අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජෙරාඩ් රන්ජුලබලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Merlin [S05 : E09] | එම්රස්ගෙ කාන්තා වේසය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 9 votes.
Please wait...

Merlin tv

ඔන්න එහෙනම් මගෙ සිව්වන උපසිරැසියත් එක්කත් ඔයාලා හමුවට අාවා. මීට දවස් 2ක 3කට ඉස්සෙල්ලා මෙක දෙන්න තිබ්බා. කොහෙද FIFA පටන් ගත්තනෙ එ්වත් බලන්න එපැ ඉතින්. අනිත් එ්වා ටිකත් මෙ මසෙ ඉවර වෙන්න ඉස්සෙල්ලා දෙන්නම් කොහොමහරි.

Merlin කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ. 2008 අාරම්භ වුන මෙය IMDb දර්ෂකයෙ 7.5 අගයක් ලැබුවක්.

අද කථාව ගැන කියනවනම් අපේ වීරයා ගුනෙවියගෙ දෙපිටකාට්ටු වැඩ අාතර්ට අල්ලා දෙනවා. අාතර් ඊට පස්සෙ ගුනෙවියට මොනා කරයිද? මර්ලින් අාතර්ට පොරොන්දුවක් දෙනවා ගුනෙවියව බේරලා දෙනවා කියලා. මර්ලින් ගුනෙවියව බේර ගනීද? අාතර් ඉස්සරහා මර්ලින් මායාවන් කරන්න මොනවගෙ උපක්‍රමයක් භාවිතා කරයිද? ඔක්කටම උත්තර බාගෙන බලන ගමන් අදහසකුත් දාලා යන්න කියලා ඉල්ලමින් ඊළග කොටසිනුත් ඉක්මනින්ම හම්බෙනකම් ඔක්කොටම ජයවේවා….!!!!!!!!!

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/2wlJ” type=”icon” “center” newwindow=”yes”] 350 MB (3.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
3736877bff4f9b048e1e8f71d2f1626b8c4267ec
[button link=”http://tinyw.in/7nQB” type=”icon” “center” newwindow=”yes”] 380 MB (22.0GB) කොපිය මෙතනින් බාගන්න[/button]
7526d1d025dbbb1c22e47bc9439de264fc3dfd0c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/05/JeradR.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරාඩ් රන්ජුල(RaNjA)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

20 thoughts on “Merlin [S05 : E09] | එම්රස්ගෙ කාන්තා වේසය… [සිංහල උපසිරැසි සමඟ]

  • Lasantharathnasirirox

    TnxX සහෝ..

    Reply
  • A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you saho sub ekata..
    Jaya wewa!

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • බොහොම ස්තූතියි ජෙරාඩ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanx a lot saho…ithuru tikath ikmanatama demu saho

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
  • තාරුක

    උපසිරැසියට තුති 🙂

    Reply
  • උපසිරසට බොහොම ස්තුතියි…
    ඊලග එකත් ඉක්මනටම දෙන්න..

    Reply
  • niyamai onna bawa….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *