අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)තීරණය ඔබේදසන් බුද්ධිකබලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Bates Motel (2013) [S02 – E05] | ලොක්කන්ගෙත් ලොක්කා…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Bates Motel (2013) Season 02 - 2

ඉතින් කොහොමද යාළුවනේ …

ඔන්න එහෙනම් 5 වෙනි කොටසත් අරගෙන මම ආවා…අපි මුලින්ම කලින් කොටසේ උණු දේවල් පොඩ්ඩක් මතක් කරගමු.

ඩිලන් ගියා එයාගේ ,මාමා හමුවෙන්න, ඒ වගේම නෝමා කියනවා ඒ එයාගේ තාත්තා කියලා. ඒ වගේම නෝමන් යනවා කාලෙබ් හමුවෙන්න. එතනදී කාලෙබ් නෝමන් ට ගහනවා. ඒ වගේම නෝමන් ගැන කියලා කෝඩි ට දුරකථන ඇමතුමක් එනවා. ඒ වගේම ෂෙරිෆ් රොමේරෝ ගිහින් ෂේන් ට අනතුරු ඇගවීම ට ෂේන් උත්තර දුන්නේ ෂෙරිෆ් ගේ ගෙදර ගිනිතියලා… ඒ ටික තමයි ගිය කොටසේ උනේ..

එහෙනම් අපි අද කතාවට එමු..

නෝමා අද කතා කරනවා නික් ෆෝර්ඩ්ට. එහෙම කතා කරලා නික් හමුවෙන්න යනවා. නික් එක විදියකට කියනවා උදවුවක් කරනවා කියලා. ඒත් අනිත් පැත්තෙන් වෙන විදියකට එයා වැඩක් කරනවා. ඒ මොකක්ද ඒ ? ඒ වගේම අද ෂේන් සහ ඩිලන් ලොකු අනතුරකට මුහුණ දෙනවා. ඒ මොකක්ද ඒ ? ඒ දෙන්නා බේරෙයි ද ?

මේ සේරටම උත්තර හොයන්න……. අලුතින් බේටස් නවාතැනේ වෙන දේවල් දැනගන්න… එක්වෙන්න….. එහෙනම් ජයවේවා…..! ඉක්මනට හයවෙනි කොටසින් හමුවෙමු…..

Bates Motel (2013– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/fd4s” type=”icon” “center” newwindow=”yes”] 1.42GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]

82f81fa2933107cbc6bf86243e42c835872cb1bd

[button link=”http://tinyw.in/jV7C” type=”icon” “center” newwindow=”yes”] 3.64GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]

13e331ac8b59b701b066c68b6219ab171efbe2e0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

13 thoughts on “Bates Motel (2013) [S02 – E05] | ලොක්කන්ගෙත් ලොක්කා…. [සිංහල උපසිරැසි සමඟ]

  • Ko anith sub tika…
    ikmanata denna plzzzzzzz…

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • නියමයි දසන් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • බොහොම ස්තුති සහෝ..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *