අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)බලන්නරනිල් ශ්‍රීමාල්රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Elementary [S03 : E05] | දියමන්ති ජාවාරම… [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Elementary S301

෴ 2015෴
සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක් වේවා..!

මේ අවුරුද්දේ මුලින්ම අරගෙන එන උපසි‍රැසිය තමයි මේ. Elementary තෙවන කතාමාලාවේ පස්වන දිග හැරුම තමයි මේ අරගෙන එන්නෙ. කට්ටිය හිතුවද දන්නේ නෑ, මේක නැවැත්තුවා කියලා. කොහොම හරි මම මේක ඔයාලා වෙනුවෙන් අරගෙන එනවා. පසුගිය ටිකේ තිබුණ කාර්‍ය බහුලත්වය නිසා හින්දම තමයි, මේක ප්‍රමාද වුණේ.

පසුගිය කොටසේදි ඔයාලා දකින්න ඇති, ඇන්ඩෘ, කෝපන්හේගන් වලට යන්න හදනවා. අන්තිමට, වොට්සනුත් කෝපන්හේගන් වලට යනවනේ. අද කතාවේදී, කිටී සහ හෝම්ස් තමයි වැඩ කරගෙන යන්නේ. කොහොම හරි සංකීර්ණ ප්‍රශ්නයක් තමයි අද කථාවේ දිග හැරෙන්නේ. හෝම්ස් විවිධ තර්ක ගොඩනගලා, එක එක තීරණ වලට එනවා. ඒත් ඒ හැම එකක්ම වැරදියි. අන්තිමේදී කිටී තමයි, මේ රහස නිරාකරණය කර ගන්නේ. රහස මොකක්ද, කොහොමද රහස හොයාගන්නේ කියලා, ඔයාලම දැනගන්න. ඒ අතරේ ඔයාලට පුළුවන් NYPD කැප්ටන්ගේ දුව කවුද කියලා දැනගන්නත්. වැඩි විස්තර නොකියා, ඉතුරුටික ඔයාලට බලන්න ඉතුරු කරන්නම්.

ඉතින් කොහොම හරි වෙච්ච ප්‍රමාදයට සමාවෙන්න. අධ්‍යාපන කටයුතු නිසා, අන්තිම ටිකට සබ් දාන්න සිදු වුණේ ගොඩක් කල් ගිහිල්ලා. මොකක් හරි වැ‍රැද්දක් තිබුණොත් සමාවෙන්න. ඒ වගේම අදහසකුත් දාලා යන්න අමතක කරන්න එපා. මොකද ඒක විතරයි, මට වගේම අනිත් හැම උපසි‍රැසි කරුවෙක්ටම තියෙන එකම ලාභය. ප්‍රමාද වුණ නිසා, මේක අතරමග නැවැත්තුවා කියලා කට්ටිය හිතන්න ඇති. මාත් එක්ක දිගටම ඉන්නවා නම් එහෙම වෙන එකක් නෑ. එහෙනම් ඉක්මනින්ම නැවතත් මුණගැසෙන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නම්. එතෙක් ඔබ සැමට සුබ සතියක්..!

Elementary (2012) on IMDb

 

 

[button link=”http://tinyw.in/Za1W” type=”icon” “center” newwindow=”yes”] 151 MB කොපිය මෙතනින් බාගන්න[/button]

46A50B2BE5067656C8EA3A819CCB0DF792C37E66

[button link=”http://tinyw.in/uZn8″ type=”icon” “center” newwindow=”yes”] 227 MB කොපිය මෙතනින් බාගන්න[/button]

865CE82E0D7F1E38B5C464D05290F01AB80BDA2D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/10/RanilS.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

34 thoughts on “Elementary [S03 : E05] | දියමන්ති ජාවාරම… [සිංහල උපසිරැසි සමඟ]

  • Thank you machn.ithuru tikatath dannko sub

    Reply
  • ricadodamien

    Thank You ranil brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…..

    Reply
  • නිරොෂ

    සබට බොහොමත්ම ස්තුතියි සහෝදරයා!

    Reply
  • Boma Stuti 🙂 Jaya Wewa…!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි.

    Reply
  • “චූටී මල්ලි”

    නියමයි මචෝ
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • vishvajith harindrapriya

    සබට බොහෝම ස්තූතියි, රනිල් සහෝ.
    දිගටම කරගෙන යන්න.
    සුභ පැතුම්!!!!!!!!

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයමු..
    ජයවේවා..!

    Reply
  • ambooo thanks saho mama hithuwa nawatthuwa thama kiyala ela ela dugatama yamu 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀

    Reply
  • niyamai saho digatama yamu.api oya ekkai

    Reply
  • niyamai sahoo noiyamai digatma karagena yamoo
    sinhala sub natham me kathwa balala wadakotha naha oyage wada nam spiri sahoo digatama kara gena yamoo

    Reply
  • ela aaaa. Puluwan nam wikashayata samagaameewa dnna balanna! Jaya wewa!

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Yasas Wijewardhana

    රනිල් සහො ඉතුරු සුබ් ටිකත් ඉක්මනටම දෙන්නකො…උබල මේ කරන වැඩෙනම් පට්ට….දිගටම කරන්න සුබ පතනව…..

    Reply
  • meka dennkm balan hitiye…parakku unata awlak na.subata thanks RANIL saho.digatama sub denn.jaya wewa……

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයම වේවා…!!!

    Reply
  • නීල නේත්‍ර

    බොහොම ස්තූතියි සහෝ සිංහල සබ් එකට…. මේ කොටසට සිංහල සබ් එනකං මග බලබල හිටියේ…
    සබ් ප්‍රමාද වුනාට කමක්නැහැ අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දෙන්න.. අන්තිමට ඉතුරුවෙන්න එච්චරයි….. ජයෙන් ජය ලැබේවා !!!

    Reply
  • suranjaya P

    Elazz.. thanks saho. nawaththannanam epa macho

    Reply
  • DCD Weerawardhana

    Thanks bro.. 🙂

    Reply
  • Hiran Sharanga Amarasinghe

    Thanks sahoo.. Man maga balan hitiye sub 1 denakam.. 🙂

    Reply
  • Supiri aaaa..! Thankss mcn!

    Reply
  • ටිරාන් ප්‍රමෝද්

    තෑන්ක්ස් සහෝ….

    Reply
  • ටිරාන් ප්‍රමෝද්

    තෑන්ක්ස් සහෝ

    Reply
  • දසයා

    සබට බොහොමත්ම ස්තුතියි සහෝදරයා! (බය වෙලා හිටියේ මේ සීසන් එකත් නැවැත්තුවා තමා කියලා.). උබලගේ උත්සහවන්ත කම සහ ඉවසීම අගය කරනවා…

    Reply
    • Ranil srimal

      හැමෝටම බොහොම ස්තූතියි.
      ඩිරෙක්ට් ලින්ක් එකක් තියෙනවා.

      http://goo.gl/ybl1lM

      මේ ලින්ක් එකෙන් ගිහින් Free Download සිලෙක්ට් කරලා, කෝඩ් එක දාන්න.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *