අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)බලන්නයශෝධ ශ්‍රීමාල්සිංහල උපසිරැසිහොල්මන් (TV)

Teen Wolf [S04 : E06] | කේට් යළි පැමිණේ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 16 votes.
Please wait...

Teen Wolf

මේ අරගෙන එන්නේ ටීන් වුල්ෆ් හතරවෙනි කතා මාලාවේ හයවෙනි කොටහ. එන්න එන්නම රසවත් වෙන සහ අමුතුම අභිරහස් රැසකට අපිව සතියෙන් සතිය ගෙනයන මේ කතා මාලාව බලන පිරිසත් එන්න එන්නම වැඩි වෙන බවක් පේන්න තියෙනවා. ලැබෙන අදහස් ප්‍රමාණය සාපේක්ෂව අඩු වුනත්. බලමුකෝ ඉදිරියට කොහොම වෙයිද කියලා.
 පසුගිය කොටසින්…
මතක ඇති ස්ටයිල්ස් සහ ස්කොට් එකතු වෙලා මෙතෙක් සිදුවුන සිදුවීම් ගලපමින් යම් යම් නිගමන වලට එලඹෙනවා. ඒ අතර ලියම්ගේ යටගියාව ගැන යම් යම් තොරතුරු කීපයකුත් දැනගන්න ලැබුනා. ඒ වගේම ලිඩියාට හැකියාව ලැබුනා මෙරිඩිත්ගේ සහය ඇතිව, දෙවන රහස් යතුරත් සොයාගන්න. කවුරුත් හිතපු නැති විදියට ලැයිස්තුවේ දෙවෙනි කොටසින් මතු වුනා පොලීසියේ උප ප්‍රධානී පැරිෂ්ගේ නමත්. ඒ අතරේ ලාක්‍රොස් තරඟයට ලියම්ගේ කලින් පාසලේ සිට පැමිණි කණ්ඩායමේ සාමාජිකයෙක් වන බ්‍රෙට්ට මරණීය ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ මෙතෙක් දවසක් ලාක්‍රොස් කණ්ඩායමේ ලියම්ගේ යහළුවෙක් විදියට සිටි, ගැරෙට්ගෙන්. ඒ අතරේ ගැරෙට්ගේ පෙම්වතිය වන වයලට් උත්සහ කරනවා, තාපයෙන් කැපෙන කම්බිය පාවිච්චි කරලා ස්කොට්ව මරන්න. ඒත් ඒක නම් සාර්ථක වෙන්නේ නැහැ.
අද කොටසින්…
හැමෝටම ප්‍රශ්නයක් වුනා, මෙවර කතා මාලාවේ ආරම්භක චරිතයක් වුන කේට් හට වුනේ මොකක්ද කියන එක, දෙවන කොටසෙදී අපි දැක්කා, කේට්ට වුවමනා වෙලා තියෙනවා කියලා තමන්ව පාලනය කරගන්න හැටි ඉගෙන ගන්න. නමුත් හේල් පවුලේ සේප්පුව බිඳීමත් සමඟම කේට් අතුරුදන් වෙනවා. නමුත් අද කොටසේදී මෙසේ අතුරුදන් වුනු කේට් නැවතත් පැමිණෙනවා. ඒ අර කිපුණු යාළුවෝ දෙන්නත් එක්කමයි. ඇගේ අරමුණත් මේ විදියට තමන් ඇතුලු අධිස්වාභාවික පුද්ගලයින් මරන්නට ගෙවන්නේ කවුද කියන එක හොයාගැනීම. ඒ අතරේ වයලට්ව සිරභාරයට ගන්නවා ෂෙරිෆ් විසින්. හිතපු නැති විදියට ස්කොට්ගේ තාත්තටත් වයලට්ගේ නඩුවට මැදිහත් වෙන්න සිදුවෙනවා. මේ අතරේ අතුරුදන් වුන ගැරෙට් ලියම්ව පැහැර ගන්නවා. ලිඩියා, ස්ටයිල්ස් සහ පැරිෂ් එක්ක එකතු වෙලා උත්සහ කරනවා තුන්වෙනි රහස් යතුරත් සොයාගන්නට. බලමු එහෙනම් අද මොකද වෙන්නේ කියලා. මම ගියා.. එලස්ස්ස්…… ජයම වේවා….!

Teen Wolf (2011) on IMDb

 

 

[button link=”http://tinyw.in/z6ZS” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

b3d56e7d6f14779b6404cdc468f07fe23c252f40

[button link=”http://tinyw.in/74PV” type=”icon” “center” newwindow=”yes”] 295 MB කොපිය මෙතනින් බාගන්න[/button]

da859ef08fe6035d8f907712db176ba6f9f622d3

[button link=”http://tinyw.in/IbVw” type=”icon” “center” newwindow=”yes”] 1.08 GB කොපිය මෙතනින් බාගන්න[/button]

6f04469401c02a6c466e5007f490b5401b656d3f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

34 thoughts on “Teen Wolf [S04 : E06] | කේට් යළි පැමිණේ [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

    Reply
  • nishshanka ruwan

    ස්තූතියි 🙂

    Reply
  • කසුන් තාරුක

    නියමයි සහෝ වැඩේ දිගටම කරන් යමු… සුභ පැතුම් අපෙන්..! 🙂

    Reply
  • කසුන් තාරුක

    නියමයි සහෝ.. වැඩේනම් සුපිරියි .. ජය වේවා…! 🙂

    Reply
  • බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Patta saho..denakan unne.ela.ohoma yan digatama

    Reply
  • thisara kanchana

    supiri machan thenxx a

    Reply
  • api mekata addict wela enne meka nam arrow akata wada supiri…………………………….

    Reply
  • PATTA OYALATA JAYAMA WEWA ME WAGE PATTA TV SERIAS DANNA TAWA PULUWANNAM TEEN WOLF AKE KOTAS TAWA TIKAK KALIN DANNA

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

    Reply
  • thanks wewa machan idiriyata yanna suba pathanawa

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……………

    Reply
  • sub ekata thanx aaaaaaa

    Reply
  • thank youuuu broooooooo

    Reply
  • සීසන් 1කෙ ඉදන් 4වෙන කන් downlode කරා . හරිම රසවත් කතවක්
    මේකට ඇබ්බැහි වෙලා වගේ දැන් නම් .. කමක් නැ කොහොම හරි සබ් 1ක දෙන අපේ
    සහෝට සතුතියි කියන්න ඕනේ. දීගටම සබ් දෙන්න මගෙන් සුබ පැතුම්.

    Reply
  • සිරාවටම බලන්න බලන්න
    එන්න එන්නම කතාවෙ
    රසය වැඩි වෙනව..ඊලග
    කොටස එනකන් ඉවසුමක් නැතුව
    තමය් හැමෝම ඉන්නෙත්..
    ඔයා හරි ගොඩක් අය මේ කතා
    මාලාව නරබනව.අදහස් නම් අඩු උනාට
    ගනන් ගන්න එපා..හැමෝම එකවගේ නෑ..
    එපිය ආපු ගමන් සබ් එක දෙන ඔයාල
    වගේ අය සය්ට් එකේ ඉන්න එක ගොඩක් වටිනව
    දිගටම මේ වගේම ඉක්මනින් සබ් දෙමු
    ගින්දර බන්

    Reply
  • niyamayi bro…….. thnx ikmanatama dunnata

    Reply
  • niramai aiye ivasillak nathiva hitiye denakan gooooodakk thanks…..

    Reply
  • ayeeෂ්

    එන්න එන්නම කතාව පිස්සු හැදෙනෝ නේ..
    ගොඩාක් ස්තුතියි උනු උනුවෙම සබ් එක දෙනවට..
    ජය වේවා!!

    Reply
  • Tks bro,
    Onna ada mamai mulinma,,

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *