Child’s Play (2019) Sinhala Subtitles | හොල්මන් බෝනික්කා 8 [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් තවත් චිත්‍රපටයක් ඉක්මනින්ම අරගෙන එන්න සිද්ද උනා. සිද්ද උනා කිවේ මෙම චිත්‍රපට මාලාවේ මුල් චිත්‍රපට තුන හි උපසිරසි නිර්මාණය කිරීම හේතුවෙන්. ඇත්තට මෙම චිත්‍රපට මාලාවහි මින් පෙර චිත්‍රපට 7 ක් ඔබ හමුවට පැමිණ තිබෙනවා. මේ තමා අට වන චිත්‍රපටය. ඒවා නම්,
Child’s Play (1988)
Child’s Play 2 (1990)
Child’s Play 3 (1991)
Bride of Chucky (1998)
Seed of Chucky (2004)
Curse of Chucky (2013)
Cult of Chucky (2017)
ඇත්තට මේ චිත්‍රපට බලන්නම අවශ්‍ය නැහැ මේ අලුත් චිත්‍රපටය නැරඹීමට. නමුත් මේවා බැලුවා කියල පාඩුවක් වෙන්නත් නැහැ ඉතින් මේ චකි කියන චරිතය හඳුනා ගන්න.
ඉතින් දීර්ග චිත්‍රපට මාලාවක තවත් එක චිත්‍රපටයක් විදියට ආව මේ චිත්‍රපටය Horror ගණයට අයිති චිත්‍රපටයක්. ඩොලර් මිලියන 10 ක් වියදමින් නිර්මාණය කරලා මිලියන 43 ක් හොයල තියෙන හින්දා සාර්ථක චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්. IMDb අගය 6.0 වෙච්ච මේ චිත්‍රපටය අවසන් වෙන්නේ නම් තවත් චිත්‍රපටයක් එන්න හැකියි කියල ඉඟි කරමින්.
කතාව නම් කලින් කොටස් හතටමවඩා වෙනස්. කලින් හැම එකකම තිබ්බේ අවතාරයක් වැහිච්ච බෝනික්කෙක් නේ. මේපාර ටිකක් යතාර්ථවාදී විදියට. මොකද මේපාර හොල්මන් වැහෙන්නේ නැහැ. අධිතාක්ෂණික බෝනික්කෙක්ගේ පරිඝනක වැඩසටහන අවුල් වෙලා සිදුකරන දරුණු වැඩ තමා මේකේ පෙන්නන්නේ. ඒක වෙන්නේ වියට්නාමේ බඩි නිෂ්පාදන කම්හලේ සේවකයෙක්ට සුපවයිසර්වරයෙක් බනින හින්දා එයා කරන වෙනස් කම් හේතුවෙන්. ඉතින් කාටත් බලන්න කියල ආරාධනා කරනවා. ගිහින් එන්නම්.
බුදුසරණයි.
සැලකිලිමත්වෙන්න
ලේ වැගිරීම් වගේ ටිකක් බයානක දර්ශන තියේ. සංවේදී අය පරිස්සමින්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11190 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
2022 chucky tv series ekata sinhala subtitle ekak dennako
Thanks for the subtitle. Keep it up the good work.
kiyala wedak neha…………. pattaaaaaaaaaaaaaaaaaaaa
Thanks
thanks
THANKS brooo
THanks broo
Thanks broo
Thanks ……………….good luck …………………………
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Fttt… sub ekt tnkz
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks ……………….
ela saho thanks
film eka banna puluwan web ekak kiyannako
thanks machan
Thanks saho
ස්තුතියි
ස්තූතියි!!
බොහොම ස්තූතියි සහෝ..
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
එළම සහෝ
Thanks bro
Thanks friend.
GOod
thanks machan sub ekata
thanx machan sub ekata
thnx bro.. oyage film thoraganeem ftta
call of duty film eke sub eka one brooooooooooo
Tamil,hindi film wala 720p openload denawanam godak hodai.
Thanks for the sub!!
ස්තූතියි
Thanks bro
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
thanks mate
thanks broo
thanks..
Thanks for Sub!
thanx
Keep it up
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Thanks Super movies thanks ♥️♥️♥️♥️♥️
Thanks bro sub ekata.
Thanks sub ekata
Subtitles page ekema movie ekata connect wenna link eka dunnanam thawath hodai
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Godak sthuthi sahooo sub ekata …
ඉක්මනින් කොපියත් අවා සබ් එකත් දුන්න ස්තුතියි බයිස්කොප් මගෙ මිතුරනී..
අසංක අයියද දෙයියනේ සබ් එක කලේ…… පුදුමයි ටිකක් පරක්කු උනා
බොහොම ස්තූති ලෝගන් අයියේ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
thanks
Thanks bokka
bohoma sthuthi……
සිංහල උපසිරැසියට ස්තූතියි
ජය
thanx bro
thank u iknmat awa oka elama thanks yo so mush
බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ 🙂 🙂
Toy Story 4 (2019) ෆිල්ම් එකටත් සබ් එක දෙන්න 🙂
ජය වේවා.!