අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නසිංහල උපසිරැසි

Breaking Bad [S02 : E09] | ලෙඩේ වැඩි වෙලාද.. . . ? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 29 votes.
Please wait...

s02 e09

දැන් මෙත් බිස්නස් එක දිගටම වෙනවා. ඔය අතරේ හිතුවෙවත් නැති විදියට බැජ්ගාර් පොලිසියට අහුවෙනවා. ජෙසිටයි, වොල්ට්ටයි මේකට මොනවා කරන්නද කියලවත් හිතාගන්න බැරිවෙනවා. ඔය අතරේ තමයි මෙයාලා සෝල් කියන නිතිඥයාගේ උදව් ගන්න හිතන්නේ. මුලින්ම සෝල් බෑ කියනවා. හැබැයි ජෙසියි වොල්ට්ටුයි එයාව පැහැරගෙන ගිහින් මේ සිද්ධියට කැමති කරවා ගන්නවා. හැබැයි ඉතින් සෝල්ට නම් මේ මෙත් වෙලදාම ගැන කියන්න වෙනවා. එයත් ආදායමෙන් කොටසක් ගන්න කැමති වුනා. ඒ වගේම ශ්‍රේඩර් බැජ්ගාර් හරහා හයිසන්බර්ග්ව අල්ලාගන්නයි හදන්නේ. කොහොම හරි මේකටත් සෝල්ගේ මොළෙන් වැඩක් කරනවා. අනිත්මේට ‍හයිසන්බර්ග් කියලා වෙන කෙනෙක්ව පොලිසියට අහුකරලා දිලා තමයි මේ රගපෑම ඉවර වුනේ. ඔය අතරේ ජෙසියි එයාගේ ගෙදර ‍එහා පැත්තේ ඉන්න ජේන් කෙල්ලයි අතරේ ආදර හුටපටයකුත් ටිකෙන් ටික පටන් ගන්නවා. මේ හැමදේකින්ම මොනවා වෙයිද කියලා මේ කොටසින් බලමුකෝ… . . ^_^

 මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

26 thoughts on “Breaking Bad [S02 : E09] | ලෙඩේ වැඩි වෙලාද.. . . ? [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • thameeranuwan98

    Tnx broo sub walt nattm balalth hamarai

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • ricadodamien

    Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…….

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 🙂

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Kasun Widusha

    thnx bro sub එකට…………..SEASON 5ටම sub ඔයාගෙන් ඕනේ……………..

    Reply
  • Kasun Widusha

    එල මචෝ season 5 ටම sub ඔනේ………….flash එකටත් ඉක්මනට sub දාන්ඩ……………Breaking Bad ඉවර කරල…පුලුවන්නම්…………..Fringe tv series එකට sub දාන්ඩ….ජය වේවා මචෝ……………………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *