අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළ (TV)ක්‍රියාදාම (TV)නලින් පෙරේරාවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Chicago PD [S03 : E16] with Sinhala Subtitle | වැරදුණු කුරුමානම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Chicago PD SE3P1

ඔන්න ඉතින් අමාරුවෙන් අමාරුවෙන් කොටලා කොටලා පබෙරවාරි මස 24 වන දින විකාශය වු දහසය වෙනි කොටසත් අරන් ආවා. කොපිය අපේ අතට එන්නේ 25 නේ. ඒවගේම සබ එදාම රැට වගේ එනවා, එත් මේපාර නම් සබ හම්බුනේ 26 දවලුත් වෙලා. අනිකුත් අමතර වැඩ ගොඩක් අස්සේ මේකත් කොලා ඉතින්, 🙂  මේ කොටස නම් කරලා තියෙන්නේ The Cases That Need to Be Solved කියලා. බලමු එහෙනම් අද මොකැයි වෙන්නේ කියලා. 😛

අද කතාව නම් ගෙතිලා තියෙන්නේ කුඩා දරුවෙක්ව අමානුෂිකව මරාදාපු සිද්ධියක් වාටා. මේ කොටස බැලුවම මට මතක් උනේ මේ ලගකදී ලංකාවේ, ඔව්, අපේ සිරි ලංකාවේ වෙච්ච මිට ටිකක් සමාන ළමා ඝතනයකුයි. ඒ ඉස්කෝලේ ඇරිලා එද්දී එයාගෙම යාලුවා ටයි පටියෙන් අනික් යාළුවගේ ගෙල හිර කරලා මරා දාලා, පාළු ලිදකට සිරුර දාලා ගෙදර ගිය කතාවයි. මිනිස්සුන්ට මෙහෙම සිත් පාහල වෙන්නේ කොහොමද කියලා මට නම් හිතා ගන්නවත් බැහැ. ඒක එහෙම වෙද්දී අපි ඉතින් එහෙනම් අද කතාවේ වෙන්නේ මොනාද කියන දේ බලලම දැනගම්මු. එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, තම තමන්ගේ දැරුවෝ ඇස් වගේ බලා ගන්න කියලා හැම අම්මා, තාත්තෙක්ගෙන්ම ඉල්ලනවා. ඉක්මනින්ම ඊලග  කොටසින් සුපුරුදු විදිහට මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…  😉

තෙරුවන් සරණයි!

Chicago PD (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/KcEuFq” type=”icon” “center” newwindow=”yes”] 179 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]

B099D3CF81559954BFC5B8870EFF1201ECC50B2D

[button link=”https://goo.gl/qj2f9K” type=”icon” “center” newwindow=”yes”] 295 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]

F05E4C9E61B09DC4AABBA5A79D3DFD1027B002F5
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >> 

6 thoughts on “Chicago PD [S03 : E16] with Sinhala Subtitle | වැරදුණු කුරුමානම. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින් පෙරේරා
    අදහස් දක්වපු සැමට ස්තුතියි. ජය වේවා෴
    Reply
  • සුභ දවසක්

    එළකිරි නිවාඩු දවසේ උදේම බඩු හම්බ උනා, අද දවසෙම එපිසොඩ් 16 ය ම බලන්න ඕන…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *