අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නසිංහල උපසිරැසි

Breaking Bad [S01 : E07] |හොරකම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 41 votes.
Please wait...

s01 e07

වොල්ටර් එයාගේ පිළිකා ප්‍රතිකාරය දිගටම කරගෙන යනවානේ. හැබැයි ඒකට ගොඩක් සල්ලි වුවමනා වෙනවා. ඒ බෙතේ වලට එලියට් සල්ලි දෙන්නේ කියලා ස්කයිලර්ට වොල්ටර් බොරුවට කීවට ඇත්තමට සල්ලි දෙන්නේ වොල්ට්මනේ. ඉතින් මේ නිසා වොල්ට් ආයෙත් ජෙසී එක්ක එකතු වෙලා මෙත් හදන්න පටන්ගන්නවා. හැබැයි ඒ හදන මෙත් ජෙසී හරහා එකිනෙකා අතේ තමයි විකුණන්නේ. ඒ විකුණන වේගය වොල්ටර්ට මදි නිසා එයාලා අලුත් බෙදාහරින්නෙක් හොයාගෙන යනවා. එතනදි තමයි එයාලට ටූකෝ කියන කෙනත් එක්ක හවුලක් ගහන්න ජෙසී යන්නේ. හැබැයි එතනදි නම් එයා හොදටම ගුටි කනවා. ඒකට තරහා ගියපු වොල්ට් ආයෙත් ටූකෝගේ තැනට යනවා මෙත් අරගෙන. බලාගෙන යද්දි ඇත්තටම එයා මෙත් නෙවෙයි ගෙනියලා තියෙන්නේ. එතන ලොකු පිස්සුවක් නටලා වොල්ටර් ටූකෝත් එක්ක ගිවිසුමකට එනවා. හැම සතියෙම රාත්තල් දෙක ගානේ ගණුදෙනු කරන්න. ඉතින් ටුකෝ සහ වොල්ටර්ගේ ගණුදෙනුව කොයි විදයට ගලාගෙන යාවිද? ඒ ගැන දැනගන්න මේ කොටස බලන්නකෝ… . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

61 thoughts on “Breaking Bad [S01 : E07] |හොරකම… [සිංහල උපසිරැසි සමඟ]

  • ස්තූතියි

    Reply
  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • නියමයි සහෝ…..

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • ස්තුතියි උපසිරැසියට

    Reply
  • Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

    Reply
  • රිශාන්ත

    සබ් එකට ස්තුතියි

    Reply
  • sandha1218

    thanks brother….

    Reply
  • sanjeew@aprasad

    thank you bdr.මේක පට්ට කතාවක්

    Reply
  • Damith19921004

    Wel done…..thanks brooo

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • ස්තූතියි ඔබට සහෝ

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි.

    Reply
  • Pramukmili

    thanxx bro……..

    Reply
  • Darshana18

    Thanks for subtitles

    Reply
  • vishwanathmadhushanka

    Thanks machn

    Reply
  • ඔන්න ඉතිං දැන් තමයි breaking bad බලන්නෙ…. ඔයාල සබ් දීල තියන හන්ද තමයි ඉතිං අපි වගේ අසරණයෝ මේව බලන්නෙ…. අපි වෙනුවෙන් ඔයාල මොනතරම් කාලය ශ්‍රමය කැපකරලද මේ සබ් දෙන වැඩේ කරන්නෙ….. බොහොම ස්තූතියි සහෝ සබ් එකට……..
    ජයෙන් ජය…….

    Reply
  • ricadodamien

    Thank You කවිඳු ගිම්හාන් & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……

    Reply
  • ලක්ෂාන් D

    බොහොම ස්තූතියි

    Reply
  • ෆුල් සීරිස් එකේම සබ් ඩවුන් කර ගත්තා ..
    ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසි වලට ..
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..

    Reply
    • Lahiruseya

      ඔන්න අද තමයි මම සීසන් එක බලලා ඉවර කරේ.. අම්මෝ පට්ට කතාවක්.. ඇත්තටම ඔයාලා මේ කරන සේවාව ගැන කියන්න වචන නෑ.. ඔයාලා මේවා දුන් නැත්නම් අපි කොහොම බලන්නද

      Reply
  • Lahiru Wijesinghe

    Thank you so much for Sinhala subtitle.

    Reply
  • “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය……..

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ප්‍රදීප් මධුසංඛ

    නියමයි සහෝ…
    උපසිරසියට බොහෝම ස්තූතියි…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා!!!
    😀

    Reply
  • Niyamai bn.ehenam s1th iwarai ne.dekath me wagema Demu.jayawewa!

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • mamath gaththa sub eka… thanks bro… heta season 2 balaporoththuwen inne bro api…. good luck bro…

    Reply
  • Kasun Widusha

    ela මචෝ…..සීසන් 5ටම sub කරන්ඩ ශක්තිය ලැබෙන්ඩ කියල සුබ පතනවා

    Reply
  • Kasun Widusha

    tnx bro………..හෙට season 2 එකට sub දෙනව නේද?

    Reply
  • Thank you……digatama sub denna…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *