අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නසිංහල උපසිරැසි

Breaking Bad [S01 : E06] | අලුත් හවුල… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 39 votes.
Please wait...

s01 e06

කොහොමෙන් කොහොම හරි පළවෙනියට හදපු මෙත් කොටසින් පස්සේ වුන සිද්ධි නිසා වොල්ටර් ආයේ මෙත් හදන්නේ නැතිව ඉන්න තිරණය කලානේ. හැබැයි ජෙසීට නම් ඒකෙන් ඈත් වෙලා ඉන්න බැරි වුනා. වෙන මොකුත් නිසා නෙවෙයි එයාට වෙන ජොබ් එකක් හොයාගන්න බැරි වුන නිසයි. ඔය අතරතුර වොල්ට් එලියට් කියන යාලුවාගේ උපන්දින උත්සවයට ගියානේ. එතනදියි දැනගන්න ලැබුනේ එලියට් බැදලා ඉන්නේ වොල්ටර්ගේ කලින් පෙම්වතියක් කියලා. කොහොම හරි එයාලා වොල්‍ට්ගේ ප්‍රතිකාර වලට සල්ලි දෙන්න හැදුවත් වොල්ට් කැමති වුනේ නෑනේ. ඒ වුනාට වොල්ට් එයාගේ ප්‍රතිකාර කරන්න නම් පටන් ගත්තා. හැබැයි ස්කයිලර් නම් දන්නේ වොල්ට්ට සල්ලි දෙන්නේ එලියට් කියලයි.

එතනින් එහාට මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ.. . . ^_^

 මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

45 thoughts on “Breaking Bad [S01 : E06] | අලුත් හවුල… [සිංහල උපසිරැසි සමඟ]

  • ස්තූතියි

    Reply
  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • නියමයි සහෝ තෑන්ක්ස් ආ…

    Reply
  • රිශාන්ත

    සබට ස්තුතියි

    Reply
  • රිශාන්ත

    සබට ස්තුතියි මල්ලි

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි .

    Reply
  • Pramukmili

    thanxx bro…………..

    Reply
  • vishwanathmadhushanka

    Thanks machn

    Reply
  • ricadodamien

    Thank You කවිඳු ගිම්හාන් & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……

    Reply
  • “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • sub ekata thanx aaaaaaaaa

    Reply
  • Sub ekata thanx aaaaaaa

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

    Reply
  • ..::දුලාජ් නලින්ක::..

    සබට ස්තූතියි…ඔබ සැමට ජය…!

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ප්‍රදීප් මධුසංඛ

    නියමයි සහෝ…
    උපසිරසියට බොහෝම ස්තූතියි…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා!!!
    😀

    Reply
  • එල ඈ..
    තවත් පට්ට එකක් පටන් අරන්. Better Call Saul (2015)
    සබ් දෙමු Baiscope.
    ජය වේවා. !

    Reply
  • අනෙ මචො, පුලුවන් නම් Better Call Seoul එක දීපන්කො,මම Braking Bad බලල ඉවරයි, එකමDirector ගෙ, ලොකු හෙල්ප් එකක්,

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • mcn elamakiri vadak kare….me wage tv sereis ekak aaye loweth naa …hamotama kiyanne meka pattama storyak hamoma bagena balannama one me tv sereis eka godak thaathwikai anith hama ekatama wadaa… JAYEN JAYA PATHUM sahodaraya!!! aparade tikak welasana sub dunnanan mamath sinhalenma balanawa 🙂

    Reply
  • කසුන් තාරුක

    නියමයි සහෝ… 😀 එනකල් බලන් හිටියෙ…. 🙂 තෑන්ක්ස් සබට….!!!

    Reply
  • Niyamai sahoo!digatama karamu.jaya!

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • YEAH BITCH! Thank You…keep going

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *