අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසික්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේයොමාල් සේනානායකවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිළමයින්ට

Spy Kids 2: Island of Lost Dreams (2002) with sinhala subtitles | අක්කගෙයි මල්ලිගෙයි වික්‍රමය-2 (යුකාටා මෙහෙයුම) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.6/10. From 20 votes.
Please wait...

Spy Kids 2-Island of Lost Dreams (2002)

මුලින්ම හැමෝටම මම කියන්නේ එකම එක දෙයය Happy New Year !!! ඒත් පරක්කු වුනාට සොරි යාළුවනේ, ඉස්කෝලෙයි පන්තිවල වැඩයි හින්දා තමයි.

ඔන්න ඉතිං 2017 අවුරුද්දේදි මම දෙන පළවෙනි උපසිරැසිය තමයි මේ. 2016 අවුරුද්දත් ගෙවිලා ගියා, නිවාඩුවත් ගෙවිලා ගියා. දෙසැම්බර් මාසෙ බලන්න ගින්දර ෆිල්ම් 4ක් මම දුන්නා නේද? ඔන්න ඉතිං මම තවත් කතාවක් අරන් ආවා. මේ ස්පයි කිඩ්ස් කතා මාලාවේ 2වැනි එකයි. කලින් ඒවා බලන්න ඇතිනේ? හැබැයි ඉතිං පරක්කු වුනාට සමාවෙන්න! හැබැයි ඉතිං කතා කර කර ඉන්න බෑ. යන්න වෙනවා. සරලව කියන්නම්.

මේකෙදි ජූනිටයි කාර්මෙන්ටයි යුකාටා කියලා මෙහෙයුමක් තියෙනවා. මේකෙදි ඩොනගන්ගෙ ළමයි දෙන්නගෙන් එයාලට ගොඩක් කරදර වෙනවා. ඒත් පවුලේ අයත් එක්ක එයාලා ඒක විසඳනවා. කතාව බලන්නකෝ. මට ඉක්මනට යන්න ඕන. බායි. මම ඒළඟට ගේන්නේ සුපිරි හොල්මන් එකක්. බලාගෙන ඉන්න.

Spy Kids (2001) | අක්කගෙයි මල්ගිගෙයි වික්‍රමය

Spy Kids 2: Island of Lost Dreams (2002) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Spy.Kids.2.Island.of.Lost.Dreams.2002.720p.BrRip.x264.YIFY
Spy.Kids.2.Island.of.Lost.Dreams.2002.1080p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/08/YomalSenanayaka1-e1472752308383.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොමාල් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

13 thoughts on “Spy Kids 2: Island of Lost Dreams (2002) with sinhala subtitles | අක්කගෙයි මල්ලිගෙයි වික්‍රමය-2 (යුකාටා මෙහෙයුම) [සිංහල උපසිරැසි සමඟ]

  • gayashanhimantha

    yomal. mama gayya. sub ekata thanx

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි…….!

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තුතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *