අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළඑළ (TV)ක්‍රියාදාම (TV)බලන්නරවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Limitless (2015) [S01:E19] with Sinhala Subtitles | මොරාට එරෙහිව සෑනඩ්ස්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Limitless TV SE3

Limitless කතාමාලාවෙ 19 වැනි කොටස ගෙනාවා. ප්‍රමාදය නිසා වැඩිදෙයක් කියන්නෙ නැතුව යන්නම්. අද කොටසෙදි පයිපර් ආපහු නිව්යෝර්ක් වලට එනව ප්‍රතිශක්තිකරණ එන්නත හදාගෙන. ඒත් බ්‍රයන්ට පයිපර්ව මුණගැහෙන්න නම් ලැබෙන්නෙ නෑ. කතාව බලන ගමනම ඇයිද බලන්නකො. ඊට අමතරව බොයිල් ගත්ට NZT පෙත්ත ආපහු දකින්න ලැබෙනව. ඉදිරියේදි ඒකෙන් ප්‍රයෝජනයක් දකින්න ලැබෙයි. 😉

එහෙවම් මම සමුගන්නව. මේ සතියෙ නම් Limitless විකාශය වෙන්නෙ නෑ. අවසන් කොටස් 3න් හමුවෙමු. ඔබට ජය!

 Limitless (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/PxtdjG” type=”icon” “center” newwindow=”yes”] 1851 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]

7D5ED8A8EA7DCAF87D4DA54FF427A851B0DF8303

[button link=”https://goo.gl/oMF9hL” type=”icon” “center” newwindow=”yes”] 251 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]

839A9FB8F133ACF7E13FFA2F8FDD79397DDDC317
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                    All Episodes                        Next Episode>>

22 thoughts on “Limitless (2015) [S01:E19] with Sinhala Subtitles | මොරාට එරෙහිව සෑනඩ්ස්! [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *