Chicago PD [S03 : E18] with Sinhala Subtitle | වීර කාන්තාවක්. [සිංහල උපසිරැසි සමඟ]
සති දෙකක විතර නිවාඩුවකින් පස්සේ මෙන්න එහෙනම් මාර්තු මස 23 වෙනිදා විකාශය වු දාහඅට වෙනි කොටසත් අරන් ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ Kasual with a K කියලා. එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.
අද කොටස දිගහැරෙන්නේ රුදවුම් නිවසක සිටින් කාන්තාව කිහිප දෙනෙක්ට වෙන කරදරක් ගැනයි. ඔහුන් වෙනුවෙන් වෙහෙසෙන්නේ අදත් අපේ පොලිස් කණ්ඩායම තමයි. ඒ අතර අද බර්ජර්සුයි ෂෝනුයි ඩබලත් වෙනම මෙහෙයුමක් කරනවා. මේ දෙන්නත් දැන් දැන් එන පොට හොද නැහැ වගේයි මට නම් පෙන්නේ. 😀 හරි එහෙනම් වැඩිය කියන්න් දෙයක් නැහැ බැලිල්ක් තමයි තියෙන්නේ. එහෙනම් අයේ දහනව කොටසත් අරන් සුපුරුදු විදිහට නැවත ලබන සතියේ මුනගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම ජය වේවා!!
තෙරුවන් සරණයි!!!
[button link=”https://goo.gl/OGO2oM” type=”icon” “center” newwindow=”yes”] 196 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/iIGUPs” type=”icon” “center” newwindow=”yes”] 273 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1566 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Thanks for the sub
niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
colony tv sirias eke anith kotas denawada .kotas thunaka witharai sub thiyenne
Thanks
patto thnx ayya