අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ගයාන් රූකාන්තබලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Chicago PD [S02 : E04] | මිතුදම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Chicago PD TV 1

කලින් කොටස ගැන කියනවනම් හොල්ස්ටඩ් ගේ හිසට තිබ්බ ඔට්ටුව නිසා ඔහු ලොකු කරදරයක වැටුනා සහ බෙම්බෙනික් ඔහුව විතරක් නෙමේ ඉලක්ක කරලා තියෙන්නේ කියලත් අපේ සෙට් එකට දැනගන්න හැකි උනා. බෙම්බෙනික් හිරේ යන්න හේතු උන හැමෝම ඔහු මරන්න උත්සහ කරත් එය කරගන්න බැරි නිසා ඔවුන්ගේ පවුලේ උදවිය මරන්න පටන් ගත්තා. අන්තිමට හොල්ස්ටඩ් ගේ මැදිහත් වීමත් එක්ක අපේ සෙට් එක කොහොම හරි වැඩේ ඉවර කරනවා. ඒ වගේම බෙම්බෙනික් ට හොද දඩුවමක් දෙන්නත් ඇල් සමත් වෙනවා.

අද කොටස ගැන කියනවනම්
අද කොටසේදී වෙන්නේ වොයිහිට් ඇතුළු කණ්ඩායමට බලෙන් පැවරුණු වැඩක් වගේ හම්බ වෙන්නේ වොයිහිට් මුලින්ම මේ මෙහයුම කරන්නත් මැලි කමක් දක්වනවා,නමුත් අන්තිමේ කණ්ඩායමට අතුරුදහන් වෙච්ච කෙල්ලෝ දෙන්නෙක් ව හොයන්න තමා හම්බ වෙන්නේ.සහ අද වොයිහිට් සියා කෙනක් වෙන්නයි යන්නේ කියලත් ආරංචියක් හම්බ වෙනවා.

එහෙනම් බලමුකෝ අද සෙට් එකට අතුරුදහන් උන කෙල්ලෝ දෙන්නව හොයාගන්න හැකි වෙයිද.? වොයිහිට් සියා කෙනක් වෙන්න යන්නේ කියන එක ඔහු කොහොම බාරගනියිද..

එහෙනම් අපි ගියාවේ හැමෝටම සුභ දවසක්.!! 🙂 🙂

Chicago PD (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/i2dW” type=”icon” “center” newwindow=”yes”] 192 MB කොපිය මෙතනින් බාගන්න[/button]

3dbb2557f1b8db6a798fbf64e7b32d384f441558

[button link=”http://tinyw.in/MQ23″ type=”icon” “center” newwindow=”yes”] 301 MB කොපිය මෙතනින් බාගන්න[/button]

97e86572310fb1e892cbc3b70ae7823482c486ad

[button link=”http://tinyw.in/zS25″ type=”icon” “center” newwindow=”yes”] 1.1 GB කොපිය මෙතනින් බාගන්න[/button]

3ff715fe48d0e56f9bda214477745b434033a6d1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/03/gayanroo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

14 thoughts on “Chicago PD [S02 : E04] | මිතුදම. [සිංහල උපසිරැසි සමඟ]

  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    එලස් v
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • චන්දිම අමරසිංහ

    onna bawa thaz for sub..

    Reply
  • නියමයි ගයාන් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • thanks කොල්ලෝ…..

    Reply
  • thankx a lot
    waited last days for it

    thankx again

    Reply
  • නලින්

    Ela ela macho,…
    Jaya weweaaa.!

    Reply
  • thisara buddhika

    thanks mchn
    mama eka

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *