අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The 100 [S07 : E09] Sinhala Subtitles | හදවතින්ම කැපවීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 64 votes.
Please wait...

ඔන්න එහෙනම් THE 100 කතාමාලාවේ 9වැනි කොටස අරගෙන ආවා. ඉතින් කට්ටිය මොකද හිතන්නෙ ගිය සතියේ කොටස ගැන? ද 100 කතාවේ මෙතෙක් අපි නොදැන හිටි දේවල් වගේකට උත්තර ලැබුනා මං හිතන්නෙ ඒ කොටසින්. හොදයි එහෙමනම් අපි වෙනදා වගේම බලමුකෝ කතාවේ වෙන්නෙ මොකක්ද කියලා එහෙනම්.

ගිය සතියේ කොටසින් ක්ලාක්ලා බාඩෝවලට ඇවිත් ෂෙපර්ඩ් හම්බ උනාට පස්සේ ෂෙපර්ඩ්ගෙ අතීතාවර්ජනයක් තමා පෙන්නුවේ. ඉතින් ඒක ඉවර වෙලා අන්තිමේ මතක ඇති, ක්ලාක් යාළුවො ගැන ඇහුවාම එකෝ, ඔක්ටේවියා සහ ඩියෝසා තුන්දෙනා ශ්‍රාවකයො විදිහට ක්ලාක්ලා ඉස්සරහාට ආවා. හැබැයි මේ තුන්දෙනාගේ පෙනුම අනුවනම් අමුත්තක් තිබ්බා. ඒ වගේම මතු වෙච්ච ප්‍රශ්නයක් උනේ මෙයාලා එක්කම හිටි හෝප්ට මොකෝ උනේ කියන එක? ඉතින් ඔහොම තමා ගිය සතියේ කොටහා අවසන් උනේ.

අද කොටහින් අපිට දැක බලාගන්න පුළුවන් වෙනවා ඒ තුන්දෙනාට මොකෝ උනේ කියලා, ඒ වගේම හෝප්ට මොකක්ද උනේ කියන එකත්. ඒ වගේම තමයි අද දැක ගන්නට පුළුවන් වෙනවා බාඩෝවැසියන්ට හැබෑටම මොකක්ද වෙලා තියෙන්නෙ,ඒ අය මැරිලා ඉන්නෙ කොහොමද කියන එක. හැබැයි ඉතින් තාමත් එයාලව මැරුවේ කවුද කියන එකනම් දැනගන්න වෙන්නෙ නෑ. ඒවගේම තමයි අද කොටසින් සැන්ටම්වලත් ලොකු පෙරළියකට මුල පුරනවා. මතකනෙ පෙර කොටසක නිකි සහ ගේබ්‍රියල්ගෙ දරුවෝ එක්කහු වෙලා එමෝරි ඇතුළු සැන්ටම්වාසින් ටිකක් අල්ලගත්තා.

අද ඔන්න නිකී ඉල්ලීම් ඉදිරිපත් කරනවා, ඒ තමයි රසෙල්, මර්ෆි සහ රේවන්ව ඇතුළට එවන්න කියන එක. හැබැයි ඉතින් රේවන් සැන්ටම්වල නැති නිසා රසෙල් සහ මර්ෆිව තමයි ඇතුළට යවන්න වෙන්නෙ. මේ දෙන්නව ඇතුළට යවන්නෙත් වෙනමම සැලැස්මක් ඇතුව. ඒ සැලැස්මට ෂෙයිඩ්හෙඩාත් සහය වෙනවා. කොහොමින් හෝ මේ වෙච්ච දේවල්වලට ෂෙයිඩ්හෙඩාගෙ වක්‍රාකාර බලපෑමක් තියෙනවා නොවෑ. හැබැයි ෂෙයිඩ්හෙඩා ඒ සැලසුම්වලින් අපේක්‍ෂා කළ දේ ඔන්න අද ඉෂ්ට වෙනවා.

හොදා එහෙනම් මේ ටික ඇතිවෙයි. එහෙමනම් අපි ආයේ මේ මාසෙටම හම්බවෙන්නෙ නෑ. THE 100 7වැනි කතා සමයේ 10වැනි කොටහා යළි විකාශනය වෙන්නෙ අගෝස්තු 5. ඉතින් අපි අගෝස්තු 6 හෝ 7 දිහාවක හම්බ වෙමු ආයේ. එතෙක් ඔබටජයෙන් ජය.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ. 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 24417 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

100 thoughts on “The 100 [S07 : E09] Sinhala Subtitles | හදවතින්ම කැපවීම [සිංහල උපසිරැසි සමඟ]

  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • subtitile sinhalen dennea na.English corine kiyala wena bashawakin sub pennannea KM player ekata.kohomada eka wenas karannea kiyala poddak kiyala denawada.pls.

    Reply
  • thanks ……………….

    Reply
  • thanks fro sub……❤❤❤

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Ep 10 sub ඕනේ මෙච්චර කල් දීපුවට Thank you ❤

    Reply
  • 10 ත් ඕනේනේ නේ නේ නේ නේ ………………..
    තාමත් නෑ නේ නේ නේ නේ නේ ………………

    Reply
  • Ekmnt dahnko ada balnn one 10 weni 1k.

    Reply
  • Ko bn 10 weni episode eka ikmanata dahanko :((

    Reply
  • Thama nedda
    Kathawa download karala 36hr una

    Reply
    • Ekane bn epa wenawane

      Reply
  • අද දෙන්නම් කියලා තියෙන්නේ අද රෑටද.

    Reply
  • Episode 10 sub ek dennekawada

    Reply
  • Episode 10 sub ada dennako කොහොම hari….plz bro….

    Reply
  • Aiyee… episode 10 ada danawada aiyee… Balan innawa alee…

    Reply
    • මධුකප්‍රිය පෙරේරා

      හෙට දිනයේදි ලබා දෙන්නම්

      Reply
      • Ayye umbrella academy season 2 ekata sub hadannako

        Reply
      • Balan innawaa aiyee

        Reply
      • Ushantha Chamara

        meke sub eka weda na ne wena wena akuru pennanne

        Reply
  • Sahan Gayantha

    Thanks a lot saho

    Reply
  • Machan karuru hadala nathi tvs ekakata sub haduwoth eka danna puluwanda.. e wade wenne kohomada..

    Reply
    • මධුකප්‍රිය පෙරේරා

      බයිස්කෝප් අඩවියේ ඊමේල් එකට මේල් එකක් දාලා අහන්න. Contact@baiscopelkdotcom

      Reply
  • koi bn sub episode 11 th awiila…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Lahiru Lakshan

    thanks machn….

    Reply
  • e 10 aawada me sathiye?

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Asanka mapa

    ස්තුතියි සහෝ..❤❤❤❤️️️️️

    Reply
  • Dasun Gamage

    subtitle eka hariyta weda nene aiya….. Amuthu akuru wagayak enne. komda hada gnne??????????????

    Reply
    • ඔව් මටත් එහෙමයි.

      Reply
  • subtitle eka hariyata weda nene amuthu akuru wagayak enne. eka hadaganna widiyak danna kenek kiyannako

    Reply
    • player eka maaru karala balapn

      Reply
  • Dasun Gamage

    Thank you aiya……

    Reply
  • බොහොම ස්තුති සබ් එකට බ්‍රෝ

    Reply
  • Anonymous

    aiie sub eke akuru monad welane mkd karanna one

    Reply
    • madukapriya

      වෙන්න බෑනෙ.. මටනම් අවුලක් පෙන්නන්නෙ නෑ

      Reply
      • mageth weda karanne nene kohomada ea hadaganne

        Reply
    • මටත් සබ් එක වැඩ නෑ .වෙන කොහෙන් හරි ගත්තොත් සබ් වැඩ.මොකද දන්නෙ නෑ.එස් ආර් ටී සබ් එකක් නෙමෙයිද දෙන්නෙ.

      Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • Chamika N Lakshan

    Thanks For Sub

    Reply
  • sub eke akuru penne na

    Reply
  • Anonymous

    Thank you very much.oyala sub den nattm me kathawa balanneth na.godak sthuthi.

    Reply
  • Thnaks brother ❤❤❤❤❤

    Reply
  • sahangayantha

    thanks a lot saho sub ekata.. August 7 venakan balan inna giyama thamai pissu hadenne..

    Reply
  • thawa episode 7 i neda…keewp it up .thank you

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • උපසිරැසියට ස්තූතියි!

    Reply
  • බොහොම ස්තුතියි සහෝදරයා

    Reply
  • Anonymous

    Bro puluvan nam HDTV ekatat sub eka danna..

    Reply
  • උවිඳු

    පුලුවන් සහෝදරයෙක් netflix cursed වලටත් sub කරන්නෝ…

    Reply
    • Yohan Chathuranga

      Bro meke sub eka HDTV copy walatath wadada?.?

      Reply
  • Anonymous

    thankz aiya sub ekata… deiyane august 05 wenakn inne koomada… thawa kochchara kal thiyeda anee… e kaledi mata corona hadennath bari kamak naa…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • niyamai hamadama me wage ikmanata denna try karanna iwasillak nathuwa inne anek kotasa balanna

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • Thanks bro. Iye ude idan balan hitiye

    Reply
  • warunaamarasuriya

    තෑන්ක්ස් අයියේ sub එකට

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • Sandaru Nimsara

    බොහොම ස්තුතියි සහෝ❤️

    Reply
    • Km player ekata Sub eke akuru penne ne.format eke aulakda danne

      Reply
  • උවිඳු

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි.

    Reply
    • බොහොම ස්තුති සහෝ උපසිරැසියට

      Reply
  • Thanks bro sub ekata…

    Reply
    • HDTV ekata sab ekaaru karanne kohomada.dannawanam kiyahallako

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *