අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රවිඳු රුක්ෂාන්රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)ෆැන්ටසි (TV)

Castle Rock [S01 : E07] Sinhala Subtitles | අතීතයද වර්තමානයද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 19 votes.
Please wait...

ඔන්න එහෙනම් මේ හමුවන්නෙ මාස කිහිපයක විරාමයකින් පසුවයි.කොහොමහරි මේ කතාමලාවට සම්බන්ධ කරේ අචින්ත සහෝ.කලින් කොටස මතක් කරන්න ඕන නැතිවෙයි කියල හිතනව.මොකද මේ ලිපිය ලියනකොටත් මම කතාව නරඹල තිබ්බෙ නැහැ.ඉතින් කලින් ඒවා ගැන අදහසක් අරගන්න අමාරුයි.එහෙනම් අද කොටසින් වෙන දෙයින් විස්තරයකින් පටන්ගන්නම්.

අද කොටසෙදී දැකගන්න ලැබෙයි රූත් එහෙමත් නැත්තම් හෙන්රිගෙ මවට යම් ලෙඩක් තියෙන බව.මේ ලෙඩේ ගැන කිව්වොත් එහෙම ඇයට කාලය හා අවකාශය පිළිබඳ කිසිම අවබෝධයක් නැතිවෙනව.ඒ කියන්නෙ මේ අතීතයෙ දේවලුත් පේන්න අරගන්නව.ඉතින් ඇය තමන් අතීතයෙ සහ වර්ථමානය පිළිබඳ අවබෝධ කරගැනීමට චෙස් ඉත්තො වගයක් පාවිච්චි කරන්නෙ.ඒකෙන් දැනගන්නව මැය ඉන්නෙ අතීතයෙ නෙමේ වර්ථමානයෙ කියල.ඒවගේම තමයි ඇයට අමතක වීමෙ ලෙඩකුත් තියෙනව.ඒකත් අර උඩ කියපු ලෙඩේ නිසා තමයි සිද්ධ වෙන්නෙ.කොහොමහරි ඇයගෙ මෙම ලෙඩේ මගින් ඇයට අතීතයෙ සිදු වෙච්ච දේවල් වගයක් මතක් වෙනව.ඒ තමයි ඇයගෙ සැමියා පිළිබඳ. ඔහු කොහොම කෙනෙක්ද ඇයට සහ තමන්ගෙ දරුවට සළකන විදිය ගැන එහෙම.අවසානය වශයෙන් පවසන්න තියෙන්නෙ අද කොටසේදී එක් රහසක් හෙළි වෙනව. ඒ අතීතයෙ සිද්ධ වෙච්ච දෙයක්.ඒ මොකක්ද කියල කියන්න යන්නෙ නැහැ. කතාව බලලාම දැනගන්නකො එහෙනම්.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

All BT1

17 thoughts on “Castle Rock [S01 : E07] Sinhala Subtitles | අතීතයද වර්තමානයද? [සිංහල උපසිරසි සමඟ]

  • Thanks ………………..good luck …………….

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Bandaramudiyansi

    8වෙනි කොටසත් දෙන්නකො

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුතියි රවිදු සහෝ.ජයවේවා!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    පුලුවන්නම් Lucifer අන්තිම කොටස් කිහිපයේ සබ් ටික කරන්න සප් එකක් දෙන්න සහෝ ඒක මග නැවතිලා දැන් ටික කාලයක් වෙනෝ…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *