අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදයාන් මදුශංකනාට්‍යමයබලන්නවෙනත් භාෂාසිංහල උපසිරැසිහොල්මන්

Cold Prey (2006) | හිමේ වැලලුනු අභිරහස් -1.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.7/10. From 6 votes.
Please wait...

Cold Prey 2006

කොහොමද,කට්ටියටම උදාවූ නත්තල සහ නව වසර සුභම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ පැතුමත් එක්කම මම මගේ 4 වෙනි උපසිරැසියත් ඔයාලට අරන් ආවා.ටිකක් විතර පරක්කුත් වුනා ඉතින්.උත්සව කාලෙනේ… 😉 ඉතින් මේ සැරේ ගෙනාවේ 2006 දි තිරගත වුනු ත්‍රාසය,භීතිය කුතුහලය රැගත් සිනමා පටයක්.මේක ටිකක් විතර  Wrong Turn චිත්‍රපටයේ එන කථාවට සමානයි.කථාව තුලම තියෙන්නේ අභිරහසක්.බලන්න කැමති අය ඉන්නවනම් බාගෙන බලන්න.පුරුදු පරිදිම කියනවා ට්‍රේලර් එක බලලම තීරණය කරන්න…

තවත් විස්තර කියනවානම් චිත්‍රපටය ගැන මේක නිකුත් වෙලා තියෙන්නේ නෝර්වේ වල 2006 දි.Thriller,Horror ඝනයට වැටෙන මේ චිත්‍රපටය විනාඩි 97ක කාලයක් පුරා දිවෙනවා.IMDb අගයත් 6.4ක් වගේ හොඳ මට්ටමක තියෙනවා.මේකේ කථා මාලාවන් 3ක් දැනට නිකුත් වෙලා තියෙනවා.ඒවාටත් ඉදිරියේදි සබ් දෙන්න බලන්නම්, මම හෝ වෙන කෙනෙක් හෝ.බලමුකෝ නේද 🙂

කථාවේ වෙන්නෙ ඉතින් යාළුවෝ කට්ටියක් යනවා හිම ක්‍රීඩාවේ නියැලෙන්න කාත් කවුරුවත් වැඩිය නො එන ප්‍රදේශයකට. විනෝදයක් හොයාගෙන යන ඔවුන්ට අන්තිමට මුහුන දෙන්නට වෙන්නේ නම් නොහිතපු අත්දැකීමකට තමයි.ඒ වසර ගණනක් පුරා අභිරහස් ප්‍රදේශයකදී,අභිරහස් විදිහට අතුරුදහන් වන මිනිසුන් ගොන්නට ඔවුන්වත් ඔවුන්ට නොදැනම ඈදා ගැනීමෙනුයි. ඉතින් මොකක්ද මේ අභිරහස?කාට කාට මේකෙන් ගැලවෙන්න හැකිවේද?හොයන එක චිත්‍රපටය බලලා තීරණය කරන ඔබටම බාරයි. 🙂

වැඩිය කථා කරන්න ඕනෙ නෑ,ඔයාලම තීරණය කරන්න හොඳද,නරකද කියලා.යනගමන් “කමෙන්ටුවකුත්” දීලා යන්න පුළුවන්නම් ස්තූතියි. 🙂 .කොහොම වුනත් මේකත් කියන්න ඕනෙ කියලා හිතුනා.මම දැකපු විදිහට මේකෙ කමෙන්ට් එකක් දෙනවනම් දෙන්න ඉන්නෙත් හැමදාම  දකින හුරු පුරුදු සහෝදර පිරිසක් විතරයි.ඒ අය කවුද කියලා එයාලා හොඳටම දන්නවා.ඒ නිසා නම් කියන්න අවශ්‍ය නෑ.ස්තූතියි,සහෝලා,මචං ලා ඒ දෙන සහයෝගයට.ඒක,උපසිරැසියක් හදන්න වෙන මහන්සියට දෙන වටිනා අගය කිරීමක්…අනිත් අයටත් කියන්න තියෙන්නේ පුළුවන්නම් සබ් කරන අනිත්  අයටත් පොඩි සප් එකක් කමෙන්ට් එකකින් හරි දෙන්න බලන්න කියලයි. මොකද මේකෙ පරණම පිටුවලට ගියොත් ඉතාම පැහැදිලිව පේනවා ඒකෙ තියෙන පසුබැස්ම..ඒක කමෙන්ට් බලෙන් ඉල්ලීමක් කියලා හිතන්න එපා.නමුත් ඒක,මේකෙ සබ් කරන සහෝදර පිරිසට  පොඩි රුකුලක් වෙයි තව ඉදිරියට යන්න.ඉතින් එහෙනම් දැනට ගිහින් එන්නම්,

ආයෙ තව උපසිරැසියකින් හමුවෙමු..ජයවේවා. 😉

Cold Prey (2006) on IMDb

 

 

[button link=”http://goo.gl/w0oFBf” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

19dcd7746611122ad0cb61a376173c40edf87677
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Dayan-Madushanka-e1411154216455.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දයාන් මදුශංක ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

65 thoughts on “Cold Prey (2006) | හිමේ වැලලුනු අභිරහස් -1.. [සිංහල උපසිරසි සමඟ]

  • එල කිරි.. සබ් එකට ගොඩාක් thank දිගටම කරගෙන යන්න god bless you all

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Malaka prasad

    Thanx bro sub ekata api wenuwen karana sewaya hadawathinma ගෞරව karanawa ❤

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.

    Reply
  • Lakshansilva18

    බොහොම ස්තුති උපසිරසියට

    Reply
  • Dragonwhite

    bohoma pin wena mahansiyata

    Reply
  • Kalana liyana arachchi

    Happaaaa kisima seed thiyena sub k nene…

    Reply
    • Kalana liyana arachchi

      Torrent ekak

      Reply
  • Kalana liyana arachchi

    Ela ela denui banne. Thanks bro

    Reply
  • Great Work… Thank you so much

    Reply
  • සදීෂ් රවිදු

    සබට තුති සහෝ…!
    ජය…!

    Reply
  • උදයංග දිනේෂ

    ගොඩක් දවසකට පස්සේ මේ පැත්තේ ආවේ… මම කැමතිම වර්ගයේ සළරුවක් ….. ස්තූතියි නැවතත් බොහොම ස්තූතියි …. ජයවේවා

    Reply
  • බොහොම ස්තූතියි දයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි සහෝ මේ වගේ ෆිල්ම් වලට තමා මම නම් කැමති.ඔන්න බැවා.
    සබට තුති.

    Reply
  • Buddhi J Amarakoon

    Patta film akak wage….
    Thax saho…

    Reply
  • “චූටී මල්ලි”

    සබ් සැපයුමෙයි කමෙන්ට් අතරෙයි තියෙන්නෙ සෘණ
    සබදතාවක්
    සැපයුම වැඩිවන විට කමෙන්ට් අඩුවේ
    සැපයුම අඩුවන විට කමෙන්ට් වැඩිවේ
    එල වැඩක්
    සුභ නව වසරක් වේවා
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • godak sthuthi.jaya wewa !!!!!!!!!!!!!!!!!

    Reply
  • සදීෂ් රවිදු

    සබට තුති සහෝ….!
    ජය…!!!

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො

    Reply
  • Ela. onna math download kala.. thanks….

    Reply
  • එල වැඩක්….

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • I.W.M.S Ilangakoon

    ela machooo,,,
    thanz wenna one tamange kayala nasthi karala anith aya wenuwen wadak karanawata,, attatama ehema minissu loke godak adui,,, wadi kata one na,,
    thankz wewa,,
    digatama demu ,,
    jaya wewa,,,,,,,,,,,,,

    Reply
  • Thanks Brother. thawa gemu

    Reply
  • sub 1 ta thanks macho….

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි දයාන් සහෝ..
    බාන්න හිතෙන එකක්
    ජයම වේවා..

    Reply
  • niyamai sahooo onna mamath gaththa
    thnks

    Reply
  • thanks macho bagena balannamko

    Reply
  • සබට තුති සහෝ !!!!

    Reply
  • keep it up brother. machan thawa latest eawa thiyanawane. puluwannam eakakata subak daala deepan.
    pin sidda wewaaaaaaaaaa.

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • ela ela wrong turn wagenam elama thama

    Reply
  • me film eka nam elakiri film kekak wenna one api dannawane baiscope eken karana wada kawadath hondai kiyala oyata godak sthuthi dayan saho idiriyatath hond sub denna kiyala suba pathanawa 🙂

    Reply
  • Supiri film ekak wage.download kraganna damma.
    Suba pathum.Digatama Sub karanna…

    Reply
  • නලින්

    ස්තුතියි දයාන් සහෝ..

    මෙකන් එහෙනම් අනිවා අර වගේම ස්ටොරියක් වෙන්න ඇති..

    ජය වෙවා!

    Reply
  • 4 වෙනි උපසිරැසියට ස්තුතියි. ජයන් ජයවේවා

    Reply
  • ස්තුතියි මචෝ.
    පට්ට කතාවක් වගේ.
    දිගටම සබ් දෙන්න
    .ජය.

    Reply
  • ස්තූතියි….

    Reply
    • මම 1… නියම පිල්ම් එකක් වගේ.. බාන්න දැම්මා..

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *