Peter Rabbit 2: The Runaway (2021) Sinhala Subtitles | පීටර් ඇත්තටම නරකයිද? [සිංහල උපසිරසි]
කොහොමද යාළුවනේ……. හැමෝම පරිස්සමින් නිරෝගීව ඉන්නවා නේද?…… කොරෝනා වසංගතය එක්ක හැමෝම තම තමන්ගෙ ගෙවල් වලට වෙලා වැඩිපුර කාලය ගත කරන
උපසිරැසිය ගන්නකොහොමද යාළුවනේ……. හැමෝම පරිස්සමින් නිරෝගීව ඉන්නවා නේද?…… කොරෝනා වසංගතය එක්ක හැමෝම තම තමන්ගෙ ගෙවල් වලට වෙලා වැඩිපුර කාලය ගත කරන
උපසිරැසිය ගන්න1756 ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් උපත ලබන වුල්ෆ්ගැන්ග් අමඩියස් මොසාර්ට් කුඩා කල සිට ම දුර්ලභ සංගීත කුසලතාවයන්ගෙන් යුක්ත විය. ඔහු අවු. 6
උපසිරැසිය ගන්නකොහොමද හැම කෙනෙක්ටම, ඔන්න 2021 වසරේ නිකුත් වෙන තවත් බලාපොරත්තු සහගත සිනමාපටයකට සිංහල උපසිරසි අරගෙන මම ආව. මේ වසරේ නිකුත්
උපසිරැසිය ගන්නඅද බොමුද? බෑ බං මං ගෙදර යන්න ඕනෙ. එහෙනම් අපි බොනව ඈ. හා අප්පේ! වැදුන යකෝ එක ෂොට් එකෙන්. එක්කො
උපසිරැසිය ගන්න1650 දී පමණ දකුණු අප්‍රිකාවට වැදුණු බටහිර ජාතීන්, කලු අප්‍රිකානු ස්වදේශිකයන්ගේ ජීවන රටාව සුනුවිසුණු කරමින් ඒ බිමේ නව ශිෂ්ටාචාරයක් ගොඩනගයි.
උපසිරැසිය ගන්නආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම.. සුපුරුදු විදිහට ඔයාල හැමෝටම සුබ පතන ගමන් ඔන්න මං අද චිත්‍රපට මාලාවක අවසාන චිත්‍රපටයට සිංහල
උපසිරැසිය ගන්නඅපේ ජීවිතේ අපිට කොච්චර ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවද, ඒ ප්‍රශ්නත් එක්ක අපි ජීවිතේ කොහොමද ගෙනියන්නෙ. උදේ වැඩට ගිහින් හවස
උපසිරැසිය ගන්නආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම… ලෂේන් සහෝදරයාගේ අවසරෙන් ඔන්න මං තවත් ලස්සන ඒවගේම ජනප්‍රිය, ඔස්කාර් සම්මාන දිනපු චිත්‍රපටයකට සිංහල සබ්
උපසිරැසිය ගන්නපින්බර වෙසඟක් වේවා කියලා අදත් මේ පටන්ගන්නේ 2021 වසරේ නිකුත් වූ සුපිරිම ෆිල්ම් එකක සිංහල උපසිරසිය ඔබට පිලිගන්වන්න. මුලින්ම කියන්න
උපසිරැසිය ගන්නඔන්න ලංකන් Weebs අපි හැමෝම බලන් හිටපු Demon Slayer: Mugen Train එකට උපසිරැසිය ගෙනාව. මේ ඇනිමේ සීරිස් එකේ සීසන් 1
උපසිරැසිය ගන්නමැරලින් මොන්රෝයි කිවම දන්නෙ නැති කෙනෙක් නැති ගානයි.මොකද මෙයා ඒ තරමටම ලෝකයේ ප්‍රසිද්ධ නිළියක්.1956 කාලවකවානුව ඇයට ඉතා හොද කාලයක් වෙලා
උපසිරැසිය ගන්නලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාට සාමය සතුට නිරෝගිමත් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! මුලින්ම මගේ පලවෙනි උපසිරැසිය වෙච්ච Father
උපසිරැසිය ගන්නකොහොමද හැම කෙනෙක්ටම, ඔන්න 2021 වසරේ නිකුත් වෙන තවත් බලාපොරත්තු සහගත සිනමාපටයකට සිංහල උපසිරසි අරගෙන මම ආව. Mortal Kombat Legends:
උපසිරැසිය ගන්නකොහොමද කට්ටිය.. හැමෝටම සුබ අළුත් අවුරුද්දක්. ඉතින් ඔන්න අවුරුද්දෙන් පස්සෙ කට්ටියට බලන්න සුපිරිම ඇක්ෂන් තියෙන සලරුවක් තමා ඔන්න අරගෙන ආවේ
උපසිරැසිය ගන්නලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාට සුභම සුභ නිරෝගිමත් අළුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! 😀😀 ඉතින් මගේ ජීවිතේ තවත්
උපසිරැසිය ගන්නකොහොමද හැම කෙනෙක්ටම, ඔන්න 2021 වසරේ බලාපොරොත්තු සහගතම සිනමාපටයත් අරගෙනයි මේ ආවේ. 🙂 2014 වසරේදී ලෙජන්ඩරි එන්ටර්ටේන්මන්ට්ස් සහ වෝනර් බ්‍රදර්ස්
උපසිරැසිය ගන්නඅනිවාර්යයෙන් ලිපිය කියවන්න! කොහොමද ඉතින් යාළුවනේ, අද මං අරන් ඇවිල්ල තියෙන්නෙ 2021 වර්ෂයේ පෙබරවාරී 12 වන දින HBO Max හරහා
උපසිරැසිය ගන්නකොහොමද හැම කෙනෙක්ටම, ඔන්න 2021 වසරේ පලවෙනි පරිගණක සජීවිකරණ සිනමාපටය අරගෙන ආව. ඇත්තටම මේක එන්න තිබ්බේ 2020 වසරේ ඒත් කොරෝනා
උපසිරැසිය ගන්නLegend of Deification එහෙමත් නැත්නම් JIANG ZIA කියන්නෙ 2020 වසරේ නිකුත් වෙච්ච චීන සිනමාපටයක්. Li Wei, Teng Cheng යන අධ්‍යක්ෂවරුන්ගෙ
උපසිරැසිය ගන්නඅපි මේ ලෝකෙට ආවේ ඇයි කියන එක අපි හැමෝට ප්‍රශ්නයක්..? සමහරු හිතනවා ඒක එයාලා දන්නවා කියලා. ඇත්තටම අපි ඒක දන්නවාද..?
උපසිරැසිය ගන්න