අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅංජන ඉෂාන්අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Extant [S01 : E02] | අභිරහස් ගැබ් ගැනීම [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...
Extant 2
මොලි මාස 13ක් අභ්‍යවකාශයේ තනියම තමයි සේවය කරලා තිබුනේ. මේ කාලය තුල හරියටම සති 14කට පෙර මෝලි ගේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය සුර්ය කුනාටුවකට අහුවෙනවා. එතනදී විදුලිය නැතිව යනවා. නමුත් මෝලි දකිනවා තව කෙනෙක් උදව් ඉල්ලනවා එහා පැත්තෙන්. එයා හරියටම මොලිගේ නැතිවෙච්ච පෙම්වතා වගේමයි. ඇය එයාව අතුලට ගන්නවා. එතනින් එහාට එයාට මතක නැහැ. මොලීට සහ එයාගේ ස්වාමිපුරශයා දරුවන් ලබාගන්න අවුරුදු 10ක් උත්සාහ කලත් බැරි උනා. ඒ නිසා රොබෝ ඉන්ජිනේරුවෙක් වෙන මෝලිගේ ස්වාමි පුරුශයා මනුෂ්‍යාසන්න දරුවෙක් හදනවවා. එයා නම ඊතන්.
අද කතාවේ මොනවා වෙයිද ? විද්‍යා ප්‍රභන්ද වලට ආස අයට බලන්න හොද කතාවක් නිසා බලන්න ආරධනා කරනවා.

Extant (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/kvFu” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

afe156d3fe555f7ad915990e5dda75747abaa7b4

[button link=”http://tinyw.in/2SGf” type=”icon” “center” newwindow=”yes”] 220 MB කොපිය මෙතනින් බාගන්න[/button]

fb8205e88161083236600a3dfbf43cb2212a91fe

[button link=”http://tinyw.in/JCN4″ type=”icon” “center” newwindow=”yes”] 730 MB කොපිය මෙතනින් බාගන්න[/button]

d992f3bae06bbcf4aeec77be49930279ff1dbf73
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

16 thoughts on “Extant [S01 : E02] | අභිරහස් ගැබ් ගැනීම [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • niyamaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

    Reply
  • “චූටී මල්ලි”

    එලස් මචෝ
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • chinthaka

    ela kathawak me wage ewa digatama denna

    Reply
  • The Walking Dead සීසන් 5 ඇවිිත්ද තියෙන්නෙ? ඇවිත්නම් සබක් දාලා දෙංට පුලුවන්ද? ජය වේවා…..

    Reply
  • Dilshan kalinga

    ඔන්න අපිත් ගත්තා.
    ස්තුතියි….
    ඊලඟ එක ලබා දෙන්න ශක්තිය ලැබේවා!!

    Reply
  • jayasekara

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි

    Reply
  • නලින්

    ස්තුතියි අංජා!

    ජය වේවා!

    Reply
  • Meka Amuthuma Kathawak…..
    Balamuko Kathawa Issatahata Kohomd Kiyla…..
    Subata Thuthu….
    Jaya Wewa !!! 🙂 😛

    Reply
  • Meka pahara kathawak…thanks sub ekata…digatama demu….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *