අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComics (TV)Featured ArticlesMaxxA (TV)PHOENIXSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිඅමුතුයි (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහින්දි (TV)හොල්මන් (TV)ෆැන්ටසි (TV)

Ghoul [ S01 : E02] Sinhala Subtitles | ලේ හීතල වෙන මැදියම [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.4/10. From 24 votes.
Please wait...

“ඔව්, ශීත කාලය පැමිණේවි.
තද ශීත කුණාටු හමාවි.
මහ නපුරු සුළි සුළං හමාවි.
ඒ සමඟම
යක්ෂයා පැමිණෙනවා සත්තයි….”

අන්ධකාර බන්ධනාගාරයක,
සිරකරුවන් පස්දෙනෙක් සමඟ
තම අලුත්ම ඉලක්කය එනතෙක් ඔවුහු බලාසිටියහ.
අල්සයීඩ් නම් රුදුරු ත්‍රස්ත නායකයා
වසර ගණනාවක් අල්ලාගත නොහැකිවූ ඒ මිනීමරුවා
හදිසියේම හමුදා භාරයට පත්වුණේ ඇයි?

නිධා රහීම් නම් දේශප්‍රේමිය
තම පියාව දේශයට දෙවැනි කළ නිළධාරිනිය
අන්ධකාර බන්ධනාගාරයේ සිට
“අමාරුකාරයා” එනතෙක් බලාසිටියාය.

අඳුරු කවුළු වලින් කිසිවක් නොපෙනෙනු ඇත
වැසි ඝෝෂාවට කිසිවක් නොඇසෙනු ඇති
ඔහු මනුෂ්‍යයෙක්දැයි ඔබට සැක හිතෙනු ඇති
ජීවිතය එතරම් දිග නැති බව ඔබට දැනෙනු ඇත.

පළවෙනි කොටස බලපු අය සිංහල සබ් එක එනකම් නම් ඉන්න නැහැ. දෙවැනි සහ තුන්වෙනි කොටසත් බලලා කතාමාලාවම අහවර කරලා ඇත්තේ. මොකද ඉතින් එක කොටසක් බලලා ආයේ බලන් ඉන්න එක හරිම අමාරුයි කියලා හිතෙන්න ඇති. කොහොමත් බලන්න ඉන්න අයට කියන්න තියෙන්නේ මේ කොටස් දෙක නම් ඇට මිදුළු සීතල වෙලා පපුව ගැස්සිලා යන කොටස් දෙකක්. ඒ හින්දා කළුවරේ නම් බලන්න එපා කියලා. ආයේ නොකිව්වා කියලා කියන්න එපා. බය හිතුනේ නැත්තම් Blumhouse Productions කියන නමෙනුත් වැඩක් නෑනේ. මේ මොහොත වෙද්දී කතාවට IMDb අගය 7.6ක් ලැබිලා තියෙනවා මනාප 2000ට ආසන්න සංඛ්‍යාවකින්. කලින් කොටස ගැන ලාවට වගේ හඳුන්වලා තියෙනවා උඩ. කිව්වා වගේම හිත ගැස්සෙන හරිය ඇරඹෙන්නේ දැන්. එහෙනම් තව දුරටත් බාධා නොකර ඉඩ දෙන ගමන්, අවසන් කොටසත් අරන් හනික ඒමේ බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.

එහෙනම් සෙල්ලම පටන් ගමු!!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මයුර සුරාජ් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

All BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

42 thoughts on “Ghoul [ S01 : E02] Sinhala Subtitles | ලේ හීතල වෙන මැදියම [සිංහල උපසිරසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata..

    Reply
  • Pramukmili

    thanxx bro……….

    Reply
  • Pasindu ukwatta

    thnks sub okktama

    Reply
  • Thanks
    ……………..good luck ..

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

    Reply
  • Saranga J. Liyanagama

    thanks mchan sub ekata

    Reply
  • pradeep hashan

    thanks bro sub ekata

    Reply
  • Balamu mokada wenne kiyala.thanks machan.

    Reply
  • ස්තුතියි මයුර සහෝ.ජයවේවා!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • TharakaWAS

    Subata Thanks Saho…!!!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • deepalsamantha2

    thanks macho

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝ්ප් එකට ජය වේවා…!!!

    Reply
  • darshana100

    නියමයි සහෝ ගොඩක් තෑන්ක්ස්

    Reply
  • Thanks machan…..jayawewa…..!

    Reply
  • Sub ekata thanks bn mn balan hitiye 2ep eke sub eka danakan 1ep eka ude baluwa meka dn balanne 3ep ekath puwannan hetama diyan bn Good luck

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Kavishal Rasintha

    Thanks Brother….
    Gd Luck……..
    Give Quick Next Episode…

    Reply
  • ඊළඟ එකත් ඉක්මනට ඔනා…සබ් එක එනකන්ම හිටියේ…ඉක්මනට දෙවෙනි එක දුන්නට තැංක්ස් සහෝ….

    Reply
  • geeganagamage

    සුපිරි කියන්න වචන නැහැ . බොහොම ස්තුතියි .

    Reply
  • දැන් දැක්කේ මෙහෙම එකක්…තැන්ක්ස් සබ් එකට.අරන් බලන්නම්කෝ පළවෙනි එක

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *