අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅදිත ප්‍රවීන්අමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නයුද්ධවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Sniper: Special Ops (2016) with Sinhala Subtitle | හුදකලා ගම්මානයක [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.6/10. From 9 votes.
Please wait...

Sniper special ops (2016)

තවත් යුධ ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන ආවා. නිල වශයෙන් නිකුත් වුණේ පසුගිය මයි 3 වෙනිදා. සමාවෙන්න ප්‍රමාදයට. පොඩි හදිසි වැඩ කටයුත්තක් යෙදුණ නිසයි ප්‍රමාද වුණේ.
යුධ සහ ක්‍රියාදාම ගණයටයි අයත් වෙන්නේ. අධ්‍යක්ෂණය සහ තිරරචනය Fred Olen Ray විසින්. ප්‍රධාන චරිතවලට දායක වෙන්නේ ජනප්‍රිය ක්‍රියාදාම නළු Steven Seagal විසින්. ඊට අමතරව Tim Abell,Charlene Amoia, Jason-Shane Scott, Jason-Shane Scott සහ ජනප්‍රිය WWE මල්ලවපොර ශූරයෙක් වන Rob Van Dam රංගනයෙන් දායක වෙනවා. IMDb අගය 3.1ක්. ධාවන කාලය මිනිත්තු 104ක්.
කතාව මේකයි. ඇෆ්ගනිස්තාන් යුධ කලාපයේ තියන අත්හැර දාපු ගම්මානයක් නරඹන්න ගිය ඇමරිකානු කොංග්‍රස් සභිකයෙක් කැරලිකරුවන් විසින් පැහැර ගනු ලබනවා. ඔහුව ගලවාගන්න යවන කණ්ඩායමේ තමයි අතිදක්ෂ ස්නයිපර් වෙඩික්කරුවෙක් වන ජේක් චැන්ඩ්ලර් ඉන්නේ. මුදවාගැනීමේ කණ්ඩායම කොංග්‍රස් සභිකයාව බේරා ගෙන ආරක්ෂිතව මුලස්ථානයට රැගෙන ගියත් ජේක් සහ ඔහුගේ සගයාට ඒ සමග යන්න හැකිවෙන්නේ නෑ. ඒ විදියට කැරලිකරුවෝ පිරුණ පාලු ගම්මානයක හිර වුණු සෙබළු දෙන්නෙක් බේරගන්න කණ්ඩායමේ අනෙක් අය ගන්නා ප්‍රයත්නයයි මේකේ දැක්වෙන්නේ. එක දිගට බලන්න පුළුවන් හොඳ චිත්‍රපටයක්. හැමෝම නරඹන්න එහෙනම්. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !

Sniper: Special Ops (2016) on IMDb

 

 

[button link=”https://goo.gl/HhL6kd” type=”icon” “center” newwindow=”yes”] 350 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

E83A3F191D692CC050A0FC1E5940F3362D106F82

 

ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

36 thoughts on “Sniper: Special Ops (2016) with Sinhala Subtitle | හුදකලා ගම්මානයක [සිංහල උපසිරසි සමඟ]

  • ashan lankanath

    Thanks ……………..good luck

    Reply
  • Srt.files walin sub karanako

    Reply
  • උපසිරැසියට තුති…

    Reply
  • බොහොම ස්තූතියි….. 🙂

    Reply
  • Thank you machan jayawewa……!

    Reply
  • Hiran Sharanga Amarasinghe

    Godak isthuthii.. onna mamath gattooooo

    Reply
  • බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • Cant open file kiyala wetenne ai sub eka

      Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • Captain MacTavish

    තද තද Bro

    Reply
  • patta ahhh…denakm balan hitapu filumak…thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • හේමන්ත

    ස්තුතියි මල්ලි…

    Reply
  • Udara Damith B\K

    thanks………..

    Reply
  • උපසිරැසි ගැන්නුවට තුති බ්‍රෝ. රෙටින් බලන් නැතුව ඔන්න මමත් ගන්නව සුපිරි නලුවෙක්නෙ ඉන්නෙ.. අයෙමත් එමු හොදම එකක් අරන්

    Reply
  • Thanzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • Dhanushka

    Thankss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    Reply
  • බොහෝම තුති උපසිරසියට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *