අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළ (TV)ක්‍රියාදාම (TV)නලින් පෙරේරාවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Chicago PD [S03 : E12] with Sinhala Subtitle | කළගුණ සැලකීම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 1 vote.
Please wait...

Chicago PD SE3P1

මෙන්න එහෙනම් ජනවාරි මස 21 වන දින විකාශය වු දෙලොස් වෙනි කොටසත් අරන් ආවා. එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Looking Out for Stateville කියලා. බලමු එහෙනම් අද මොකද වෙන්නේ කියලා.

ගිය සතියේ දකින්න ඇතිනේ හැන්ක්ගේ යාළුවෙක් වෙච්ච ඒඩි හිරේ ඉදං ගෙදර ආවා. අද ඉතිං වෙන්න හැන්ක්ට එඩි කරලා තියෙන පරණ උදව්වකට කළගුණ සැළකිමක් කරන්න. එක කරන්නේ කොහොමද කියලා බලා ගන්නකෝ. වැඩි විස්තරයක් නම් ඉතිං කියන්න ඕනෙත් නැහැ. එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම ඊලග  කොටසින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…

ජය වේවා!

Chicago PD (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/VLBvZ4″ type=”icon” “center” newwindow=”yes”] 184 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

3D2F5173292CD215C289D53282C3DEBC3A4E4508

[button link=”https://goo.gl/bVe0ZJ” type=”icon” “center” newwindow=”yes”] 288 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න[/button]

8624F3AA0BC07DD0EFC13A5B6686A011DD5F0DF4
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >> 

7 thoughts on “Chicago PD [S03 : E12] with Sinhala Subtitle | කළගුණ සැලකීම. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thank you very much Nalin

    Reply
  • තෑන්ක්ස් මචන් සබ් එකට.දිගටම කරගෙන යමු.

    Reply
  • නලින් සහෝ බොහෝම බොහෝම ස්තූතියි නොකඩවා සබ් අරන් එනවාට ඔන්න ගන්නවා ජයවේවා

    Reply
  • niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

    kawaruwath Scorpion S2 wala 14weni epiyata sub den nadda?????????

    Reply
  • Thanks macho sub ekata.black sails SEASON 3 sub tikath ikmanata dipan.jaya wewa!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *