අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළ (TV)ක්‍රියාදාම (TV)නලින් පෙරේරාවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Chicago PD [S03 : E17] with Sinhala Subtitle | දයාබර මිතුදම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Chicago PD SE3P1

මෙන්න එහෙනම් මාර්තු මස 2 වෙනිදා විකාශය වු දාහත් වෙනි කොටසත් අරන් ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ Forty-Caliber Bread Crumb කියලා. එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.

ගිය සතියේ ඔයාලා දකින්න ඇති මම හිතන්නේ, අපේ හොල්ස්ටෙඩ් සහෝට අමතර රැකියවකට පොටක් පැදුනා, ඒ බ්‍රියානා කියන අක්කියෙක් ඇවිල්ලා එයාගේ ෆාමසියේ ආරක්ෂක නිලදාරියෙක් හැටියට වැඩ කරන්න කියලා ඉල්ලා සිටියා. ෆාමසියක් කිව්වට මොකද්ද කියලා කට්ටිය දන්නවා ඇතිනේ. පෙනුන හැටියට ජේ, ඒක භාර ගත්තනේ. එත් ඇයි මේ බ්‍රියානා, ජේ වම හොයාගෙන එන්නේ, පෙන්නේ නම් දෙන්නා ටිකක් දන්නවා වගේ නේද? අක්කි මොකාටද එන්නේ කියලා අද පොඩි ඉගි ටිකක් දෙනවා. 😀 බලන්නකෝ එහෙනම්.

හරි අද කතාව ගෙතෙන්නෙ එහෙම්පිටින්ම ජේ වාටායි. මොකද අද ජේ යනවා ෆාමසියේ මුදල්, ආරක්‍ෂිත තැන්පතුවක දාන්න එතන ඉන්න අනෙක් ආරක්ෂක නිලදාරියා එක්ක, ජේට සල්ලි ආරක්ෂිතව එතනට අරං යන්න ලැබෙයිද? බලමු නේ? ආ.. තව දෙයක් ඊලග කොටස විකාශය වෙන්නේ නැවත මාර්තු මස 23 වෙනිදා, එහෙනම් ඒ කොටසත් අරං එදාට එන්නම්. එහෙනම් ඉක්මනින්ම සුපුරුදු විදිහට නැවත මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම සුබ සති අන්තයක් වේවා! ජය වේවා!!

තෙරුවන් සරණයි!!!

Chicago PD (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/18vcGi” type=”icon” “center” newwindow=”yes”] 202 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]

4FEA97EEEC09545F5D417A6AEA4645242B32DDED

[button link=”https://goo.gl/qkLdoA” type=”icon” “center” newwindow=”yes”] 265 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]

571E9C83BFEA59AA0D3A2D2E66EF0FACA6113CF5
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >> 

4 thoughts on “Chicago PD [S03 : E17] with Sinhala Subtitle | දයාබර මිතුදම. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith B\K

    ………………………
    .
    .
    ස්තුතියි! උපසිරසියට=
    ……………………
    .
    .
    .

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *