අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නලින් පෙරේරාබලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Chicago PD [S02 : E03] | මිතුදම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Chicago PD TV 1

තුන්වන සතියෙත් චිකාගෝ පොලිසිය පැත්තේ යන්නයි මේ සුදානම, වෙනදා වගේම ගිය සතිය ගැන මතක් කරගමු.

කලින් කොටසේ අපි දැක්කා හැන්ක්ගේ පරණ යාළුවෝ කිහිප දෙනෙක්ට මැරෙන්න වෙනවා, ඔළුවට ම කවුදෝ කෙනෙක් ඇවිත් වෙඩි තියලා යනවා නේ. අන්තිමේදි චිකාගෝ පොලිසි සගයෝ ටික ඒ මිණිමරුවාව අල්ල ගන්නවා. එත් ඒ සේරම කරලා තියෙන්නේ තරුණ කොලු ගැටයෙක්. මේ සිද්ධියෙන් හැන්ක්ගේ අතීතයත් ටිකක් විතර එළියට අවා වගේ. ඔය අතරේ හෙල්ස්ටෙඩ්ටත් මෙ ටිකේ අපල කාලයක් උදා වෙලා වගේ. ඔහුගේ ඔළුවට ඩොලර් 100,000ක් ඔට්ටු වෙලා තියෙන්නේ. අවසානයේ ඔහුට ප්‍රහාරයක් එල්ල වුණා. එතනින් කතාව ඉවර උණා වගේම

මේ සතිය ඇරඹෙන්නේ එතනින්මයි. මේ වෙඩි පහරෙන් තුවාල උණ හෙල්ස්ටෙඩ්ගේ යාළුවට මොකද වෙන්නේ? හෙල්ස්ටෙඩ් අද මොනවගේ දේවල් වලටද මුහුණ දෙන්නේ? ඔහු අද කොතෙක් දුරට කැපකිරීමක් කරයිද තමන් වෙනුවෙන් වෙඩි කාපු යාළුවා වෙනුවෙන්…

ඉතින් වැඩි විස්තර බලා ගන්න එන්න කියන ගමන් මම මේ යන්නයි හදන්නේ .. හැමෝටම ජය වේවා..

Chicago PD (2014) on IMDb

 

 

[button link=”http://j.oc.gs/updon” type=”icon” “center” newwindow=”yes”] 193 MB කොපිය මෙතනින් බාගන්න[/button]

94F8375A30BDF93BBDE5C63DB784CB998A49D700

[button link=”http://j.oc.gs/awaor” type=”icon” “center” newwindow=”yes”] 301 MB කොපිය මෙතනින් බාගන්න[/button]

84364084F25C01CAE7259D07BEF5E7E2B12E56AA

[button link=”http://f.oc.gs/bacap” type=”icon” “center” newwindow=”yes”] 993 MB කොපිය මෙතනින් බාගන්න[/button]

73319E1424672269D919B3A127D81DE623568055
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

15 thoughts on “Chicago PD [S02 : E03] | මිතුදම. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට.

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • නියමයි නලින් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තූතියි සබ් එකට ඔන්න එහෙනම් ගත්තා

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • thankzz sahooo. denakam balagena hitiye.. 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *