අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Elementary [S02 : E14] | ඩයිනෝසරයා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං පුරුදු පහදු පොරොන්දු වුනු විදියටම අද කතාවේ පරිවර්ථනය මගේ අතින් නිමවෙනවා. අද කතාවේ මාතෘකාවට දාලා තියෙන්නේ නම් ඩයිනෝසරයා

උපසිරැසිය ගන්න

The Mentalist [S04 : E01] | නිදහස් වීම….. [සිංහල උපසිරසි සමඟ]

⌂ පසුගිය කොටසින්…! ඔයාලට 3වන සමයේ අවසාන කොටස ගොඩක්ම මතක ඇති. ඒක ගොඩක්ම උද්වේගකර අවස්ථා සහිත නිසා ගොඩක්ම මතක ඇති

උපසිරැසිය ගන්න

24 [S04: E18] | මර්වාන් ගැන සාක්ෂියක්… [සිංහල උපසිරැසි සමඟ]

මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 18වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.3ක ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ

උපසිරැසිය ගන්න

Elementary [S03 : E03] | ගණිතඥයින්ගේ දඩයම.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද, අපේ බයිස්කෝප් යාළුවන්ට. මම හිතනවා ටිකක් පරක්කු වුනාට, ඔයාලා තරහවෙන්නේ නැතිවෙයි කියලා, මොකද තියෙන, අධ්‍යාපන වැඩ කටයුතුයි, මේ

උපසිරැසිය ගන්න

Nee Naan Nizhal (2014) | පි‍ය ‍සෙ‍න‍හ‍ස ‍අ‍හි‍මි ‍වී‍මේ ‍ඵ‍ල ‍වි‍පා‍ක… [සිංහල උපසිරැසි සමඟ]

කො‍හො‍ම‍ද ‍යා‍ලු‍ව‍නේ? ‍ටි‍ක ‍කා‍ල‍ය‍ක‍ට ‍පස්‍‍සේ ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍ස‍ම‍ග ‍හ‍මු ‍වෙන්‍‍න ‍ආ‍වා. ‍මින්‍ ‍පස්‍‍සේ ‍ටි‍ක ‍කා‍ල‍ය‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍වැ‍ඩෙන්‍ ‍‍ඈත්‍ ‍වෙ‍ලා ‍ඉන්‍‍න‍වා ‍කි‍යා‍ගෙ‍න

උපසිරැසිය ගන්න

7500 (2014) | මරණයේ බෝනික්කා [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ හතරවෙනි උපසිරැසිය. මම තෝර ගත්තේ හොල්මන් පිලුමක්. මෙය මෙම වසරේ තිරගත වූවක් වුනත්, 2012 වසරේ නිපදවූවක්. වසර දෙකක

උපසිරැසිය ගන්න

Secret Door [E09] | කුමරු දඟගෙට. [සිංහල උපසිරසි සමඟ]

ගොඩක් දවස් පරක්කු වුණා, ඒකට සමා වෙන්ඩ ඕනෙ. හොදයි එහෙම නං මම මේ කොටසෙ වෙන දේ ගැන කියන්නම්කො. කුමාරයා පාක්

උපසිරැසිය ගන්න

Bates Motel (2013) [S02 – E09] | පෙට්ටිය…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ … ඔන්න එහෙනම් 9 වෙනි කොටසත් අරගෙන මම ආවා.. එහෙනම් අපි මුලින්ම කලින් කොටසේ උණු දේවල් පොඩ්ඩක්

උපසිරැසිය ගන්න

The Passing Bells [E02] |යුද්ධයේ සැබෑව… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ The Passing Bells කතා මාලාවේ දෙවන කොටසයි. පළමු කොටසේදී වුන දේවල් මතක් කරගෙන ඉමු. ටොමී සහ මයිකල්,

උපසිරැසිය ගන්න

Drishyam (2013) | සිනමාවේ පිහිටෙන් ගැටයක්…. [සිංහල උපසිරැසි සමඟ]

මේක බාරගෙන මාස කීපයක්ම උනා. අනිත් ඒවට සබ් දිදී හිටියට මේකට යොදවන්න කාලයක් තිබුනේ නෑ. මොකද මේ කතාව ටිකක් සුවිශේෂී

උපසිරැසිය ගන්න

The Road (2009) | අරමුණ කරා…… [සිංහල උපසිරසි සමඟ]

කලින් පළවූ ලිපිය  එන්න එන්නම ලෝකයේ ස්වභාවික විපත් වැඩි වේගන යන කාලෙක මෙන්න තවත් විනාශයක් ගැන ඉඟි කරන චිත්‍රපටයක්. හැබැයි

උපසිරැසිය ගන්න

24 [S04: E17] | න්‍යෂ්ටික ෆුට්බෝලය… [සිංහල උපසිරැසි සමඟ]

24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 17වෙනි කොටසත් මෙන්න ගෙනාවා. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.5 ක ඉහල අගයක් වාර්තා කරලා

උපසිරැසිය ගන්න

The Mentalist [S03 : E23-E24] | රෙඩ් ජෝන් මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතාංගයේ තෙවන සමය තෙක් මෙපමණක් දුර ඇවිල්ලා අවසානය සනිටුහන් කරන්නයි අද මේ සූදානම් වෙන්නේ. 23 වන කතාංගයේ සහ

උපසිරැසිය ගන්න

Death Race (2008) | මරුවා සමග වාසේ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ හයවැනි සබ් එක ඔයාලට අරගෙන ආව. මේ පාර ‍ගෙනාවෙ 2008 වසරේ තිරගත වෙච්ච සුපිරි Action ෆිල්ම් එකක්. Universal

උපසිරැසිය ගන්න

Arrow [S03 : E07] | ආදරණීය ඇරෝ…… [සිංහල උපසිරැසි සමඟ]

මේ ඇරෝ කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ 7වැනි කොටසයි. 2014 නොවැම්බර් මස 19 වැනිදා The CW නාලිකාවේ විකාශය වූ Draw Back Your Bow නම්

උපසිරැසිය ගන්න

The 100 [S02E05 – Human Trials] | හමුවීම්, හමුවීම්, හමුවීම්!!!! [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ගෙනාවා මේ සුපිරි කතා මාලාවෙ 05 වෙනි කොටස. කලින් කොටස මතක ඇති කියල හිතනවා හැමෝටම. කමක් නෑ පොඩ්ඩක් මතක්

උපසිරැසිය ගන්න

Avenged (2013) | පොලිස් කොල්ලය…. [සිංහල උපසිරැසි සමඟ]

La belle et la bête අරගෙන ආවට පස්සේ නම් ඉක්මනින් උපසිරැසක් කරන්න අදහසක් තිබ්බේ නැහැ. නමුත් අහම්බෙන් බලන්න ලැබුන අලුත්

උපසිරැසිය ගන්න

The Passing Bells [E01] |ජාත්‍යාලයෙන් යුද පෙරමුණට… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ පළමු ලෝක යුද්ධය හා බැඳුනු තවත් සිද්ධි දාමයක් ඇතුලත් කතා මාලාවක්. කතාංගයන් පහකින් පමණක් සමන්විත වන (Mini-Series)

උපසිරැසිය ගන්න

Supernatural [S10 : E06] | හොරා පොලිස්… [සිංහල උපසිරැසි සමඟ]

සෑම්ටයි ඩීන්ටයි කරන්න වැඩක් නැතුව ඉන්න අතරේ දැනගන්න ලැබෙනවා ලොකු සල්ලිකාර ගෑනු කෙනෙක්ගේ අවසන් කැමති පත්‍රෙන් බොබීට වෙන්කරපු යමක් තියෙන

උපසිරැසිය ගන්න

The Mentalist [S03 : E22] | සංගීත සංධ්වනිය… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ තෙවන සමයේ 22වන කතාංගයට උපසිරැසි ඔයාලට ලබා දෙන්නයි මගේ මේ සූදානම. කතාව ආරම්භයේදී අපරාධ ස්ථානයක ඉඳන්

උපසිරැසිය ගන්න