අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළ (TV)ක්‍රියාදාම (TV)නලින් පෙරේරාවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Chicago PD [S03 : E18] with Sinhala Subtitle | වීර කාන්තාවක්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Chicago PD SE3P1

සති දෙකක විතර නිවාඩුවකින් පස්සේ මෙන්න එහෙනම් මාර්තු මස 23 වෙනිදා විකාශය වු දාහඅට වෙනි කොටසත් අරන් ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ Kasual with a K කියලා. එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.

අද කොටස දිගහැරෙන්නේ රුදවුම් නිවසක සිටින් කාන්තාව කිහිප දෙනෙක්ට වෙන කරදරක් ගැනයි. ඔහුන් වෙනුවෙන් වෙහෙසෙන්නේ අදත් අපේ පොලිස් කණ්ඩායම තමයි. ඒ අතර අද බර්ජර්සුයි ෂෝනුයි ඩබලත් වෙනම මෙහෙයුමක් කරනවා. මේ දෙන්නත් දැන් දැන් එන පොට හොද නැහැ වගේයි මට නම් පෙන්නේ. 😀 හරි එහෙනම් වැඩිය කියන්න් දෙයක් නැහැ බැලිල්ක් තමයි ති‍යෙන්නේ. එහෙනම් අයේ දහනව කොටසත් අරන් සුපුරුදු විදිහට නැවත ලබන සතියේ මුනගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම ජය වේවා!!

තෙරුවන් සරණයි!!!

Chicago PD (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/OGO2oM” type=”icon” “center” newwindow=”yes”] 196 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]

84C3274F9F4D6B71545F6264D4F2207646BAAB90

[button link=”https://goo.gl/iIGUPs” type=”icon” “center” newwindow=”yes”] 273 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]

AC10289C6025135F8DB359D3E5D64E381720E088
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >> 

7 thoughts on “Chicago PD [S03 : E18] with Sinhala Subtitle | වීර කාන්තාවක්. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • Udara Damith B\K

    colony tv sirias eke anith kotas denawada .kotas thunaka witharai sub thiyenne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *