Breaking Bad [S02 : E11] | ගස්ටාවෝ .. . . [සිංහල උපසිරැසි සමඟ]
අර එකපාරටම හදපු මෙත් තොගයට මොනවා කරන්නද කියලා ජෙසිටයි වොල්ට්ටයිනම් කිසිම අදහසක් නෑ. හැබැයි ඒ මොකුත් නොවුනු විදියට මේ දෙන්නා එයාලගේ සාමාන්‍ය ජිවිතය ගත කරමින් යනවා. ඒ වගේම ජෙසිත් එක්ක ජේන් කෙල්ලත් එක්ක ගොඩක් ආදරෙයන් ඉන්නවා. ඔය අතරේ ජේන්ගේ තාත්තවත් ජෙසී මුණගැහෙනවනේ. ඒ වගේම ස්කයිලර්ටත් එයා කලින් වැඩකරපු ටෙඩ්ගේ තැන රස්සාව ලැබෙනවා. මේ විදියට ගලාගෙන යන ජිවිත වලට ඉස්සරහට මොනවා නම් වෙයිද කියලා අපි මේ කොටසින් බලමුකෝ.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 44115 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank you!
ස්තුතියි සහෝ
Thanks !
උපසිරසියට ස්තුතියි
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
thanxx bro……..
Sub ekta Thanks
thnx broooo
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Thanks saho sub 1ta.
Thanks for sub bro….
එල
සබට තුති
ඔබට ජය……..
bohoma sthuthi upasirasiyata.jaya wewa !
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ගොඩක් ස්තුතිය් ඉසහෝ
Thanks bro…!!!
එල ඈ..
ජය වේවා. !
niyamai sahoo.jayawewa!
sub eka gaththa bro.. thanks
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela wadak machan………
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
tnx සහෝ sub එකට Season 3 එකේ 1.90GB complete torrent එකට sub දෙන්ඩ සහෝ…..ජය වේවා………!
Thank you…digatama sub denna..
thanks