Crawl or Die (2014) | දුවන්න බැරිනම් බඩගාන්න, නැත්නම් මැරෙන්න [සිංහල උපසිරසි සමඟ]
ඉතින් පලවෙනි උපසිරැසිය දීල දවසකින් මගේ දෙවැනි උපසිරසියත් අරගෙන ආවා.. පලවෙනි නිර්මාණයේ ගොඩක් වැරදි තිබුන ඒවගෙන් කිහිපයක් හරි හදාගන්න පුළුවන් උනා කියල මං හිතනවා… තවත් මගේ උපසිරැසිය තවත් හැඩ කරලා බයිස්කෝප් එකේ සමීර කරුණාරත්න සහෝදරයත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා… පළමු නිර්මානයවගේම මේ නිර්මානයත් මට තෝරා දුන්නේ ඔහු තමයි… ඔහුට මගේ ස්තුතිය යලිත් වතාවක් පුද කරනවා.. ඒ වගේම මගේ පළමු නිර්මාණය බාගත්තු හැමෝටමත්, කොමෙන්ට් කරපු හැමෝටමත් ගොඩක් ස්තුති වන්ත වෙනවා…
එහෙනම් මේ බයිස්කෝප් එක දිහාට හැරෙමුකො…. අගෝස්තු 12 වෙනිදා ඇමෙරිකාවේ හා කැනඩාවේ ප්‍රදර්ශනය අරබපු මේ සලරුව දවස් 2ක් ඇතුලත ඔබ වෙත ගෙන එන්න ලැබුණු ඒක ගැන මම ගොඩක් සතුටු වෙනව.. IMDb 4.2 අගයක් ලබාගෙන ඇති මෙම සලරුව 2නි පෘතුවිය වෙත ගෙන යන්නට ලැබෙන පැකේජයක් හා එය ගෙන යාමට ලැබෙන ඒකකයක් වටා ගෙතුණු කතාවක්… එම මෙහෙයුමේදී ඔවුන්ට අමුතු සත්වයකුගේ ප්‍රහාරයට ලක්වන්නටද සිදු වන අතර ඔවුන් ඒ සත්වයාගෙන් බේරෙයිද? ඔවුන්ට ගෙනියන්ට ලැබෙන පැකේජය කුමක්ද? මේ 2නි පෘතුවිය කුමක්ද? ඔවුන්ට පහරදෙන අබිරහස් සත්වයා මොකෙක්ද? ඔවුන් එයින් බේරෙන ආකාරය? මේ බයිස්කොපේ එක බලල ඔයාලම තීරණය කරන්නකෝ… එහෙනම් අයෙත් අලුත් බයිස්කෝප් එකකින් හමබ් වෙමු.. ගිහින් එන්නම්…….
නිවේදනයක්:
මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා සහ ප්‍රධාන නිලිය බයිස්කෝප් අඩවියේ ෆේස්බුක් පිටුවේදී ඔයාලගේ සහය ඉල්ලලා තියනවා මේ ෆිල්ම් එකේ නිල පිටුවට ලයික් එකක් දාල හරි සහය වෙන්න කියලා. ඉතින් බාගෙන යන අය ඒ ඉල්ලීමත් ඉටු කරලා ඔවුනට සහය දක්වන්න කියලා බයිස්කෝප් අපි ඉල්ලා සිටිනවා හැමෝගෙන්ම.
[button link=”http://f.oc.gs/jibme” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://f.oc.gs/denio” type=”icon” “center” newwindow=”yes”] 1.30 GB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1918 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/Lahiru-Madushanka-e1407930353426.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ළහිරු මදුශංක වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
බොහොම ස්තූතියි ළහිරු සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ 😛 😛
Tnks wewa..
elazzz machan ahh…
thansk sub ekatahh…..
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
උපසිරසියට බොහොම ස්තූතියි සහෝ…
Thanks
bohoma stuti saho… .
thanks saho .hebei sub wala pudgalaya nam krapuhama oyage sub 1ka apehedili wenawa.thanks
thanx asantha man eka mathaka thiyagnnam… meka poddak adure yana film ekak nisai godak welawata pudgala nam karala thiyenne issrahadi meeta wada hodata sub dennam saho
ela..
හිතුනොත් බලනවා මචෝ ඈ….
සබට තුති
ඔබට ජය……..
සබ් එකට බොහොමත්ම ස්තූතියි. අපි දන්නවා සබ් එකක් කරන්න කොච්චර මහන්සි වෙනවද කියලා. ඒත් මේ චිත්‍රපටය තව ටිකක් කලුකරලම හැදුවනම් අපරාදෙ කියන්න බැහැ ගොඩක් වටිනවා. මොකද චිත්‍රපට ශාලාවේ ප්‍රොජෙක්ටරයට යන බිලත් අපි පරිඝණකයේ බලනකොට අපේ කරන්ට් බිලත් ඉතුරු වෙන නිසා.
patta ahhhhhhhhhhhh…..subata thanks LAHIRU saho.digatama sub denn.jaya wewa…………..
Niyamai Lahiru Sahoo……
Subata Thuthi….
Jaya Wewa…. 🙂 😛
නියමයි සහෝ.පිටසක්වල ෆිල්ම්නම් මගේ ප්‍රියතම ඒවා තමයි, අනිවා දැන්ම බලනවා හැකිනම් සුපිරි ෆිල්ම් සෙට් එකක් තියෙනවා, දෙන්න බලන්න, මෙන්න ලිස්ට් එක Jaws (1975) , Jaws 2 (1978) , Jaws: The Revenge (1987) , ඔයාටනම් මේ තුනම් සති දෙකක් ඇතුලත දෙන්න පුළුවන් වෙයි. මුල් එක IMDb හොඳම චිත්‍රපට 250හෙ 200වෙනි තැන තියෙන්නේ.ජයවේවා. පිළිතුරක් දාන්නකෝ.
niyamai action nm
එල සහෝ එහෙනම් උබ දැන් ලෙවෙල් 2කඋන. හිටහන් මමත් එකක් හදන ගමන් :v
නියමයි මචෝ.
අලුත්ම එකක්නේ.
බොහෝම ස්තුතියි
දිගටම සබ් දෙන්න.
supiri…………..#$&#$&#$&#$&#$&
thanks mchn
ස්තුතියි ලහිරු සහෝ !
ජය වේවා!
පට්ට මුවී එකක්..
ඒල එල…………
සුබ පැතුම් සහෝ….. ඔහොම යා……….ංංංංං
Good වර්ක් තැන්ක් යු සෝoooo මච්
එල බොහොම පින් සහෝ
ඔන්න බෑවෝ….
බොහොම පිං මචෝ…
එළ කොල්ලේ !
සුපිරි එකක් වගේ .
දිගටම් සබ් දෙමු .
😀
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thankx Machan sub ekata.
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
Thanks..
Thanx saho sub 1ta