අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළ (TV)ක්‍රියාදාම (TV)චාමර සම්පත්වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Chicago PD [S03 : E21] with Sinhala Subtitle | බොරුවට වැඩි ආයුෂ නෑ… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.5/10. From 2 votes.
Please wait...

Chicago PD SE3P1

හොදයි ඔන්න එහෙනම් කිව්වා වගේ අද ඉදන් ඉතිරි කොටස් සදහා උපසිරැසි දායකත්වය ලබා දෙන්නේ අපේ සහෝදර උපසිරැසි නිර්මාණකරු වන චාමර සම්පත් සොයුරා විසින්. එහෙනම් විසි වන කොටසේ රස්නේ අඩු වෙන්න කලින්ම මැයි මාසේ 11 වෙනිදා විකාශය වුනු විසිඑක් වන කොටහ ගෙනාවා. මේ කොටස නම් කරලා තියෙන්නේ Justice කියලා. එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.

ගිය සතියේ මතකද අන්තිමට මොකද වුනේ කියලා 😀 රෝමනුයි, බර්ජර්සුයි දෙන්නගෙන්නේ කතාව ඉවර වුනේ,  අද කොටස පටන් ගන්නෙත් ඒ දෙන්නගේන්මයි. ඒ මොකද අද රෝමන්ට නන්නාදුනන කෙනෙක්ගෙන් වෙඩි පහරකට ලක් වෙලා ලොකු හානියක් සිද්ද වෙනවා. ඒවගේම වෙඩික්කරුවා පස්සේ ගිහිං බර්ජර්ස් කෙල්ලත් අලි අමාරුවක වැටෙනවා. කිව්වේ නම් කතාවේ පොඩ්ඩම පොඩ්ඩයි. බලන්න නම් අද මරුම කතාවක් තියෙන්නේ. කිසිම කම්මැලි කමක් නැහැ. මෙතෙක් විකාශය වෙච්ච කොටස් 21න් මේ කොටස තමයි සුපිරිම කොටස කියන්න පුළුවන් මගේ දැනීමේ හැටියට, ඒ තරමටම අද කතාව හොද තැනක තියනවා, ඒවගේම අද වෙනද අපේ වීරයා වුන හෑන්ක් වැඩිය පෙන්නන්නේ නැහැ, අද කතා නායකයා වෙන්නේ නීතිඥ කාර්යාලයේ පීටර් නීතිඥ මහත්තයයි, 🙂 මොකද අද අපිට වැඩි හරියක් ඉන්න වෙන්නේ චිකාගෝ උසාවිය ඇතුලේ. 😉 හරි එහෙනම් කතාව ගැන වැඩිය කියන්න දෙයක් නැහැ බැලිල්ලක් තමයි ති‍යෙන්නේ. 😉 එහෙනම් විසිදෙවෙනි කොටසින් හමු වෙමු. හැමෝටම ජය වේවා!!

තෙරුවන් සරණයි!!!

[ලිපිය: නලින් පෙරේරා]

Chicago PD (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/37o2nb” type=”icon” “center” newwindow=”yes”] 204 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]

2B7F4ED89BE3AEC598C258CA38DCCB8DA447AC2E

[button link=”https://goo.gl/QeIsPo” type=”icon” “center” newwindow=”yes”] 279 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]

58D46E4B46FD530861E1292DF7B3616C80986E65
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >> 

7 thoughts on “Chicago PD [S03 : E21] with Sinhala Subtitle | බොරුවට වැඩි ආයුෂ නෑ… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *