මට ඕනි විදියට පිරිලා තියෙයි.

    ගොඩක් ස්තුතියි සහෝ…. දිගටම කරගෙන යමු.. ජයවේවා…!

    Reply
  • nimesh akalanka

    ado kavindu shoge kathawa aththa bn..mamath s123 balala anith tika balanda baruwa inne bn..math kamathi kavinduwa kiyana vidiyata

    Reply
    • chamal rathnayake

      sira kathawa bn nimesh sahoo.math kamathii seson 4 eke idala subtitle denawanam..

      Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • තරුෂ දිනුජය

    අනේ නෑ අයියේ Flash s01 e12 ඇවිත්.
    අපිට සිංහල සබ් එක්ක අද බලන්න පුලුවන් වෙයි නේද?
    අපි දන්නවනේ ඉතින් ඔයාගෙ වැඩත් ෆ්ලෑෂ් වගේ speed කියලා.

    Reply
  • තරුෂ දිනුජය

    තෑන්ක්ස් සහෝ සිංහල සබට,
    ඊළඟ සබ් එකෙන් හමුවෙමු,
    ඔයාට ජය…
    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

    Reply
    • තරුෂ දිනුජය

      කවිඳු අයියා මේකත් බලනවා,
      ඒ වුනාට හෙට ඇරෝ, ෆ්ලෑෂ් දෙනකම් බලන් ඉන්නේ.

      Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    supiri kawindu…
    digatama deegana yamu…
    jaya wewaa!!

    Reply
  • නලින් පෙරේරා

    ස්තුති කවිදු මලේ දිගටම ගෙන්න.. ජය වෙවා!

    Reply
  • kohomada pic ekak watenna comment karanne? 😛

    Reply
  • ela mcn season 5 tama sub onee,ada flash ekatat sub lebenawa neda?

    Reply
  • onna nidahas dawase nidahase udenma gaththa mama.. thans bro sub ekata.. hetath one hodada.. okkoma season tika digatama demu.. good luck saho….

    Reply
  • I.W.M.S Ilangakoon

    NIYAMAI MACHOOO,,,
    DIGATAMA DEMU,,,
    ME WAGE SUPIRI KATAWAK MISS KARALA KOHOMADA,,,,
    COMPLEATE SERIES EKAMA EKAPATRA DUNNA EKA TAWATH HODAI,,,
    ELA ELA,,,,
    JAYA WEWA,

    Reply
  • kavindu malinga

    mcn uba dn karala thyana wade supiri..eth mehema deyak thyanawa..breaking bad eke sinhala subtitle s3 wenakn wena website ekaka thyanawa..eth eyala s4 eke idan sub dana eka nawaththala thyenne..ithin ub palaweniyatama s4 eke idan sub danda patan gaththanm eka api degollantama hodak wenawa mcn,,api s4 eka balnda baruwa inne mcn..☺☻

    Reply
    • api balala na bn. mama iyei balanna patan gaththe… e nisa mul tika dena eka nawaththanna epa bro… hoda widiyata karamu.. mama iye thamai meka balanna patan gaththe.. niyama story eka…. breaking bad gena kalin idan dannawa. eth beluwe na.. baiscope eken sub denaa nisa onna mamath balanna patan gaththa….

      Reply
      • Hiran Sharanga Amarasinghe

        ධනු ගේ කතාව ඇත්තක්… මමත් වෙන සයිට් වලට යන්නෙ නෑ සබ් හොයාගෙන. ඒ නිසා මේක මුල ඉඳන්ම දෙන එක වටිනවා සහෝ… අනික හැමදේම එක තැනකින් ගන්න ලැබෙන එක හැමෝටම ලේසියි…

        Reply
      • kavindu malinga

        ado mama mehema kiyana ekata awl ganda epa..ubalata ithin anith site eken subtitle tika download kara ganda puluwanne bn☺

        Reply
    • බයිස්කෝප් සයිට් එකේ කවදාවත් මැදින් පටන්ගෙන කතා දෙන්නේ නෑ සහෝ. ඒ නිසයි මුලින් දෙන්න පටන්ගත්තේ. ඒ වගේම මැදින් දුන්නොත් මේක මුල ඉදන් බලන අයට කරන අසාධරණයක්නෙ. ඒ නිසා පොඩි කාලයක් ඉවසගෙන ඉන්න. මේක දවස ගානේ කොටසක් දෙන නිසා ඉක්මනින්ම මුලු කතාවම දෙන්න පුලුවන් වේවි. 😀

      Reply
    • ඇත්ත බන් කවිදු මාත් සිසන් 3ක් බලලා ඉන්නෙ 4 බලන්න

      Reply
  • niyami…udenma dila neee…thnkss sahoo…elzzz..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *