අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)යශෝධ ශ්‍රීමාල්සිංහල උපසිරැසි

Crossbones [S01 : E07] | හිඟන්නා… [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Crossbones 2014

මේ අරගෙන එන්නේ ක්‍රොස් බෝන්ස් කතා මාලාවේ හත්වන කොටස, මුලින්ම පසුගිය සතිය දිහාවට හැරිලා ඉඳිමු. තමාගේ සැබෑ තතු කේට් බැල්ෆෝර්ට හෙලිකිරීමෙන් අනතුරුව බ්ලැක්බියර්ඩ්ව පැහැරගැනීමට උත්සහ කරන ටොම්ගේ වෑයම අසාර්ථක වෙනවා. ඒ නිසාම ටොම් දැනගන්නවා ජැමෙයිකාවට පහර දීමේ අදහසක් බ්ලැක්බියර්ඩ් සතුව නොතිබුන බව. නේනාට තර්ජනය කරමින් ඇය සොරකම් කරගත් වස්තුව ඇගෙන් සොරකම් කරන්නට සැරසුනු රෝස්ට අවාසනාවන්ත ඉරණමකට මුහුණ පාන්න සිදුවෙනවා. ගිය වර කොටස අවසානයේදී ටොම්ට හැකිවෙනවා, කොමදෝරුතුමන්ගේ හිස් කබල හිල් කරන්නටත්. ඒ වගේම විලියම් ජැගර් ඇන්ටොනෙට්ගේ උමතු ගීතයේ පිහිටෙන් බ්ලැක්බියර්ඩ්ගේ සැබෑ අරමුණ වටහාගන්නටත් සමත් වෙනවා.

අද කොටස දිහාවට හැරෙන්නම් දැන්, ඔළුව හිල් කරගත්ත බ්ලැක්බියර්ඩ්ට අසනීපයි. තවම සිහිය ඇවිත් නැහැ. එයාට සිහිය එනකන් නිවහනේ ආර්යාව එයාගෙ ළඟින් හෙල්ලෙන්නේ නැහැ. මේ අතර හැමෝගේම දූෂ්‍ය දර්ෂණයට ලක්වෙච්ච ටොම් ලෝව් කේට් හමුවී සමාව ඉල්ලනවා. නමුත් ඇයගෙන් සමාව වෙනුවට ලැබෙන්නේ දෝෂාරෝපනයක්. මතක ඇතිනේ, නෙලී අර මෑතකදී දරුවෙක් එහෙම ලැබුනේ. අන්න එයා ගාව තියෙනවා යමක් රෝස් සම්බන්ධව. වෙන මොකුත් නෙවෙයි, රෝස් නේනාට තර්ජනය කරන්න හේතුවුනු ලියුම. ඉතින් නෙලී උත්සහ කරනවා, ටොම්ගේ මාර්ගයෙන් ඒක කොමදෝරුතුමන්ට භාරදෙන්න. ඒත් මේ බව දැනගන්නා නේනා, තමන්ගේ ව්‍යාජ මරණයක් මවා පාමින් දූපතෙන් පැනයන්න උත්සහ කරනවා, බලන්න එහෙනම් අද කොටසේ වෙන්නේ මොකක්ද කියලා… මම ගියා එහෙනම්… ජයම වේවා….! එලස්ස්ස්…..

Crossbones (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/kw4J” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
9fc84f649b040c86bd2346a2e44c08e7b997f407
[button link=”http://tinyw.in/aHB9″ type=”icon” “center” newwindow=”yes”] 325 MB කොපිය මෙතනින් බාගන්න[/button]
4547a7278b7875703f347590d9131339b4ac7530
[button link=”http://tinyw.in/lbyt” type=”icon” “center” newwindow=”yes”] 955 MB කොපිය මෙතනින් බාගන්න[/button]
e443b2331c06f8ec1ae4d0a06013138ee08e90c5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                     All Episodes                       Next Episode >>

12 thoughts on “Crossbones [S01 : E07] | හිඟන්නා… [සිංහල උපසිරැසි සමඟ]

  • nishshanka ruwan

    ස්තූතියි 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල අද එලිවෙන්නත් කලින්ම දාල. last ship එකත් කලින්ම දානවනම් තම හොද.

    Reply
  • නලින්

    ස්තුතියි යශෝධ..

    ජය ව‍ේවා

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • supun weerasekara

    labana sathiya wenakan api balagena inne jayama jaya wewa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *