අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Anthem of the Heart (2015) with Sinhala Subtitles | මියුරු ලොවකට මියුරු වදන් [සිංහල උපසිරසි සමඟ]

  පාට පාට හීන පිරුනු ලස්සන ලෝකෙක ජීවත් වුන පුංචි ගෑනු ළමයෙක් ගැන තමයි මේ කතාව. එයා පුරුදු වෙලා ඉඳියා

උපසිරැසිය ගන්න

Shadowhunters [S01 : E12] with Sinhala Subtitles | නිදහස වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 12 වෙනි කොටසත් අරගෙන ආව. මතක ඇතිනෙ කලින් කොටසෙදි ජේස්ගෙ තාත්තා හම්බවෙනව. ඒ වෙනකොටත් ජේස් ගොඩක් අමාරුවෙන් හිටියෙ.

උපසිරැසිය ගන්න

Out of the Dark (2014) with Sinhala Subtitle | නොසන්සිඳුණු වෛරය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සැරේ අරගෙන එන්නෙ  Horror, Thriller කාණ්ඩ වලට අයත්වන, සුපිරිම ඉංග්‍රීසි චිත්‍රපටයක්.මේක 2014 දී ජර්මනියේ  Fantasy Filmfest හිදී

උපසිරැසිය ගන්න

Shadowhunters [S01 : E11] with Sinhala Subtitles | මෙහෙමත් රැවටිල්ලක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් *Shadowhunters 11* වෙනි කොටසත් අරන් ආව. කලින් කොටසෙදි මතක ඇතිනෙ මෙලිඔර්න් ක්ලැරීවයි ජේස්වයි එක්කගෙන එයාලගෙ කැලේට යනවා. ක්ලැරීගෙ

උපසිරැසිය ගන්න

Rogue (2007) with Sinhala Subtitles | හැල කිඹුලා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න ඉතින් මගේ තිස්වන උපසිරසි නිර්මාණය අරන් ආවා. මේ චිත්‍ර පටිය ගැන කියන්න තියෙන්නේ වැඩිය කට්ටිය දන්නේ

උපසිරැසිය ගන්න

Shadowhunters [S01 : E10] with Sinhala Subtitles | වෙනත් මානයක…. [සිංහල උපසිරැසි සමඟ]

ඕන්න 10 වෙනි කොටසත් ගෙනාව. තව කොටස් 3 තියෙන්නෙ. පහුගිය කොටසෙදි සයිමන් වැම්පයර් කෙනෙක් බවට කොහොමහරි අන්තිමට පත්වුනානෙ. ඒත් සයිමන් කැමති නැ

උපසිරැසිය ගන්න

Green Room (2015) with Sinhala Subtitles | දඩ බල්ලන්ගේ හෝරාව ! [සිංහල උපසිරැසි සමඟ]

උපසිරැස කළා ඇති ටිකක් පාඩුවේ ඉන්න ඕන කියලා හිතනකොට ඔන්න මේක ආවා. මේක ටිකක් වැදගත් කතාවක් නිසා ඉක්මනින් දෙන්න අපේ

උපසිරැසිය ගන්න

Shadowhunters [S01 : E09] with Sinhala Subtitles | එරෙහි වීම සහ බේරා ගැනීම…. [සිංහල උපසිරැසි සමඟ]

ඕං එහෙනම් Shadowhunters 9 වෙනි කොටසත් අරගෙන ආව ඉතින්. කියන්න ඕන ඇත්තටම මේක දෙන්න හිටියෙ මීට කලින්, ඒත් ඉතින් විදුලිය ප්‍රශ්නයක්

උපසිරැසිය ගන්න

The Pack (2015) with Sinhala Subtitle | වනය මැද ගොවිපළේ බිහිසුණු ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Vatican Tapes (2015) චිත්‍රපටියෙන් පස්සේ මේ එන්නෙ තවත් ඇඟේ මයිල් කෙලින් වෙන, එක හුස්මට බලලා ඉවරකරන්න පුළුවන්

උපසිරැසිය ගන්න

Darling 2 (2016) with Sinhala Subtitles | ද්‍රෝහිකමට සමාවක් ඇත්තෙම නෑ… [සිංහල උපසිරසි සමඟ]

පරක්කුයි පරක්කුයි පරක්කුයි පරක්කුයි පරක්කුයි හොදටෝම පරක්කුයි 🙁 අනේ සමාවෙන්න යාළුවනේ මේ ෆිල්ම් එකට සබ් එක දෙන්න ගොඩක් පරක්කු වුණා

උපසිරැසිය ගන්න

Snakes on a Plane (2006) with Sinhala Subtitles | ගුවනේ සර්පයෝ. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ හැමෝටම. ඔන්න ඉතින් මගේ විසි හතරවෙනි නිර්මාණය විදියට තවත් අතිශය ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයක් අරන් ආවා. මේක උපසිරසි දාන්න

උපසිරැසිය ගන්න

The Vatican Tapes (2015) with Sinhala Subtitle | යක්ෂයාට එරෙහිව [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිනමාපටයට උපසිරසිකරුවන් දෙදෙනෙකු උපසිරසි ඒවා ඇති බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි උපසිරසි දෙකම පල කිරීමට තීරණය කළෙමු…   සිසිල

උපසිරැසිය ගන්න

Lavalantula (2015) with Sinhala Subtitles | ගිනි මකුණෝ… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න මම මගේ විසි තුන්වන නිර්මාණය විදියට අරන් ආවා ගිය අවුරුද්දේ DVD සහ කේබල් TV සඳහා නිතුත්

උපසිරැසිය ගන්න

Shadowhunters [S01 : E08] with Sinhala Subtitles |සයිමන්ගේ අවසානයද මේ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Shadowhunters 8 වෙනි කොටසත් අරගෙන ආව. ටිකක් කලින් කොටස මතක් කරගෙනම ඉමු එහෙනම්. කලින් කොටසෙදි වුනේ ලූක් කියපු

උපසිරැසිය ගන්න

The Happening (2008) with Sinhala Subtitles | අද්භූත සිද්ධිය [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ තිස් හත්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2008 වසරෙදි තිරගත වුනු Sci-Fi, Thriller වර්ගයේ ෆිල්ම් එකකට සබ්

උපසිරැසිය ගන්න

The Corpse of Anna Fritz (2015) with Sinhala Subtitles | සුරූපිනියගේ (නො)මළ සිරුර..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්, මෙන්න ටිකක් වෙනස් විදිහේ Thriller ෆිලුමක්. මේක Spanish ෆිල්ම් එකක්. 2015 තමයි නිකුත් වුනු චිත්‍රපටයක්. Hèctor Hernández Vicens විසින්

උපසිරැසිය ගන්න

Species: The Awakening (2007) with Sinhala Subtitles | මෝහිනී 4 – පිබිදීම (18+) [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ හැමෝටම. ඔන්න ඉතින් විසි එක් වන නිර්මාණය විදියට Species චිත්‍රපට මාලාවේ අවසන් එක අරගෙන ආවා, මම සතියකට කලින්

උපසිරැසිය ගන්න

Species 3 (2004) with Sinhala Subtitles | මෝහිනී 3 (18+) [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ , ඔන්න මගේ විසි වෙනි උපසිරැසිය. කියපු විදියටම Species චිත්‍රපට මාලාවේ තුන්වන කොටස අරන් ආවා. මාස එකහමාරක් වගේ

උපසිරැසිය ගන්න

The Conjuring 2 (2016) with Sinhala Subtitles | සෙවනැල්ල අතරින් යලිත් දඩයමක! [සිංහල උපසිරසි සමඟ]

මම දීප්ත තුෂාර. මේ වසරේ මගේ දෙවන උපසිරැසි නිර්මාණයත් අරගෙනයි මම මේ ආවේ. ඒ ලෙවල් වලට මාසයක් තියෙද්දි උණත් පුළුවන්

උපසිරැසිය ගන්න

Shadowhunters [S01 : E07] with Sinhala Subtitles |කුසලානය සොයා [සිංහල උපසිරැසි සමඟ]

ඕන්න එහෙනම් 7 වෙනි කොටසත් අරගෙන ආව. ටිකක් පරක්කු වුනා. හේතුව ඉතින් කියන්න ඕන නෑනෙ. පොසොන් තමා. හරි වැඩිය මොකුත්

උපසිරැසිය ගන්න