අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)ෂෙරින් සමාධිසිංහල උපසිරැසි

Scorpion [S01 : E06] | පරීක්ෂණය [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 10 votes.
Please wait...

Scorpion tv 1

ඔන්න යාළුවනේ අද මම මේ කතා මාලාවේ 6 වන කොටස ගෙනාවා. ටිකක් පරක්කු උනාට සමාවෙන්න. ගියවර කොටසින් අපි දැක්කා මේ කණ්ඩායමේ කලින් හිටපු කෙනෙක් කාලෙකට පස්සෙ ඇවිත් කරන්න හදපු දේ. ලොකු විනාශයක් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි බේරුණේ. හරි. අද කොටස විශේෂයෙන් නිර්මාණය වෙලා තියෙන්නෙ හැලොවීන් උත්සවයට සමගාමීව. ඔක්තෝබර් මස 31ට යෙදෙන හැලොවීන් උත්සවය ගැනත් අද කතාවෙ කියවෙනවා. අද මේ කට්ටියට සිද්ධ වෙනවා වටිනා චිත්‍රයක් ආරක්ෂා කරන්න. බලමුකෝ කොහොමද එයාලා මේ වැඩේ කරන්නෙ කියලා. එහෙනම් ලබන සතියේ තවත් අළුත් කොටසකින් හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජය!!!

Scorpion (2014) on IMDb

 

 

[button link=”http://g.oc.gs/libee” type=”icon” “center” newwindow=”yes”] 131 MB කොපිය මෙතනින් බාගන්න[/button]

D74923F98C9CBECC9FE637A45C18F6BEB38C6105

[button link=”http://j.oc.gs/yaods” type=”icon” “center” newwindow=”yes”] 254 MB කොපිය මෙතනින් බාගන්න[/button]

F60B7F7D821181CEF0AD9F0728308495C31CD457

[button link=”http://g.oc.gs/fyluv” type=”icon” “center” newwindow=”yes”] 964 MB කොපිය මෙතනින් බාගන්න[/button]

EA82D18FF8BDF64C6A4E22A8CD814507B6AD78C9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

         <<Previous Episode                           All Episodes                       Next Episode >>

44 thoughts on “Scorpion [S01 : E06] | පරීක්ෂණය [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරසියට බොහොම ස්තූතියි…………………..

    Reply
  • ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ…………
    ගොඩක් ස්තුතියි……………….

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…

    Reply
  • sub ekata thanx aaaaaaaaaaa

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සමාධි 😛 ජය

    Reply
  • thanks for the subtitles..

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි ෂෙරින්..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා…!!!

    Reply
  • sub 1ට ස්තුතියි…….

    Reply
  • ස්තූතියි!!!!

    Reply
  • MENAKA RAJAPAKSHA

    SIS, Elementary S03 EKA PATAN GATTA. SUB DENNA PULUWAN KAMAK TIYANAWANAM LOKU DEYAK

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරසට…. ජයම වේවා..! එලස්ස්ස්…

    Reply
  • Gayan Sampath

    ela ela
    thank you sis…..

    Reply
  • thankz a lot sis.. 😀

    Reply
  • නලින්

    ස්තුතියි වේවා! ෂෙරින්.. දිගටම ඕනේ
    ජය වේවා!

    Reply
  • MENAKA RAJAPAKSHA

    THANK YOU VERY MUCH SIS ! MEKA MAN ASAMA KATAWAK.

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝදරි 😀 මෙන්න සබ ගත්තා..

    Reply
  • koiwelada denna kiyala balagena hitiya thanks … jaya…

    Reply
  • සබට බොහොම තුති

    Reply
  • බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • MENAKA RAJAPAKSHA

      OCTOBER 30 IDAN ” Elementary S03 ” EKA PATAN GANNAWA. PARANA EWA NATATH ME SEASON EKATA SUB DENNA TRY EKAK DENNA SAHO. ANIWA HODA COMMENTS LABEI ME WADETA.

      Reply
  • sahodariiiii..thxx ahhh 🙂

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    sherin
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • ස්තුතියි එල.

    Reply
    • අද දෙන එකක් නැ කියලත් හිතුව කීපාරක් සබ් දාලාද කියලා බැලුවද 🙂
      බොහොම ස්තුතියි අපි වෙනුවෙන් තියන වැඩ පැත්තකට දාලා අපිට සබ් දෙන එකට.

      Reply
  • එනකම් මග බලන් හිටියේ……thanks..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *