අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)යශෝධ ශ්‍රීමාල්සිංහල උපසිරැසි

Crossbones [S01 : E06] | ඇත්ත මොකක්ද…? [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Crossbones 2014

අද මේ අරගෙන එන්නේ ක්‍රොස්බෝන්ස් කතා මාලාවේ හයවන කොටස, පසුගිය සතියේ වුනු සිදුවීම් ගැන කෙටියෙන් මතක් කරන්නම්. සැන්ටා කැම්පානා දූපත අභ්‍යන්තරයේ කැළයේ ගුහාවක තිබී ටොම් ලෝව් හට හමුවන වෙඩි බෙහෙත් තොගය කොමදෝරුතුමන් පාවිච්චි කරන්නේ ජැමෙයිකාවට ප්‍රහරයක් එල්ල කිරීම වෙනුවෙන් බව තමන්ට ප්‍රත්‍යක්ෂ කරගන්නා ඔහු, ක්‍රමෝපායක් පාවිච්චි කරනවා ඒ බව විලියම් ජැගර්ට දැනුම් දීම සඳහා ජැමෙයිකාවට යාමට. ජැමෙයිකාවට යන ඔහු එහිදී විලියම් ජැගර් හමුවේ බ්ලැක්බියර්ඩ්ගේ සැලසුම එළිදරවු කරනවා, නමුත් විලියම් ජැගර්ගේ අරමුණ බ්ලැක්බියර්ඩ් ඇතුලු සැන්ටා කැම්පානා වල සියලුම මිනිසුන් සමූල ඝාතනය කිරීම බව තේරුම්ගන්නා ටොම්, තමන්ගේ හෘද සාක්ෂියට එකඟව සැන්ටා කැම්පානා විලියම් ජැගර්ගෙන් බේරාගන්නා අරමුණින් ජැගර්ගෙන් බේරී පලා යනවා. ඒ අතරේ ඔහු බ්ලැක්බියර්ඩ්ගේ හිස් කබල හිල් කිරීමට අවශ්‍යය කරන ට්‍රිපයිනයකුත් නගර කඩමණ්ඩියෙන් හොයාගන්නවා.

අද කොටස දිහාවට හැරෙන්නම්. ජැගර්ගෙන් පලා ආ ටොම්, තමන්ගේ ගෙනා ට්‍රිපයිනයත් රැගෙන බ්ලැක්බියර්ඩ්ව හමුවෙන්නට යනවා සැත්කම සඳහා. නමුත් ඔහු හා සෙලීමා අතර සිදුවන කතා බහක් හේතුවෙන්, එය පසුවට කල් දැමෙනවා, අනතුරුව කේට් බැල්ෆෝර් වෙත යන ටොම්, තමන්ගේ සැබෑ තතු ඇයට පවසනවා, එය අසා සිටින ජේම්ස් ඒ බව සෙලීමාට කියනවා, තමන්ගේ සැබෑ අරමුණ කේට් බැල්ෆෝර් හට ඒත්තුගන්වන්න ඔහුට හැකි වෙයිද?.. බ්ලැක්බියර්ඩ්ව ඝාතනය කරන්නට පැමිණි මේ ඝාතකයාට මුහුදු කොල්ලකරුවන් කුමක් කරයිද?.. ටොම්ට බ්ලැක්බියර්ඩ්ගේ ඔළුව හිල් කරන්නට හැකි වෙයිද?…. නරඹන්න ඔයාලට බාරයි. මම ගියා. ජයම වේවා…! එලස්ස්ස්….

Crossbones (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/zTIz” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
346b02ee5b2b848ef3b409a1a3ababe7b1dfe0b9
[button link=”http://tinyw.in/eHEK” type=”icon” “center” newwindow=”yes”] 240 MB කොපිය මෙතනින් බාගන්න[/button]
a4c5c4fbf5a5b09a96efb58ea5cd25b13fab8014
[button link=”http://tinyw.in/9pGw” type=”icon” “center” newwindow=”yes”] 925 MB කොපිය මෙතනින් බාගන්න[/button]
ab5cf8e81a70c812b6379d70a9fdb647b6f88364
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                     All Episodes                       Next Episode >>

12 thoughts on “Crossbones [S01 : E06] | ඇත්ත මොකක්ද…? [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩක්‍ ස්‍‍තූ‍ති‍යි, ‍අ‍යි‍යේ.
    ‍දි‍ග‍ට‍ම ‍දෙ‍මු.
    ‍අ‍ද‍හස්‍ ‍අ‍ඩු‍යි ‍කි‍ය‍ලා, ‍සැ‍ලෙන්‍‍න ‍එ‍පා.
    ‍අ‍පි ‍ඔ‍යත්‍ ‍එක්‍‍ක ‍දි‍ග‍ට‍ම ‍ඉන්‍‍න‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!

    Reply
  • Nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • thankzz machan sub walata…

    Reply
  • ela ela menna bewa
    tigata karagena yanna

    Reply
  • Niyamai…..
    Wade Patta… Thawa 4i…
    Subata Thuthi….
    Jaya Wewa !!! 🙂 😛

    Reply
  • “චූටී මල්ලි”

    එලස් මචෝ
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • නලින්

    ස්තුතියි යශෝධ!

    ජය වේවා!

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි යශෝධ සහො 😛 ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *