Breathe : Into the Shadows [S01 : E09] Sinhala Subtitles | අන්ධකාරයට ඇති බිය..! [සිංහල උපසිරැසි සමග]
මෙඩිකල් කොලේජ් එකේ වැඩ ඉවර වෙන්න හිටියේ.
මම හරිම බයෙන් හිටියේ පාස් වෙයිද ෆේල් වෙයිද කියල.
ඒක නිසා, මම ලොකුම ලොකු වැරැද්දක් කළා.
මම හිතා මතා නොකරපු වැරැද්දට අවුරුදු 7ක් හිරේ ඉන්න වුණා.
ඒ අවුරුදු 7 ගැන කතා කරනකොටත් ලැජ්ජයි.
හැම රෑකම වගේ කරන්ට් එක යනවා.
එක එක අය මගේ ෆෝන් එකට කතා කරනවා.
මම අන්ධකාරයට බය වුණු ගමන්, මට හිතාගන්න බෑ මොකක් කරන්නද කියල..!
නමින් ඔහු අන්ගද් වන අතර, අවිනාශ් එක්ක එකම මෙඩිකල් කොලේජ් එකේ ඉගෙන ගත් කෙනෙකි.
ඔහුට අත් වූ ඉරණම හා එයට හේතු අද කතාවෙන් නරඹන්න.
2020දීත් වෙනස්ම මුහුණුවරකින් ඔබ හමුවට, අභිෂේක් බච්චන්, අමිත් සාධ්, නිත්‍යා මෙනන් සමග හුස්මක වටිනාකම හොයන් යන්න
මිලිතත්ත්පරයක වැදගත්කම අදුනගන්න
කාගෙන් හරි හුස්මක් උදුරාගන්න.
මේ නමවන හුස්ම පොදයි..!
Due to copyright issues, we do not provide any torrent links.
SInhala Subtitles
-- Count 3334 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thnx for sub …❤️
Thanks a lot saho sub ekata
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks….!!! Jayaweva….!!!!
thank you
patagala sub denawata thanks
Godaaak thax sub akata….narcos mexico akata sub denne neddoooo….
godak sthuthi sub ekata…..
Sthuthi obata…