අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAPHOENIXSinhala Subtitleඑළචිත්‍රපටිනාට්‍යමයසිංහල උපසිරැසිහින්දි

Chintu Ka Birthday (2020) Sinhala Subtitles | (අ)වාසනාවන්ත (අ)සුබ උපන්දිනේ…! [සිංහල උපසිරැසි සමග]

Rating: 9.5/10. From 11 votes.
Please wait...

ඒ ඉරාකය
එහෙ ජීවත් වෙන ඉන්දියන් පවුලක්
අම්මයි තාත්තයි ආච්චියි දුවයි චූටි පුතයි.
අද චූටි පුතාගේ උපන්දින දවස
අවුරුදු 6ක් පිරෙන දවස
පුංචි හිත උද්දාමයෙන් පිම්බිලා
ටොෆි පැකට් එකත් බෑග් එකේ දාගෙන
ඉස්කෝලේ යන්න ඉවසිල්ලක් නැතිවයි හිටියේ
හැන්දෑවට කපන රසම රස කේක් එක
යාලුවෝ වට කරගෙන සතුටු වෙන සාදය
අද තමයි මගේ ජීවිතේ සතුටුම දවස..

ගෙදර ෆෝන් එකට කෝල් එකක්
හිත පුරා ඇඳිගෙන යන භීතියක්
සැකය වැඩෙන හෝරාවන් ගෙවිලා යද්දී
අනාරාධිත අමුත්තන් දෙන්නෙක්…

ඇත්තටම අද මගේ ජීවිතේ සතුටුම දවසද????

පහුගිය සතියේ ඩිජිටල් තිරය මත එලිදැක්වුණු මේ සලරුවට නොසිතූ විරූ ලෙස ධනාත්මක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
IMDb අගය පවා 8.3ක් වගේ දැවැන්ත අගයක් ලබාගෙන තියෙනවා.

දෑසින් නෙමේ හදවතින් බලන්න ඕන කතාවක්!
එහෙම කළොත් විඳින්න පුළුවන් වෙයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

22 thoughts on “Chintu Ka Birthday (2020) Sinhala Subtitles | (අ)වාසනාවන්ත (අ)සුබ උපන්දිනේ…! [සිංහල උපසිරැසි සමග]

  • Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • Thanks …………good luck …………..

    Reply
  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ganeshadikari

    godak suthuthui hodha film akak

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • සබට තුති වේවා!
    ❤️

    Reply
  • isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට.. ජය!!

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Thanks jayawewa……!

    Reply
  • Anonymous

    Mekath black & white da dnna…..
    Storya poddak pahadili krla liwwanam iwaraineh,ethkota blna ekek blawi

    Reply
    • Trailer thiyenne ekata thama. බාන්නන් වාලේ බාන්නේ නැතුව හොයලා බලලා , නාහෙන් අඬන්නේ නැතුව

      Reply
    • මයුර

      …….බාලා බලන්න

      Reply
  • Thank you saho sub ekata, lassana movie ekak.
    Puluwan nan broken but beautiful season 2 ekata sub karannako

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *