අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ගයාන් රූකාන්තබලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Chicago PD [S02 : E15] | බර්ජස් කෙලිගේ වික්‍රම.!![සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Chicago PD TV 1

කලින් කොටහ බලන්න ඇතිනේ නේද..?පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකො නේද. කලින් කොටසේදී උනේ එරින්ගේ අම්මගේ ඔත්තුවකට අනුව කරන සෝදිසි කිරීමකදී හෙළි වෙනවා දිගු කලක් තිස්සේ කරගෙන යන මංකොල්ල කෑම් කිහිපයක් ගැන සහ මේ ගැන හොයන අපේ සෙට් එකට හම්බ වෙන්නේ පන පිටින් අතපය ගැට ගහලා අයිස් වල ගිල්වලා මරලා දාපු පොඩි ළමයෙක් සහ ඔහුගේ පියාගේ සිරුර, මේක කරපු එකාව අල්ලගෙන හිරේ දැම්මත් ඔහු හිරේ හිටපු තවත් කෙනෙක්ව මරලා හිරෙන් පනිනවා දෙවැනි පාර නම් කරපු පව් වලට මෙලොවදීම දඩුවම් ලැබෙනවා වගේ,අර පොඩි ළමයගේ අම්මගේ අතින්ම ඔහු මැරුම් කනවා.

අද කොටසේදී නම් අපේ කණ්ඩායම පොඩ්ඩක් නිදහසේ පොලිසියට වෙලා ඉන්නවා. අද මුළු කතාවම ගෙතෙන්නෙ කිම් සහ රෝමන් වටා, කිම් ගේ අදහසකට අනුව පුද්ගලයෙක් පස්සේ යන මේ දන්නට හම්බ වෙනවා මල සිරුරක් ඊළඟ මොහොතේ කෙනෙක්  තුවක්කුවක් රෝමන්ගේ හිසට එල්ල කරගෙන ඉන්නවා, රෝමන්ට සහ කීමට නම් අද දවස අන්තිම නරකයි වගේ පෙන්නේ. වෙඩි තියන්න හදනවා, ගහලා මරන්න හදනවා, කොහොමහරි මේ අතරදී රෝමන්ට බරපතල විදිහට තුවාල වෙනවා ඉතින් අද කිම් තනියම රෝමන්වත් බේරගෙන අර මිනීමැරුමේ සුලමුලත් හොයාගන්නවා.

එහෙනම් බලමු නේද අද කිම්ගේ සහ රෝමන්ගේ දවස කොහොමද කියලා. හැමෝටම ජය වේවා! සුභ දවසක්!!  🙂  🙂

 

Chicago PD (2014) on IMDb

 

 

[button link=”http://tinyurl.com/lathwnz” type=”icon” “center” newwindow=”yes”] 256 MB කොපිය මෙතනින් බාගන්න[/button]

 

[button link=”http://tinyurl.com/nrtacju” type=”icon” “center” newwindow=”yes”] 347 MB කොපිය මෙතනින් බාගන්න[/button]

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/03/gayanroo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

15 thoughts on “Chicago PD [S02 : E15] | බර්ජස් කෙලිගේ වික්‍රම.!![සිංහල උපසිරැසි සමඟ]

  • “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • e gawa Ep 2ktath wigahata sub dando…

    Reply
  • machooooooo
    16 sub denne nadda

    Reply
  • බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝ.
    ජය…!!!

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි මචං

    ඔන්න බා ගත්තා..

    ජය වේවා!

    Reply
  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *