අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllBox-office HitsFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකපවුලේ සැමටබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

F9: The Fast Saga (2021) Sinhala Subtitles | පවුලක් හදපු අවුලක්….. [සිංහල උපසිරසි]

Rating: 8.4/10. From 221 votes.
Please wait...

2021 වසරේ නිකුත් වූ වැඩිම මුදලක් ඉපයූ ඇමෙරිකානු චිත්‍රපටය මොකද්ද කියල හෙව්වොත් ඔයාල බලාපොරොත්තු නොවූ නමක් දකින්න ලැබේවි. ඒ තමයි F9 . වසර ගණනාවක් පුරාවට කාර් සම්බන්ධ කරගෙන ගොඩනැගුනු මේ චිත්‍රපට අද වනවිට ජයනොගත් නැති තැනක් තරම්. විශාල උස ගොඩනැගිලි, සබ්මැරින්, යුධ ටැංකි වලින් ඔබ්බට ගිහින් අවසානයේ අභ්‍යවකාශය තරණය කරන්නත් කාර් එකකට හැකියාව ලැබිලා තියෙනවා මේ චිත්‍රපට අධ්‍යක්ෂක මහත්මයට පින් සිද්ධ වෙන්න.  ඩොලර් මිලියන 250ක් වැයකොට නිර්මාණය වූ මේ චිත්‍රපට මාලාවේ නම වැන්න නිකුත් වීමට 2020 අප්‍රේල් 20 සිට  දින කීපයක් යෝජනා උනත් වරින් වර එය කල් දැමීමට සිදු උනේ වර්තමාන වසංගත තත්වය චිත්‍රපට කර්මාන්තයට පවා බලපෑම් කල හේතුව නිසයි.

වසංගතය හමුවේ අවසානයේ ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබුන මේ චිත්‍රපටය අවසානයේ 2021 වසරේ හොඳම ආදායම් ඉපැයූ ඇමෙරිකානු චිත්‍රපටය බවට පත්වෙන්නේ ඩොලර් මිලියන 626ක් තම නම ඉදිරියේ සනිටුහන් කරගනිමින්. ලොව අනෙකුත් චිත්‍රපට හා සසඳන විට මේ චිත්‍රපටය සිටින්නේ කොරියානු සහ චීන චිත්‍රපට දෙකකට පසු පසින් පමණයි. කොතරම් විවේචන එල්ල උනත්, අපහාසයට උපහාසයට ලක්වූ චිත්‍රපට මාලාවක් උනත් චිත්‍රපටයක් මගින් බලාපොරොත්තු වෙන මූලික දේ වල මුදල් ඉපැයීම ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් වසර විස්සක් පුරාවට අදටත් තහවුරු කොට අවසානයි. ඉතින් මේ සාර්ථකත්වය මේ චිත්‍රපට රැල්ලට තිත තියන්න ඉඩක් දෙන්නේ නැති බව මෙහි දහවැනි චිත්‍රපටය නිර්මාණය කිරීමට සියල්ල සූදානම් කිරීම තුලින් තහවුරු වෙනවා. ඒ වගේම කලින් චිත්‍රපටවල සහභාගී වූ නළු නිලියන් රැසක් මෙහි රංගනයෙන් දායක වන අතර මේ චිත්‍රපට මාලාව හැර ගිය චරිතයක් නැවත මේ චිත්‍රපටය හරහා දැකගන්න ලැබේවි.

මෙවර කතාවට යොමු උනොත් සුපුරුදු පරිදි ටොරෙටෝ පවුලේ අවුලක් මූලික කරගෙන තමයි මේ චිත්‍රපටයත් ගොඩ නැගෙන්නේ. සුපුරුදු පරිදි ඩොම්ගේ තරහකාරයෙක් අලුත් ප්‍රශනයක් හදලා. ඉතින් මේ කණ්ඩායම සූදානම් වෙන්නේ ඒ අවුල ලිහලා ලෝකය බේරගන්න. මේ සැරේ ටොරෙටෝ පවුලට අභියෝගයක් වෙන්නේ ටොරෙටෝ කෙනෙකුගේන්මයි. ඉතින් එහෙනම් හැමෝටම අවස්ථාව ලබා දීල අදට සමුගන්නම්. නැවත පුළුවන් අවස්ථාවක උපසිරසක් සමඟින් මුණ ගැසෙන තෙක් ඔබ සැමට ජය!

 

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

මෙම උපසිරසි HD / WEB / Blu-Ray (Director’s Cut) පිටපත් සඳහා  අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

 

 

 

 

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

96 thoughts on “F9: The Fast Saga (2021) Sinhala Subtitles | පවුලක් හදපු අවුලක්….. [සිංහල උපසිරසි]

  • මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • සාරංග ජේ. ලියනගම

    Thanks

    Reply
  • 1080p sub ok – thanks [4K walata sub nadda?]

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Bluray update එකට thanks bro

    Reply
  • F 9 Sub eka hack karala

    Reply
  • Bluray update දෙන්ඩෝඕඕඕඕඕඕඕඕ

    Reply
  • BluRay Sub aka deepiyaaaaaaawwww………..

    Reply
  • Thanks for the sub!!!!!!!!

    Reply
  • Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි හසන්ත සහෝ..ඔබට ජය !!

    Reply
  • Please update the subtitle for Blu-ray rip

    Reply
  • BluRay Sub Dendoooooooooooooooo……………

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Sachin Vinod

    director’s cut එකටත් සබ් දෙන්න සහෝ..

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • yes day 2021
    film ekth sub danna ikmnata
    good luck

    Reply
  • Jayantha Mendis

    දෙපාරක් බැලුවා , සුපිරි ෆිල්ම් e එකක්,මම දැක්ක සමහරු මේකක දෙමල ෆිල්ම් එකක් වගේiක් yයලා..

    ඇත්තටම eඑහෙම නෑ.

    එහෙම කියන්නේ උඩින් පල්ලෙන් ඉංග්‍රීසි ෆිල්ම් බලපු අය තමා.

    මම Fast & Furious Film Series එක මුල ඉදන්ම බලපු කෙනෙක් විදිහට මම කියන්නේ මේක සුපිරිම ෆිල්ම් එකක් …
    ලෝකේ දෙවනියට ටොප් රේටඩ් ෆිල්ම් එක තමා මේක

    මම මේ වෙනකොට ඉංග්‍රීසි චිත්‍රපට 1000 කට වඩා බලලා තියෙනව 1994 ඉදන්

    මේ චිත්‍රපටයට උපසිරැසි නිෂ්පාදනය කළ පුතාලාට ස්තුතිවන්ත වෙනව.

    බුදු සරණයි !

    Reply
    • paul walker th hitiyanm maru ne.. ducai eya nathuwa paalui wage

      Reply
  • Thanks…..good luck.. .

    Reply
    • Director Cut ekatath sub deepan

      Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Udara Damith

    buhaaaaaaaaaaaaaaaaaa

    Reply
  • thanks …………………….

    Reply
  • tnx sub ekata jaya wewa

    Reply
  • Subtitles වලට තැන්ක්ස් බ්‍රො

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Thanks brother
    Keep it up

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • සංජන චමෝද්

    අන්තිමට Real song එක යද්දි… 🙈

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

    Reply
  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • Chaminda Lakruwan

    අම්මෝ සබ් දෙනකම් බලන් හිටියේ
    ස්තූති සබ් එකට

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි!!!

    Reply
  • Thanks Bro…!!! Jaya Wewa…

    Reply
  • kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

    Reply
  • සමීර

    සබ් එක හොදයි. ඒත් දන්න එකෙක්ටවත් මේක බලන්න රෙකමන්ඩ් කරන්න එපා. අපරාදෙ මේක බලපු කාලෙ. කිසිම තාත්වික නැ, මීට වඩා හොදයි ටැමිල් ෆිල්ම් එකක් බැලුවනම්. පට්ට කම්මලි චාටර් කතාවක්. බලන්න එපාඅ කිසි වැඩක් නෑ. වෙන ෆිල්ම් එකක් බලන්න මේකට වැය කරන කාලෙ. ඕන්නම් වෙන අයගෙන් අහල බලන්න මන් බොරුද කියන්නෙ කියල. ගුඩ් ලක්. අනික සබ් එකත් බයිස්කෝප් එකෙන් පරක්කු කරලනෙ දුන්නෙ. අනික් අයිට් වලනම් එදාම දුන්න

    Reply
    • සිරා බන් tamil film එකක් english වලින් බැලුවා වගේ

      Reply
    • Eka nam aththama thamai.. api nam car eka kanda udin yanakotama balana eka nawaththuwa…

      Reply
  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • උණු උණුවෙන් ❤️

    Reply
  • Thank you very much mr.hasantha…..be safe

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට

    Reply
  • Malaka prasad

    thnk you brooooo

    Reply
  • සබ් එකට ස්තුතියි..

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි අයියේ

    Reply
  • තාරක නුවන් දිල්හාර

    ස්තුතියි උපසිරැසියට අයියේ..
    චිත්‍රපටි සීයක් ආවත් එදා ඉඳන් බලපු එක නිසා අතාරින්න බැහැනේ.
    ජය..!!!

    Reply
  • Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Chandima Prasad

    Thanks Sub Ekata..Film eka download karagena kawadahari baiscopelk eken sub eka denakan balan hitiye…..thanks hasantha….

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • ස්තූතියි උපසිරසියට

    Reply
  • kal gatta wadi bn meka denna. anyway thanks

    Reply
  • වෙන ඒවගෙ කලින් තිබුනත් බයිස්කොප් එකෙන් දෙනකන්ම බලන් හිටියේ… තැන්ස් කරන්නාවූ සේවයට.. ජය වේවා.!!!!

    Reply
  • Nisal Tharinda Tharinda

    Thanks for the Sub. Waiting for the BR Update.
    Congrats.

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි හසන්ත සහෝ
    මග බලාන උන්නු ෆිලුමක්
    ජය වේවා!!!

    Reply
  • MTR Tharindu Rukshan Perera

    බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට.

    Reply
  • Jungle Cruise 2021
    Jakob’s Wife 2021
    Anything for Jackson 2020

    යන චිත්‍රපට වලටත් උපසිරැසි බලාපොරොත්තුවෙන් හිඳිමි.

    Reply
  • උපසිරැසිය එනකම් බලාගෙන හිටියා. බොහොම ස්තූතියි උපසිරැසියට.

    Reply
  • රොෂාන් ශමීර ජයසිංහ

    උපසිරසියට බොහොම ස්තූතියි හසන්ත සහෝ…

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    සබට තැන්ක්ස් හසී

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
    ජය

    Reply
  • සිංහල උපසිරැසියට ‌බොහෝම ස්තූතියි………………….
    ජය වේවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *