Teen Wolf [S03 : E01] | පච්චය… [සිංහල උපසිරැසි සමඟ]
හැමෝටම සුභ දවසක් කියන ගමන් මම අරගෙන ආවේ, ටීන් වුල්ෆ් තුන්වෙනි කතා මාලාවේ පළමුවෙනි කොටස. අපේ චලිඳු සහෝ පළමු හා දෙවන කතා මාලාවන් ඔයාලට ලබා දුන්නනේ, අද ඉඳන් තුන්වෙනි කතා මාලාව ඔයාලා වෙනුවෙන් අරගෙන එන්නේ මම. තුන්වෙනි කතා මාලාව ඇත්තෙන්ම කලින් කතා මාලා දෙකත් එක්ක ගොඩක් දුරට සම්බන්ධ වෙන්නේ නැහැ, එකිනෙකාගෙන් මාස හතරක් වෙන් වෙලා හිටපු අැලිසන් ස්කොට් යුවල තුන්වෙනි කතා මාලාව ආරම්භයේදීම අහඹු විදියට මුණ ගැහෙනවා. ඒ වගේම ඔයාලට මතක ඇති දෙවන කතා මාලාවේ ප්‍රධාන චරිතයක් වුන ජැක්සන්, මේ කතා මාලාවේදි දකින්න ලැබෙන්නේ නැහැ, පේන හැටියට කතා රචකයා එයාව ලන්ඩනයට යවලා වගේ.
හරි එහෙනම් දැන් කියන්නම් තුන්වෙනි කතා මාලාවේ පළමු කොටසේ වෙන්නේ මොනවාද කියලා. දෙවන කතා මාලාව අවසානයේදී එන ඇල්ෆා රැළ බොයිඩ් සහ එරිකාව පැහැරගෙන. ඒ වගේම කවුරුත් දන්නේ නැති ගෑණු ළමයෙක් මේ කොටස ආරම්භයේදීම අයිසැක්ව ඒ ඇල්ෆා රැලෙන් බේරගෙන එනවා. මේ ඇල්ෆා රැළ ඇවිත් තියෙන්නේ ස්කොට්ව හොයාගෙන ඒ ඇයි කියන දේට ඉඟි කීපයක්ම අද කොටසෙන් ඔයාලට දැනගන්න පුළුවන්. ඒ අස්සේ බේකන් හිල්ස් වල ඉන්න සත්තු පිස්සු නටන්න පටන් ගන්නවා. උන් උන්වම මරාගන්න අරගෙන, පළාතම විකාරයක් කරනවා. කොහොමහරි මේ අස්සේ ස්කොට්ට ඕන වෙනවා පච්චයක් ගහගන්න. ඒක අමුතුම විදිහේ පච්චයක්. නිකම්ම වළලු දෙකක්. ඒත් කතාව අවසානයේදී ස්කොට් කියනවා ඒ පච්චය ගහගන්නේ ඇයි කියලා.
හරි එහෙනම් එතනින් එහාට ඔයාලම බලාගන්න.
ලෝකයේ ජනප්‍රිය වුනු තවත් කතා මාලාවක් ඔයාලා වෙනුවෙන් සිංහලෙන්ම රැගෙන එන්න මට අවස්ථාව සලසපු බයිස්කෝප් අඩවියේ වාසල සහෝට හදපිරි ස්තූතිය පිරිනමන ගමන් වෙනදා වගේම අඩවියට ඇවිත් ලිපිය කියවලා උපසිරස බාගෙන යන සහෘදයින්ගෙන් ඉල්ලන්නේ එකම එක කමෙන්ටුවක් විතරයි… එහෙනම් සියලු දෙනාටම ජයම වේවා…!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/Yutt” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය (1.4GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/3aR2″ type=”icon” “center” newwindow=”yes”] 290 MB කොපිය (3.1GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 23943 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️
thanks for sub bro
pattama aasaawen balana kataawak. THANKS BRO! elama.
Thank u very much..mn pissuwen balana ekak nisa thank u ayema
thankz bro
බොහොම ස්තූතියි
download link wada nane
thank man danui balanne s3 eka
thankz aiye.. great job
ela machn
Digatama karan yqanna shakthiya dairya lebewa
ela ela ela ela elaaaaaaaaa
hugak asawen Seson 1,2 dekama beluwa. meketh okkoma down kala. hugak sthuthiy me udaw walata 😀 (Y)
thanks bn
niyamay bn..thanks
thank u wewa…..
Niyamai Shaooo.
mama kalin season deka iye balala iwara kala.
ada idan season 3. well done bro
thanxx bro…..!!!
thanks
Niyamai oya kattiyata thawath me wage wada kranna heki wewa
patta
thanks…bro..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ela ela!!!
menna baewa!!
thanks sub ekata!!!!!!!
Thanks.. Meka nam pattama kathawa!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ 😛 😛
Macho, season 3 Episodes 24k tiyanawa ne??? Meke anith Episodes 12ta torrent 1k dahanko..
මේකට අත ගහපු එකනම් නියමයි සහො තෑක්ස් සබ් වලට.. ජය.. 😀
Eazzzzz..
Supiri…..
Wchana kiyanna..
Kalekin blapu hoda story ekak…
Thanks hamotma…
Digtma yamu….
niyamayi digatama subs denna ela……
තෑන්ක්ස් යශෝධ.
එහෙනම් මේක ඉක්මනට බලලා සීසන් 4 බලන්නත් පුළුවන් වෙයි.
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය………
බොහොම ස්තුතියි
sub ekata thanxx wewa…..
ithuru tikath ikmanta demu……….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තුතියි සහො 😛 ජය
එලා එලා…
දෙමු ඒනං මේකත් දිකගටම පට පට ගාලා 😀
ජයවේවා මචං!
Niyamai Yashoda Aiye……
Mekath Iwara Kramu…
Aluth Katha Godak Awith Thiyenawa Aiye….
Subata Thuthi….
Jaya Wewa…. 🙂 😛
sub aka download karana thana pennanne na aneee plz poddak aka balannakooo hama movie akakama download karana thana pennanne na