අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Captain America: The First Avenger (2011) with Sinhala Subtitles | පළමු ප්‍රහාරය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔයාලට මම තවත් චිත්‍රපටියක් අරගෙන ආවා සිංහල උපසිරසි සමග.මේක මම ටිකක් විවේකීව උපසිරසි යොදපු චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්.ඒකට හේතුව

උපසිරැසිය ගන්න

Ghost Rider (2007) Sinhala Subtitles | ආත්මය යක්ෂයාට…[සිංහල උපසිරැසි සමඟ]

හරි මම ඔන්න තවත් චිත්‍රපටියක් අරන් ආවා සිංහළ උපසිරසි සමග.ඉතින් මේ චිත්‍රපටියට උපසිරසි දාන්න මට විශේෂ හේතුවක් තිබුනා. ඒ තමයි

උපසිරැසිය ගන්න

Thor (2011) Sinhala Subtitles | අහසින් වැටුණ මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

හොදයි යාළුවනේ ඔන්න මම ඔයාලට තවත් චිත්‍රපටයක් අරගන ආවා සිංහළ උපසිරසි එක්ක. ඉතින් මම ඔයාලට දෙන්න හිටියේ Rise of the

උපසිරැසිය ගන්න

The Scorpion King: Rise of a Warrior (2008) with Sinhala Subtitles| යුධ විරුවන්ගේ පිබිදීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ දැන් මම ඔයාලට වුන පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නේ. මම මේ චිත්‍රපටයේ පළවෙනි කොටස ඔයාලට ලබා දුන්නා මතක ඇති.

උපසිරැසිය ගන්න

It’s a Boy Girl Thing (2006) with Sinhala Subtitles | කෙල්ලන්ගෙයි කොල්ලන්ගෙයි අලකලංචි [සිංහල උපසිරැසි සමඟ]

හරි යාළුවනේ ඔන්න මම තවත් බයිස්කෝප් එකක් ගෙනාවා ඔයාලගේ රසවින්ඳනයට. මුලින් අමුතුයි වර්ගීකරණය යටතේ මම උපසිරසි දැම්ම 28 Days Later

උපසිරැසිය ගන්න

The Scorpion King (2002) with Sinhala Subtitles | වෘශ්චික රජු… [සිංහල උපසිරැසි සමඟ]

වෘශ්චික රජු හෙවත් විජයග්‍රහනයේ හෝරාව… හරි මම ඔයාලට සිංහළ සබ් එක්ක තවත් බයිස්කෝප් එකක් අරන් අවා. මේක මගේ දෙවන උපසිරසි

උපසිරැසිය ගන්න

Unknown (2011) with Sinhala Subtitles | නන්නාදුනන්නා…[සිංහල උපසිරැසි සමඟ]

Unknown චිත්‍රපටය ගොඩ නැගෙන්නේ Martin Harris නම් පුද්ගලයා වටායි. ඔහු සහ ඔහුගේ බිරිද Liz Berlin වෙත ගුවන් යානයකින් පිටත් වන්නේ

උපසිරැසිය ගන්න

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitles | අවසානයට පෙර…… [සිංහල උපසිරැසි සමඟ]

හොඳ කොපියක් එන්න පරක්කුම වෙච්ච චිත්‍රපටිය මේක වෙන්න ඕනා. 😛 කොහොම වුනත් ගොඩක් කට්ටියට මුණු පොතෙන් මැසේජ් දම දමා කෝ

උපසිරැසිය ගන්න

Oliver Twist (2005) with Sinhala Subtitles | නව කතාව ඇසුරෙන්…[සිංහල උපසිරැසි සමඟ]

Oliver Twist කියන්නේ 1838 දී චාල්ස් ඩිකන්ස් කියන ශ්‍රේෂ්ඨ රචකයා තමන්ගේ දෙවැනි පොත හැටියට එලිදක්වපු නවකතාව. නොයෙක් විදියේ චිත්‍රපට වගේම

උපසිරැසිය ගන්න

Avatar (2009) Sinhala Subtitles | ධනය කියන්නේ මුදල් පමණක්ම නොවේ.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලයක් බලාගෙන හිටපු චිත්‍රපටය අපි උපසිරැසි එක්කම අරගෙන ආවා. මම හිතන්නේ මේකේ කතාව දැන් හැමෝම වගේ දන්නවා ඇති.

උපසිරැසිය ගන්න

Mirrors (2008) with Sinhala Subtitles | කැඩපතින් එහා.. [සිංහල උපසිරැසි සහිතව]

මුල සිට අවසානය තෙක් කුතුහලයෙන් රසවිඳිය හැකි හොල්මන් වලට කැමැත්තක් දක්වන ඔබ බැලිය යුතුම චිත්‍රපටියක් සිංහල උපසිරසි සමඟින් ඔබ වෙනුවෙන්ම

උපසිරැසිය ගන්න

Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitles | හොග්වෝට්ස් හි 6 වැනි වසර..[සිංහල උපසිරැසි සමඟින්]

ඕං මම අද අරගෙන එන්නේ කට්ටියටම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු, හැරී පොටර් කතා මාලාවේ නවතම චිත්‍රපටියයි. කතාව ගැන වැඩි අටුවා ටීකා

උපසිරැසිය ගන්න

Jumper (2008) with Sinhala Subtitles | ඕනම තැනක් සුලු දෙයක්! [සිංහල උපසිරැසි සමගින්]

ඔන්න එහෙනම් Dewage සහෝදරයාට පොරොන්දු වුනු විධියටම මම මේ පාර ඇඩ්වෙන්චර් මූවි එකකට උපසිරැසි දාන්න හිතුවා.. හැමදාම පරණ ඒවලට උපසිරැසි

උපසිරැසිය ගන්න

I Am Legend (2007) with Sinhala Subtitles | ඝනඳුර ආලෝකමත් කරන්න! [සිංහල උපසිරැසි සමගින්]

මෙන්න මගෙන් උපසිරැසි එක්ක එන තෙවෙනි ෆිල්ම් එක. ගොඩක් දෙනෙක් මේක ගැන දන්නවා ඇති. බලලත් ඇති.  ප්‍රධාන නළුවා විල් ස්මිත්.

උපසිරැසිය ගන්න

Deja Vu (2006) | අතීතය වර්තමානය හා අනාගතය! [සිංහල උපසිරැසි සමගින්]

අපි ජීවිතයේ කරපු ලොකුම වැරැද්ද නැවත අතීතයට ගොස් එතනදීම නිවැරදි කර ගන්න ලැබෙනවනම් කොයි තරම් නම් ජීවිතයේ වෙනසක් වෙයිද?….. කතාව

උපසිරැසිය ගන්න

Wild Hogs (2007) Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ]

බලමු මේ ෆිල්ම් එක දිහා. මේක නම් කොමඩියක්. මම නම් ආසයි මේකට. මේකෙ කතාව කියනව නම් මෙ යාලුවො 4 දෙනෙක්

උපසිරැසිය ගන්න